TVS scooty streak break problem

waw_jack

Member
May 4, 2015
29
1
0
TVS scooty streak byke එකේ එක පොඩි වෑස්සටත් break හිර වෙනව. දෙපාරක්ම ම්න් වෑටුන. break සුද්ද කලා, අලුතින් දෑම්මා. එකක් වත් හරි ගියේ නෑ. වෑස්ස වෙලාවට කකුල් දෙකෙන් යනව ලේසි බන්. මට එපා වෙලා දෑන්. plz help me . . . .:shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: