Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
TVS Apache RTR 180 ABS - අලුත් බුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TVS Apache RTR 180 ABS - අලුත් බුවා

බඩට නොකෑවත් ටෑන්කියට පෙට්‍රල් ගහන, නෑවෙ නෑතත් බයික් එක හෝදන, උම්මා දිලා බයික් එක තුරුල් කරන් දොයියන අපේ කොල්ලන්ට ඔන්න යාලුවනේ අදත් රත්තරං යකඩ ගොඩක් අරන් ආවා. අපි අද මේක ගලේලා බලලා, සංසන්දනේ කරලා, හෝදලා, වේලලා වෑඩ ගොඩක් කරනවා. කොටින්ම අපි අද මේක කනවා ඕයි.......

හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?p=12096646&posted=1

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

කව්ද මේ අලුත් එකා.

මු තමයි

TVS Apache RTR 180 ABS

මෙයා TVS Apache RTR 180 එකේ ABS සංස්කරනය. මේ බයික් එක ඉන්දීය යතුරු පෑදි වලට ABS හදුන්වාදෙන ගමන්ම අලුත්ම පෙරලිකාරයෙක් වෙයි කියලා මට හිතෙනවා

අම්මපා මොකක්ද බොල මේ ABS කියන්නේ? කන දෙයක්ද?

ABS කියන්නේ Anti-lock braking system කියන එක .මේ තාක්ශනය 1929 දී මුලින්ම ප්‍රන්ශයේ ගුවන්යානා වලටයි යොදාගෑනුනේ.මෙහිදි වෙන්නේ රියදුරා බ්‍රෙක් යොදාගෙන ඉද්දී වාහනය ලිස්සා නොයා රෝද කෑරකෙන මට්ටමේ පවත්වා ගනිමින් වාහනය විසින්ම තිරින්ග යෙදිමක්. ගතික ගර්ශන සංගුනකය ස්තිතික ගර්ශන සංගුනකය අභිභවා යාම තමයි මෙහිදී පාවිච්චි කරලා තියෙන භව්තික විද්‍යා නෙයාය.(කොහොමද ඔයි යන්සේ ටයිප් කරන්නේ?). මේ නිසා වියලි රලු හෝ තෙත් කියන ඕනෙම තත්වෙකදි බඩු බනිස් වෙන්න නවත්තගන්න පුලුවන් කෙලින් හිටින්න- අපේ කට්ටිය හරහටත් පෑත්ත දාලා හිටපු ගමන් බයික් නවත්තනවනේ. මේ සදහා යොදාගන්නා anti-lock brake controller එකට කියන්නේ CAB (Controller Anti-lock Brake).කියලා. දිගින් දිගටම මේ ගෑන කතාකරොත් වෙනව ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා, ඒ නිසා ඔයාලට ඈති තරමට කියලා දෙන්නම්

හරි දෑන් අපි බලමු TVSලා APACHE 180යට කොහොමද මේක යොදාගෙන තියෙන්නේ කියලා

Apache එකේ ABS සිස්ටම් එක HECU (Hydraulic Electronic Control Unit) එක හා Independent Wheel Speed Sensors දෙකේ එකතුවක් විදිහටයි එන්නේ.මෙ Independent Wheel Speed Sensors එකෙන් කරන්නේ අපි දිව හපාගෙන බ්‍රෙක් ගහනකොට රොදය හිරවෙලා නවතින්න ඔන්න මෙන්න කියලා එනකොට HECU (Hydraulic Electronic Control Unit) එකට කේලමක් කියනවා මෙන්න රෝදේ හිරවෙන්නයි යන්නේ. මු දෑන්නම් ඈටදෙක තලාගන්නවා කියලා. එතකොට HECU (Hydraulic Electronic Control Unit) එක උබලා ගෑන අනුකම්පාවෙන් බ්රේක් සිස්ටම් එකේ ඔයිල් පීඩනය අඩු කරනවා. එතකොට ඩිස් එක බුරුල් වෙනවා. ලිස්සන එක නවතිනවා.ආ මේක ඉස්සරහා පස්ස රෝද දෙකටම වෙනවා. සෙන්සර් දෙකක් ඉස්සරහයි පස්සෙයි තියෙනවා තේරුනා නේ?? දෑන් එක ගොබිලයෙක් වත් අහනව නෙමේ අය්යේ මේකේ පස්සත් ඩිස්ක් බ්‍රේක්ද කියලා? ඩිස්ක් නෑත්නම් අහවල් එකෙන් කොන්ට්‍රෝල් කරන්නද නෑද්ද මචන්ස්ලා?

ඉදිරි පස හා පසු පස සෙන්සර් දෙකෙන් තනි තනිව රෝදය කෑරකිමේ වේගය හෑම වෙලාවෙම මොනිටර් කරගෙන ඉන්නේ. ඉතින් උන් දෙන්නා අනතුරක් ලන් වෙච්ච ගමන් ඒ කිව්වේ හිරවෙන්න ලන් උන ගමන් සෙන්ස් කරනවා. එතකොට HECU මොඩියුලය බ්රේක් පිඩනය බිදහෙලනවා කියලා මම කිව්වනේ ඉතින් මේ සීන් එක නිසා දාවකයාගේ බෑලන්ස් නෑතිවෙනා දොයිය පතන් එන්නත් පුලුවන්. මේ නිසා ඉග්නීශියන් ඔන් කලාම මේ බයික් එක ඔටෝමෑටික් තමන්ගේ සිස්ටම් එක පරීක්ශා කරනවා. සිංහලෙන් කිව්වොත් self-test එකක් කරනවා. ඒ වෙලාවට මිරර් පෑනල් එකේ LED එකක් බ්ලින්ක් වෙනවා අපිට පේන්න. නොපෙනෙන්න සෙන්සර් දෙක පට පට ගාලා සෙන්ස් පාරකුත් දිලා දානවා

ඉතින් දෑන් උබලගේ ටිකිරි මොලේට හිතුනයි කියමුකෝ දෑන්නම් හෑප්පෙන්නමයි යන්නේ ABS එපා.. මමම නවත්තගන්නම් කියලා.එහෙමත් නෑත්නම් WHEEL කරන්න ඔනේ කියලා. ඒ වෙලාවට ඉස්සරහා රොදය උස්සගත්තගමන්ම ABS SYSTEM එහෙන් ආතල් එක කනවනේ බන් අන්න ඒ වෙලාවට උබලට ABS එපාaaaaaaa කියලා නවත්තලාම දාන්න ස්විච් එකකුත් මේකේ තියනවා. බලාපල්ලකෝ ඒකෙත් හෑටි

කොහොමද භාන්ඩේ එල නේද? මේක තාම ලන්කාවට අවිත් නෑ. සාත්තර කාරයෙක් තමයි අදුනෙන් බලලා මට මේ විස්තර ඔක්කොම කිව්වේ.... හික් හික්

මේකේ තව මොනවද තියෙන ජරමර??

1.රෑට මාර ආතල් එකක් ගන්න පුලුවන් ලස්සන මිටර් පෑනල් එකක් තියෙනවා

2. වලිග ලාම්පුව... ඔව් ඔයි බ්රේක් ලයිට් එක තමා. අන්න ඒක එල්.ඊ.ඩී.

3. සර්විස් බෑටරි ඉන්ඩිකේටර්

4.ක්ලිප් ඔන් හෑඩල්

5. උබලා ගිය බයික් එක ගත්ත දවසේ ඉදලා ගිය උපරිම වේගය සේව් වෙනවා. යාලුවන්ට පෙන්නලා මෝඩ ආතල් එකක් ගන්න පුලුවන්

6. දෙයියනේ කියලා මේ පාරනම් පලල පිටිපස්සේ ටයර් එකක් දාලා. ඉස්සර ඔක ආවේ පුට් බයිසිකල් ටයර් එකක් වගේ එකක් පිටිපස්සට දාලනේ

දාරිතාව 177.4cc

මෝල නොහොත් ඈන්ජිම 177.4cc 4stock

උපරිම බලය 17.3 Bhp @ 8500 rpm

උපරිම torque එක 15.5 Nm @ 6500 rpm

ගියර් ගනන 5

ක්ලච් එක multi plate wet

බොර් එක 62.5

චෑසිය double cardle

දිග 2085mm

උස 730mm

පලල 1100mm

බර 129kg

ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක 180mm

වීල් බේස් එක 1320mm

ඈලෝවීල් 6 spoke එක

හෑබෑයි පුතෝ මූ එන්නේ සුදු පාට විතරයි. සාමාන්‍ය අපාචි 180 වඩා රුපියල් 23040කුත් වෑඩිවෙනවා පොතේ හෑටියටනම්

අනේ මගේ කොල්ලනේ මම හෑමදාම කියනවා වගේ රුපියල් 10000ක්වත් වියදම් කරලා හොද හෙල්මට් එකක් ගනිල්ලා. දෙයියනේ කියලා කක්කුස්සියට ගියත් බයික් එකේ යනවනම් ඒක දාගෙන පලයල්ලා. උබලට බයික් එකක් ගන්න පුලුවන්නම් හොද හෙල්මට් එකක් ගන්න බෑරිවෙන්න බෑනේ - මම අද ජීවත්ව ඉන්නේ ඒ නිසා

වෑඩ ගොඩක් අස්සේ මෑරීගෙන මේක ටයිප් කලේ.. හෑමදාම කියනව වගේ හොරු වගේ බලලා මාරු වෙන්න එපා..... රෙප් දෙන්න බෑරිනම් බම්ප් එකක්වත් දිලා පලයල්ලා

බුදුසරනයි!

[QUOTE="රත්තරං, post: 12097467, member: 391748"] [b]TVS Apache RTR 180 ABS - අලුත් බුවා[/b] [SIZE="5"]බඩට නොකෑවත් ටෑන්කියට පෙට්‍රල් ගහන, නෑවෙ නෑතත් බයික් එක හෝදන, උම්මා දිලා බයික් එක තුරුල් කරන් දොයියන අපේ කොල්ලන්ට ඔන්න යාලුවනේ අදත් රත්තරං යකඩ ගොඩක් අරන් ආවා. අපි අද මේක ගලේලා බලලා, සංසන්දනේ කරලා, හෝදලා, වේලලා වෑඩ ගොඩක් කරනවා. කොටින්ම අපි අද මේක කනවා ඕයි.......[/SIZE] හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා [SIZE="4"]1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=12096646&posted=1"]http://www.elakiri.com/forum/showthread.php?p=12096646&posted=1[/URL] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1351176"]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/URL] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1352988"]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/URL] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1351757"]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/URL] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1349823"]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/URL] 6. එලකිරි පල්සර් ක්ලබ් - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1353051"]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/URL][/SIZE] [CENTER][SIZE="6"] කව්ද මේ අලුත් එකා. මු තමයි[/SIZE][/CENTER] [SIZE="7"]TVS Apache RTR 180 [COLOR="Red"]ABS[/COLOR][/SIZE] [IMG]http://ic1.maxabout.us/autos/tw_india/tvs-8-apache-rtr-180-abs.jpg[/IMG] [IMG]http://static.zigwheels.com/media/wallpaper/2011/Mar/tvsabs180_640x480.jpg[/IMG] [SIZE="5"] මෙයා TVS Apache RTR 180 එකේ ABS සංස්කරනය. මේ බයික් එක ඉන්දීය යතුරු පෑදි වලට ABS හදුන්වාදෙන ගමන්ම අලුත්ම පෙරලිකාරයෙක් වෙයි කියලා මට හිතෙනවා අම්මපා මොකක්ද බොල මේ ABS කියන්නේ? කන දෙයක්ද? [/SIZE] [IMG]http://bharathautos.com/wp-content/uploads/2011/03/2011-TVS-Apache-RTR180-ABS.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-HAQYO5hyi1g/TXtCpAMBYTI/AAAAAAAAEMA/RpLF5AqwzFs/s1600/TVS_ABS_System.jpg[/IMG] [SIZE="4"]ABS කියන්නේ Anti-lock braking system කියන එක .මේ තාක්ශනය 1929 දී මුලින්ම ප්‍රන්ශයේ ගුවන්යානා වලටයි යොදාගෑනුනේ.මෙහිදි වෙන්නේ රියදුරා බ්‍රෙක් යොදාගෙන ඉද්දී වාහනය ලිස්සා නොයා රෝද කෑරකෙන මට්ටමේ පවත්වා ගනිමින් වාහනය විසින්ම තිරින්ග යෙදිමක්. ගතික ගර්ශන සංගුනකය ස්තිතික ගර්ශන සංගුනකය අභිභවා යාම තමයි මෙහිදී පාවිච්චි කරලා තියෙන භව්තික විද්‍යා නෙයාය.(කොහොමද ඔයි යන්සේ ටයිප් කරන්නේ?). මේ නිසා වියලි රලු හෝ තෙත් කියන ඕනෙම තත්වෙකදි බඩු බනිස් වෙන්න නවත්තගන්න පුලුවන් කෙලින් හිටින්න- අපේ කට්ටිය හරහටත් පෑත්ත දාලා හිටපු ගමන් බයික් නවත්තනවනේ. මේ සදහා යොදාගන්නා anti-lock brake controller එකට කියන්නේ CAB (Controller Anti-lock Brake).කියලා. දිගින් දිගටම මේ ගෑන කතාකරොත් වෙනව ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා, ඒ නිසා ඔයාලට ඈති තරමට කියලා දෙන්නම් [/SIZE] [SIZE="5"][B]හරි දෑන් අපි බලමු TVSලා APACHE 180යට කොහොමද මේක යොදාගෙන තියෙන්නේ කියලා[/B][/SIZE] [SIZE="5"]Apache එකේ ABS සිස්ටම් එක HECU (Hydraulic Electronic Control Unit) එක හා Independent Wheel Speed Sensors දෙකේ එකතුවක් විදිහටයි එන්නේ.මෙ Independent Wheel Speed Sensors එකෙන් කරන්නේ අපි දිව හපාගෙන බ්‍රෙක් ගහනකොට රොදය හිරවෙලා නවතින්න ඔන්න මෙන්න කියලා එනකොට HECU (Hydraulic Electronic Control Unit) එකට කේලමක් කියනවා මෙන්න රෝදේ හිරවෙන්නයි යන්නේ. මු දෑන්නම් ඈටදෙක තලාගන්නවා කියලා. එතකොට HECU (Hydraulic Electronic Control Unit) එක උබලා ගෑන අනුකම්පාවෙන් බ්රේක් සිස්ටම් එකේ ඔයිල් පීඩනය අඩු කරනවා. එතකොට ඩිස් එක බුරුල් වෙනවා. ලිස්සන එක නවතිනවා.ආ මේක ඉස්සරහා පස්ස රෝද දෙකටම වෙනවා. සෙන්සර් දෙකක් ඉස්සරහයි පස්සෙයි තියෙනවා තේරුනා නේ?? දෑන් එක ගොබිලයෙක් වත් අහනව නෙමේ අය්යේ මේකේ පස්සත් ඩිස්ක් බ්‍රේක්ද කියලා? ඩිස්ක් නෑත්නම් අහවල් එකෙන් කොන්ට්‍රෝල් කරන්නද නෑද්ද මචන්ස්ලා? ඉදිරි පස හා පසු පස සෙන්සර් දෙකෙන් තනි තනිව රෝදය කෑරකිමේ වේගය හෑම වෙලාවෙම මොනිටර් කරගෙන ඉන්නේ. ඉතින් උන් දෙන්නා අනතුරක් ලන් වෙච්ච ගමන් ඒ කිව්වේ හිරවෙන්න ලන් උන ගමන් සෙන්ස් කරනවා. එතකොට HECU මොඩියුලය බ්රේක් පිඩනය බිදහෙලනවා කියලා මම කිව්වනේ ඉතින් මේ සීන් එක නිසා දාවකයාගේ බෑලන්ස් නෑතිවෙනා දොයිය පතන් එන්නත් පුලුවන්. මේ නිසා ඉග්නීශියන් ඔන් කලාම මේ බයික් එක ඔටෝමෑටික් තමන්ගේ සිස්ටම් එක පරීක්ශා කරනවා. සිංහලෙන් කිව්වොත් self-test එකක් කරනවා. ඒ වෙලාවට මිරර් පෑනල් එකේ LED එකක් බ්ලින්ක් වෙනවා අපිට පේන්න. නොපෙනෙන්න සෙන්සර් දෙක පට පට ගාලා සෙන්ස් පාරකුත් දිලා දානවා ඉතින් දෑන් උබලගේ ටිකිරි මොලේට හිතුනයි කියමුකෝ දෑන්නම් හෑප්පෙන්නමයි යන්නේ ABS එපා.. මමම නවත්තගන්නම් කියලා.එහෙමත් නෑත්නම් WHEEL කරන්න ඔනේ කියලා. ඒ වෙලාවට ඉස්සරහා රොදය උස්සගත්තගමන්ම ABS SYSTEM එහෙන් ආතල් එක කනවනේ බන් අන්න ඒ වෙලාවට උබලට ABS එපාaaaaaaa කියලා නවත්තලාම දාන්න ස්විච් එකකුත් මේකේ තියනවා. බලාපල්ලකෝ ඒකෙත් හෑටි[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-Jju5jRQLj5s/Ta2oLU4zYfI/AAAAAAAAAIc/3pTRt-61ZZg/s1600/RTR+180+ABS+03.jpg[/IMG] [SIZE="5"]කොහොමද භාන්ඩේ එල නේද? මේක තාම ලන්කාවට අවිත් නෑ. සාත්තර කාරයෙක් තමයි අදුනෙන් බලලා මට මේ විස්තර ඔක්කොම කිව්වේ.... හික් හික්[/SIZE] [SIZE="6"]මේකේ තව මොනවද තියෙන ජරමර??[/SIZE] [SIZE="5"]1.රෑට මාර ආතල් එකක් ගන්න පුලුවන් ලස්සන මිටර් පෑනල් එකක් තියෙනවා 2. වලිග ලාම්පුව... ඔව් ඔයි බ්රේක් ලයිට් එක තමා. අන්න ඒක එල්.ඊ.ඩී. 3. සර්විස් බෑටරි ඉන්ඩිකේටර් 4.ක්ලිප් ඔන් හෑඩල් 5. උබලා ගිය බයික් එක ගත්ත දවසේ ඉදලා ගිය උපරිම වේගය සේව් වෙනවා. යාලුවන්ට පෙන්නලා මෝඩ ආතල් එකක් ගන්න පුලුවන් [/SIZE] [SIZE="6"][COLOR="Red"]6. දෙයියනේ කියලා මේ පාරනම් පලල පිටිපස්සේ ටයර් එකක් දාලා. ඉස්සර ඔක ආවේ පුට් බයිසිකල් ටයර් එකක් වගේ එකක් පිටිපස්සට දාලනේ[/COLOR][/SIZE] [SIZE="5"]දාරිතාව 177.4cc මෝල නොහොත් ඈන්ජිම 177.4cc 4stock උපරිම බලය 17.3 Bhp @ 8500 rpm උපරිම torque එක 15.5 Nm @ 6500 rpm ගියර් ගනන 5 ක්ලච් එක multi plate wet බොර් එක 62.5 චෑසිය double cardle දිග 2085mm උස 730mm පලල 1100mm බර 129kg ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක 180mm වීල් බේස් එක 1320mm ඈලෝවීල් 6 spoke එක[/SIZE] [SIZE="5"]හෑබෑයි පුතෝ මූ එන්නේ සුදු පාට විතරයි. සාමාන්‍ය අපාචි 180 වඩා රුපියල් 23040කුත් වෑඩිවෙනවා පොතේ හෑටියටනම් [/SIZE] [SIZE="5"]අනේ මගේ කොල්ලනේ මම හෑමදාම කියනවා වගේ රුපියල් 10000ක්වත් වියදම් කරලා හොද හෙල්මට් එකක් ගනිල්ලා. දෙයියනේ කියලා කක්කුස්සියට ගියත් බයික් එකේ යනවනම් ඒක දාගෙන පලයල්ලා. උබලට බයික් එකක් ගන්න පුලුවන්නම් හොද හෙල්මට් එකක් ගන්න බෑරිවෙන්න බෑනේ - මම අද ජීවත්ව ඉන්නේ ඒ නිසා[/SIZE] [SIZE="6"]වෑඩ ගොඩක් අස්සේ මෑරීගෙන මේක ටයිප් කලේ.. හෑමදාම කියනව වගේ හොරු වගේ බලලා මාරු වෙන්න එපා..... රෙප් දෙන්න බෑරිනම් බම්ප් එකක්වත් දිලා පලයල්ලා බුදුසරනයි![/SIZE] [IMG]http://goaonwheels.com/wp-content/uploads/2011/06/TVS-Apache-RTR-Videos.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom