Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Buy & Sell (Biz Product/Services)
TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්රශ්න ටික ඇහුවට ස්තූති. .

මේක දැකලා නැතුව ඇති කට්ටිය මේක බලන්න මුලින්. .

http://elakiri.com/threads/nipun-furniture-electronics.1998968/

මගේ ඩීලර්ශිප් එකට අයිටම් 1200+ අයිතිව තියෙනවා. .

මේ ත්රේඩ් එකේ දාලා තියෙන්නේ රීටේල් (සිල්ලර) ප්රයිස් එක. .

රීටේල් ප්රයිස් එකට තමයි ඩිස්කව්න්ට් (වට්ටම්) ලැබෙන්නේ. . ඒක මම සමාන්යෙන් සියලුම බඩුවලට 5% අවමය ලෙස දෙනවා. .

විවිද භාණ්ඩ වලට සමහර කාල වලදි ස්පෙශල් ඩිස්කවුන්ට් වැටෙනවා. . සිOගර් වෙබ් එකේ නැති ඩිස්කවුන්ට් මේ වෙද්දිත් සමහර භාණ්ඩ වලට තියෙනවා. .

ඒ වගේම අපිට ස්පෙශල් ඩිස්කවුන්ට් නොකරපු භාණ්ඩ සිOගර් වෙබ් එකේ ඩිස්කව්න්ට් කරලා මිල අඩුවට තියෙන වෙලාවල් තියෙනවා. .

එහෙම වෙලාවකනම් මට පුලුවන් කම්පැනි එකත් එක්ක කතා කරලා වෙබ් එකේ මිලට වඩා තව ගානක් අඩුවෙන් ලබාදෙන්න. .

උදාහරනෙකට මේක බලන්න. .

http://elakiri.com/threads/nipun-furniture-electronics.1998968/page-4#post-26658377

https://www.singersl.com/singer-air-conditioner-smart-inverter-18000btu

ඕකට ස්පෙශල් ඩිස්කව්න්ට් එකක් අපිට ලැබිලා නෑ. . වෙබ් එකේ 7.5% ඩිස්කව්න්ට් කරලා. . මිල 148924ක් කියලා තියෙනවා. . මට ඕක දෙන්න පුලුවන් 148000ට. .

හොදම දේ මට අයිටම් කෝඩ් එක කියලා මිල හරියටම දැනගන්න එක. . සිOගර් වෙබ් එක අප්ඩේට් වෙන්න පරක්කු වෙන වෙලාවල් තියෙනවා. . සිOගර් වෙබ් එකේ නැති ඩිස්කව්න්ට් අපිලග තියෙන වෙලාවල් තියෙනවා. . කොහොම වුනත් මට සිOගර් වෙබ් එකට වඩා අඩුවට දෙන්න පුලුවන් ඩීලර් නිසා. .

මට කරන්න බැරි දෙයකුත් තියෙනවා. . හිතන්නකෝ සිOගර් එකේ මිල ලක්ශයක් වෙන භාණ්ඩය වෙනත් ආයතනයක 90000 කියලා. . අන්න එහෙම අවස්තාවකනම් මට ඒ ගානට දෙන්න බැරිවෙන්න ඉඩ තියෙනවා මට ඒ ආයතනයේ ඩීලර්ශිප් එකක් නැති නිසා. .

අහලා තියෙන ටී.වී වල ගනනුත් මෙතනම දාන්නම්. .

1. මේ පහල දෙකට ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් වැටිලා නෑ. . කම්පැනියත් එක්ක කතාකරා මට ගනන් එවන්නම් කිව්වා. . ඔය ගානටම හෝ ඊට වඩා 5% අඩුවෙන් දෙන්න පුලුවන් වෙයි. .

Your price 55,999 ... Singer price 47,999

https://www.singersl.com/singer-32-hd-tv-sle32d2010tc

Your price 499,999 ... Singer price 409,999

https://www.singersl.com/sony-65-x80j-4k-ultra-hd-hdr-google-smart-tv

2. මේකට ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් වැටිලා තියෙනවා. . ඩිස්කව්න්ට් මිල 344999යි. . ඒකටත් 5% ඩිස්කවුන්ට් කරලා දෙන්න පුලුවන්. .

Your price 399,000/- but in Singer Website we can buy 349,999/- .

https://www.singersl.com/samsung-led-uhd-4k-smart-65-tu8000-3840x2160-195w

3. මේකටත් ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් වැටිලා තියෙනවා. . ඩිස්කව්න්ට් මිල 221999යි. . ඒකටත් 5% ඩිස්කවුන්ට් කරලා දෙන්න පුලුවන්. .

mchn prices gana poddak consider kala nam hodai neda

aluth player kenek market ekata enter weddi discounted prices ne denne

Better to do an analysis with the big players and quote same or discounted prices

ube prices tikak wadi ne comparatively with the big players who keeps such a healthy amount of a margin

ube oya pahala daala tiyena eka 55 inch 8 series tv eka damro eke 222i bn

https://damro.lk/product/55-smart-tv/

මේ පල්ලේහා ටී.ටී වලට ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් වැටිලා තියෙනවා. . ඩිස්කව්න්ට් එක නැතිවෙන්න කලින් ගන්න ට්රයි එකක් දෙන්න. . ඕඩර් කලොත් දවස් 4ක් ඇතුලත දෙන්න පුලුවන්. . අපේ ස්ටෝ එකට ඇවිත් ගන්න පුලුවන් ඩිලිවරි කරන්න ඕනනම් තැනත් එක්ක කියන්න යන ගාන බලලා කියන්නම්. .

TELEVISIONS -LED - SMART

SAMSUNG

SMGQA65Q60TAK

559,999

499,999

TELEVISIONS -LED - SMART

SAMSUNG

SMGQA75Q800TAK

2,299,999

1,999,999

TELEVISIONS -LED - SMART

SAMSUNG

SMGUA32T4400

59,999

49,999

TELEVISIONS -LED - SMART

SAMSUNG

SMGUA43T5400

114,999

99,999

TELEVISIONS -LED - SMART

SAMSUNG

SMGUA50TU7200

174,999

149,999

TELEVISIONS -LED - SMART

SAMSUNG

SMGUA55TU8000

249,999

221,999

TELEVISIONS -LED - SMART

SAMSUNG

SMGUA65TU8000

399,999

344,999

TELEVISIONS -LED - SMART

SAMSUNG

SMGUA75TU8000

699,999

599,999

TELEVISIONS -LED

SINGER

SLE32E910

55,999

46,999

TELEVISIONS -LED - SMART

SINGER

SLE75U20

549,999

429,999

[QUOTE="XibitZ, post: 26670670, member: 132898"] ඔය ප්රශ්න ටික ඇහුවට ස්තූති. . මේක දැකලා නැතුව ඇති කට්ටිය මේක බලන්න මුලින්. . [URL]http://elakiri.com/threads/nipun-furniture-electronics.1998968/[/URL] මගේ ඩීලර්ශිප් එකට අයිටම් 1200+ අයිතිව තියෙනවා. . මේ ත්රේඩ් එකේ දාලා තියෙන්නේ රීටේල් (සිල්ලර) ප්රයිස් එක. . රීටේල් ප්රයිස් එකට තමයි ඩිස්කව්න්ට් (වට්ටම්) ලැබෙන්නේ. . ඒක මම සමාන්යෙන් සියලුම බඩුවලට 5% අවමය ලෙස දෙනවා. . විවිද භාණ්ඩ වලට සමහර කාල වලදි ස්පෙශල් ඩිස්කවුන්ට් වැටෙනවා. . සිOගර් වෙබ් එකේ නැති ඩිස්කවුන්ට් මේ වෙද්දිත් සමහර භාණ්ඩ වලට තියෙනවා. . ඒ වගේම අපිට ස්පෙශල් ඩිස්කවුන්ට් නොකරපු භාණ්ඩ සිOගර් වෙබ් එකේ ඩිස්කව්න්ට් කරලා මිල අඩුවට තියෙන වෙලාවල් තියෙනවා. . එහෙම වෙලාවකනම් මට පුලුවන් කම්පැනි එකත් එක්ක කතා කරලා වෙබ් එකේ මිලට වඩා තව ගානක් අඩුවෙන් ලබාදෙන්න. . උදාහරනෙකට මේක බලන්න. . [URL]http://elakiri.com/threads/nipun-furniture-electronics.1998968/page-4#post-26658377[/URL] [URL]https://www.singersl.com/singer-air-conditioner-smart-inverter-18000btu[/URL] ඕකට ස්පෙශල් ඩිස්කව්න්ට් එකක් අපිට ලැබිලා නෑ. . වෙබ් එකේ 7.5% ඩිස්කව්න්ට් කරලා. . මිල 148924ක් කියලා තියෙනවා. . මට ඕක දෙන්න පුලුවන් 148000ට. . හොදම දේ මට අයිටම් කෝඩ් එක කියලා මිල හරියටම දැනගන්න එක. . සිOගර් වෙබ් එක අප්ඩේට් වෙන්න පරක්කු වෙන වෙලාවල් තියෙනවා. . සිOගර් වෙබ් එකේ නැති ඩිස්කව්න්ට් අපිලග තියෙන වෙලාවල් තියෙනවා. . කොහොම වුනත් මට සිOගර් වෙබ් එකට වඩා අඩුවට දෙන්න පුලුවන් ඩීලර් නිසා. . මට කරන්න බැරි දෙයකුත් තියෙනවා. . හිතන්නකෝ සිOගර් එකේ මිල ලක්ශයක් වෙන භාණ්ඩය වෙනත් ආයතනයක 90000 කියලා. . අන්න එහෙම අවස්තාවකනම් මට ඒ ගානට දෙන්න බැරිවෙන්න ඉඩ තියෙනවා මට ඒ ආයතනයේ ඩීලර්ශිප් එකක් නැති නිසා. . අහලා තියෙන ටී.වී වල ගනනුත් මෙතනම දාන්නම්. . 1. මේ පහල දෙකට ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් වැටිලා නෑ. . කම්පැනියත් එක්ක කතාකරා මට ගනන් එවන්නම් කිව්වා. . ඔය ගානටම හෝ ඊට වඩා 5% අඩුවෙන් දෙන්න පුලුවන් වෙයි. . Your price 55,999 ... Singer price 47,999 [URL]https://www.singersl.com/singer-32-hd-tv-sle32d2010tc[/URL] Your price 499,999 ... Singer price 409,999 [URL]https://www.singersl.com/sony-65-x80j-4k-ultra-hd-hdr-google-smart-tv[/URL] 2. මේකට ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් වැටිලා තියෙනවා. . ඩිස්කව්න්ට් මිල 344999යි. . ඒකටත් 5% ඩිස්කවුන්ට් කරලා දෙන්න පුලුවන්. . Your price 399,000/- but in Singer Website we can buy 349,999/- 😜. [URL]https://www.singersl.com/samsung-led-uhd-4k-smart-65-tu8000-3840x2160-195w[/URL] 3. මේකටත් ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් වැටිලා තියෙනවා. . ඩිස්කව්න්ට් මිල 221999යි. . ඒකටත් 5% ඩිස්කවුන්ට් කරලා දෙන්න පුලුවන්. . mchn prices gana poddak consider kala nam hodai neda aluth player kenek market ekata enter weddi discounted prices ne denne :P Better to do an analysis with the big players and quote same or discounted prices ube prices tikak wadi ne comparatively with the big players who keeps such a healthy amount of a margin ube oya pahala daala tiyena eka 55 inch 8 series tv eka damro eke 222i bn [URL]https://damro.lk/product/55-smart-tv/[/URL] මේ පල්ලේහා ටී.ටී වලට ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් වැටිලා තියෙනවා. . ඩිස්කව්න්ට් එක නැතිවෙන්න කලින් ගන්න ට්රයි එකක් දෙන්න. . ඕඩර් කලොත් දවස් 4ක් ඇතුලත දෙන්න පුලුවන්. . අපේ ස්ටෝ එකට ඇවිත් ගන්න පුලුවන් ඩිලිවරි කරන්න ඕනනම් තැනත් එක්ක කියන්න යන ගාන බලලා කියන්නම්. . [TABLE] [TR] [TD]TELEVISIONS -LED - SMART[/TD] [TD]SAMSUNG[/TD] [TD]SMGQA65Q60TAK[/TD] [TD]559,999[/TD] [TD]499,999[/TD] [TD][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]TELEVISIONS -LED - SMART[/TD] [TD]SAMSUNG[/TD] [TD]SMGQA75Q800TAK[/TD] [TD]2,299,999[/TD] [TD]1,999,999[/TD] [TD][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]TELEVISIONS -LED - SMART[/TD] [TD]SAMSUNG[/TD] [TD]SMGUA32T4400[/TD] [TD]59,999[/TD] [TD]49,999[/TD] [TD][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]TELEVISIONS -LED - SMART[/TD] [TD]SAMSUNG[/TD] [TD]SMGUA43T5400[/TD] [TD]114,999[/TD] [TD]99,999[/TD] [TD][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]TELEVISIONS -LED - SMART[/TD] [TD]SAMSUNG[/TD] [TD]SMGUA50TU7200[/TD] [TD]174,999[/TD] [TD]149,999[/TD] [TD][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]TELEVISIONS -LED - SMART[/TD] [TD]SAMSUNG[/TD] [TD]SMGUA55TU8000[/TD] [TD]249,999[/TD] [TD]221,999[/TD] [TD][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]TELEVISIONS -LED - SMART[/TD] [TD]SAMSUNG[/TD] [TD]SMGUA65TU8000[/TD] [TD]399,999[/TD] [TD]344,999[/TD] [TD][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]TELEVISIONS -LED - SMART[/TD] [TD]SAMSUNG[/TD] [TD]SMGUA75TU8000[/TD] [TD]699,999[/TD] [TD]599,999[/TD] [TD][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]TELEVISIONS -LED[/TD] [TD]SINGER[/TD] [TD]SLE32E910[/TD] [TD]55,999[/TD] [TD]46,999[/TD] [TD][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD]TELEVISIONS -LED - SMART[/TD] [TD]SINGER[/TD] [TD]SLE75U20[/TD] [TD]549,999[/TD] [TD]429,999[/TD] [TD][/TD] [/TR] [/TABLE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom