TVS Ntorq එකක් හොයනවා, අලුත් ගාන දන්නවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113

    අඩෝ මම

    TVS NTORQ

    එකක් හොයනවා, නිකමට රියසෙවනෙ brand new තියෙනවා දැකලා කතා කලා, ටෞකන්න 850ක්ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඒ කාලෙ Royal Enfield එකක් ගන්න තිබ්බ සල්ලි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    අපේ ආච්චිත් කියනවා රුපියල් 80ට පාන් ගන්න කාලේ,සත 50ට ගත්ත පාන් කියලා
    ආච්චි සත 50ට ගත්ත කාලෙයි 80ට ගත්ත කාලෙයි අතර කාල පරාසයයි, Ntorq එක 280 ඉඳලා 850ට ගිය එකයි දෙකක් කියලා මුණුපුරා තේරුන් ගනින් :ROFLMAO:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    උබට වැඩියෙන්ම කෙල වෙලා තියෙන්නේ දෙපාරක් හිතන්න ගිහින්..ගෝ ප්‍රෝ එක,කාමරේ,ස්කූටිය,කී බෝර්ඩ් එක..ලබන පාර දෙපාරක් හිතන්න එපා.එකපාරම ගමු.
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    අම්මප...යකෝ Fz එකක් එහෙම කීයක් වෙයිද දන්නෑ එතකොට...:rolleyes2:

    ඒවා එච්චර වෙන එකක් නෑ බන්

    ස්කූටි ගන්නව තරන් ගොන් වැඩක් තවත් නැ
    8.5ක් වියදම් කරනව නන් ගනිල්ල වොල්ටියක්

    අනිවා

    උබට වැඩියෙන්ම කෙල වෙලා තියෙන්නේ දෙපාරක් හිතන්න ගිහින්..ගෝ ප්‍රෝ එක,කාමරේ,ස්කූටිය,කී බෝර්ඩ් එක..ලබන පාර දෙපාරක් හිතන්න එපා.එකපාරම ගමු.
    අඩෝ සිරා කතාව
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ස්කූටි ගන්නව තරන් ගොන් වැඩක් තවත් නැ
    8.5ක් වියදම් කරනව නන් ගනිල්ල වොල්ටියක්
    වොල්ටියක් 14-15ක් වත් වෙයි බන්.අනික පාර්ට්ස්..ගත්තත් ෆුල් සර්විස් එකක් හෙම දානකොට කීයක් යයි ද...ලොකු දුරක් යන්නැත්තං ඉලෙක්ට්‍රික් බයික් එකක් බැලුව නං හරි...කාලෙට ගැලපෙනව.
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වොල්ටියක් 14-15ක් වත් වෙයි බන්.අනික පාර්ට්ස්..ගත්තත් ෆුල් සර්විස් එකක් හෙම දානකොට කීයක් යයි ද...ලොකු දුරක් යන්නැත්තං ඉලෙක්ට්‍රික් බයික් එකක් බැලුව නං හරි...කාලෙට ගැලපෙනව.

    හෆොයි එච්චර වෙන්නෙ නෑ
    තෙල් කරන්නෙ නෑනෙ :D
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Ado ganna epa bn, Leda bn :no:
    Mage eke Ledak thibba Wikunanankan hoyaganan bari una, Overflow Baten Petrol eliyata enawa nikan Ride eketh... Thawa Start wenne naha.. P*ke Leda thibbe

    Number eka BIN 8xxx
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    Ado ganna epa bn, Leda bn :no:
    Mage eke Ledak thibba Wikunanankan hoyaganan bari una, Overflow Baten Petrol eliyata enawa nikan Ride eketh... Thawa Start wenne naha.. P*ke Leda thibbe

    Number eka BIN 8xxx
    Carb eke rodu athi nattan needle eka sawuththu wela wenna athi..oya dekata yma overflow eken petrol eliyata enne..needle eka wenna athi awla
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    mama KTM 125 ekakat asawen hitiye . dn KTM ekak kiyanne e kale marutiyak ganna salli
    ඔව් බන්...කොල්ලෙක්ට ආසාවට පදින්න බයික් එකක් ගන්න වෙන්නෑ මේ බවේට... :(
    හෆොයි එච්චර වෙන්නෙ නෑ
    තෙල් කරන්නෙ නෑනෙ :D
    GN 250 එන්නැද්ද බන් ලංකාවට...මම දැකල තියෙන්නෙ ට්‍රැෆික් OICයගෙ ලදරං බයික් එක විතරයි නෙ...ඒකත් හරි අමාරුවෙන් යන්නෙ...ඒත් ඒක මාර ගති භාණ්ඩෙ...
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ane mnda bn jiwithe kala kirila inne. 28 yrs wenwa thama foot cycle ekak wath na
    ඔහොම තමයි බන්...එක එක කාලවල් එනවා පවතිනව නැතිවෙනව.ඒක ඉතින් හැටි.මේකත් එහෙමම තමයි.ප්‍රස්නෙ තියෙන්නෙ කවද ඉවරවෙයිද කියන එක.ඉස්සර මිනිස්සු යුද්දෙ ගැන කිව්වෙ. ඒ වාගෙ.ඒ වාගෙ කාලෙකට ජීවිතවල හොඳම කාලෙ අහු වුනාම නන්නත්තාරයි.ඒකට ඉතින් කරන්න දෙයක් නෑ... :yes: :(
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    GN 250 එන්නැද්ද බන් ලංකාවට..
    එන්නෙ නෑ බන්
    .මම දැකල තියෙන්නෙ ට්‍රැෆික් OICයගෙ ලදරං බයික් එක විතරයි නෙ...ඒකත් හරි අමාරුවෙන් යන්නෙ...
    :D
    ඒත් ඒක මාර ගති භාණ්ඩෙ...
    250cc කැටගරි එකෙ most comfortable handle position තියන බයික් එකක්
     
    • Like
    Reactions: PrasangaSPerera