Twilight නිළිය Kristen Stewart බුදු දහමේ සරණ යයි

lasperera444

Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    Twilight නිළිය Kristen Stewart බුදු දහමේ සරණ යයි

    Twilight නිළිය Kristen Stewart බුදු දහමේ සරණ යයි

    kristen-stewart-620x422.jpg

    බුදු දහම පිළිබඳව හොලිවුඩ් තාරකාවන් කිහිප දෙනෙකුම පැහැදීමකින් යුතුව අදහස් දැක්වූ බව පුවත් කිහිපයක්ම අපට පසුගිය දිනවල අසන්නට ලැබුනා. එ මෙන්ම බුදු දහම අදහන බෞද්ධයන් බවට පත්වූ තාරකාවන් අතරට අලුතින්ම එක්වන්නේ (ක්‍රිස්ටින් ස්ටෙවර්ට්) Kristen Stewart ය. Twilight චිත්‍රපටයේ Bella ගේ චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය, Twilight චිත්‍රපටයේ Edward Cullen ලෙස රංඟනයේ යෙදුනු Robert Pattinson සමඟ පැවැත්වූ පෙම් සබඳතාව නිසා ඇතිවූ ආරවුල් නිසා මහත් සේ පීඩාවට පත්වූ තැනැත්තියක්. මේ මානසික පීඩාව නිසාම ඇය මේ දිනවල බුදු දහම හා සමීපව කටයුතු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ. ජපානයේ ප්‍රචලිත බෞද්ධ නිකායක් වන නිචිරන් බුදු දහමේ අනුව ධර්ම සජ්ඣායනාවේ යෙදෙමින් ඇය මානසික සුවය වෙනුවෙන් කටයුතු කරන බව වාර්තා වේ.
    jennifer-lopez-256x300-150x150.jpg
    Jennifer Lopez

    24 වියැති ඇයගේ තුන් වසරක ප්‍රේමයේ විරහව වියැකෙන්නටත් මත්තෙන් ඇගේ පෙම්වතා සුප්‍රසිද්ධ ගායකයෙකු වන එල්විස් ප්‍රෙස්ලිගේ මිණිපිරිය වන Riley Keough සමඟ හාදකම් පවත්වන බවද හොලිවුඩයෙන් අසන්නට ලැබේ.
    මීට පෙර සුප්‍රසිද්ධ ගායිකා ජෙනිෆර් ලෝපේස් (Jennifer Lopez) ද බුදුදහම පිළිබඳව පැහැදීමකින් යුතුව කටයුතු කල අතර ඇය බුදුදහම අදහන බෞද්ධයෙකු බවත් ඇය කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත.

    උපුටා ගැනීම ki






     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බුදු දහම වැළදගෙන වැඩක් නැහැ ඒක හරියට අදහන්නේ නැතුව.ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් එහෙම තමා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙයාගේ On the road මූවි එක පට්ට
    X රේටඩ්
    Code:
    http://www.imdb.com/title/tt0337692/
     
    Last edited:

    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    බුදු දහම වැළදගෙන වැඩක් නැහැ ඒක හරියට අදහන්නේ නැතුව.ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් එහෙම තමා.

    Muchan wena agamak adhan kenek budagama gana phadimak natuwa mewage dewal karane naha.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Drugs wlata addict nam thama.. 22 years old..

    godak deval gana hari aramaunak naa..

    vagema eyage athata e vayase kenek ta nolabenna owna mattame Salli godak labuna..

    man hithanne danata salli vadima Actress Kristen Stewart da koheda
    .

    So e vage una goda denek ta Hoyana Freedom eke labenne anthimata Buddhism valin wade thiyenne e kattiyama "Maha Yana" thama Concept Follow karanne ..
     

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    Boru news ekak

    Kristen Stewart has NOT turned to Buddhism as she recovers from her split with Robert Pattinson, according to reports.

    The 23-year-old actress was thought to have turned to the spiritual faith following the demise of her relationship with Twilight star Pattinson earlier this year – the result of her affair with Snow White and the Huntsman director Rupert Saunders in 2012.

    “Kristen is having a hard time getting over Rob, so she is being creative,” a purported source told HollywoodLife.

    ---------------------------------------------------------------

    Anyway, why do we care some girl in USA whether or not an actress turned to Buddhism? Are we so cheap to think that Japanese buddhism is anything close to Theravada Buddhism?:nerd::nerd:
     
    Last edited: