TVS Streak එකේ Market එක කොහොමද?

malinga91

Member
May 12, 2011
59
1
0
TVS Streak එකේ Market එක කොහොමද?

මගේ ලග තියෙනවා. TVS Streak එකක්. 24500km පැදල තියෙන්නේ.
නම්බර් WL 6***
හොද තත්වෙන් තියෙනවා. පිටිපස්සේ ටයර් එක 4000km වගේ පැදල තියෙන්නේ
විකුණනව නම් කීයකට වගේ දෙන්න පුළුවන්ද?
:oo::oo: