Twilight නිළිය Kristen Stewart බුදු දහමේ සරණ යයි

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle

    kristen-stewart-620x422.jpg

    බුදු දහම පිළිබඳව හොලිවුඩ් තාරකාවන් කිහිප දෙනෙකුම පැහැදීමකින් යුතුව අදහස් දැක්වූ බව පුවත් කිහිපයක්ම අපට පසුගිය දිනවල අසන්නට ලැබුනා. එ මෙන්ම බුදු දහම අදහන බෞද්ධයන් බවට පත්වූ තාරකාවන් අතරට අලුතින්ම එක්වන්නේ (ක්‍රිස්ටින් ස්ටෙවර්ට්) Kristen Stewart ය. Twilight චිත්‍රපටයේ Bella ගේ චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය, Twilight චිත්‍රපටයේ Edward Cullen ලෙස රංඟනයේ යෙදුනු Robert Pattinson සමඟ පැවැත්වූ පෙම් සබඳතාව නිසා ඇතිවූ ආරවුල් නිසා මහත් සේ පීඩාවට පත්වූ තැනැත්තියක්. මේ මානසික පීඩාව නිසාම ඇය මේ දිනවල බුදු දහම හා සමීපව කටයුතු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ. ජපානයේ ප්‍රචලිත බෞද්ධ නිකායක් වන නිචිරන් බුදු දහමේ අනුව ධර්ම සජ්ඣායනාවේ යෙදෙමින් ඇය මානසික සුවය වෙනුවෙන් කටයුතු කරන බව වාර්තා වේ.

    24 වියැති ඇයගේ තුන් වසරක ප්‍රේමයේ විරහව වියැකෙන්නටත් මත්තෙන් ඇගේ පෙම්වතා සුප්‍රසිද්ධ ගායකයෙකු වන එල්විස් ප්‍රෙස්ලිගේ මිණිපිරිය වන Riley Keough සමඟ හාදකම් පවත්වන බවද හොලිවුඩයෙන් අසන්නට ලැබේ.
    මීට පෙර සුප්‍රසිද්ධ ගායිකා ජෙනිෆර් ලෝපේස් (Jennifer Lopez) ද බුදුදහම පිළිබඳව පැහැදීමකින් යුතුව කටයුතු කල අතර ඇය බුදුදහම අදහන බෞද්ධයෙකු බවත් ඇය කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත.

    :) :)

    Source - http://cinema.lk/twilight-kristen-stewart-buddhist/
     
    • Like
    Reactions: ruwanwellarocker

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේව ලොකු කරන්න එපා, මේකත් උන්ගේ ස්ටයිල් එක, අලුත් ට්‍රෙන්ඩ් එක.
    අපේ උන් ජීවිතේට පන්සලටක යන්නේ නෑ, ඒ උනාට අනේ මේව ශෙයා කර කර ඉන්නව ෆේස්බුක් එකේ. :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේව ලොකු කරන්න එපා, මේකත් උන්ගේ ස්ටයිල් එක, අලුත් ට්‍රෙන්ඩ් එක.
    අපේ උන් ජීවිතේට පන්සලටක යන්නේ නෑ, ඒ උනාට අනේ මේව ශෙයා කර කර ඉන්නව ෆේස්බුක් එකේ. :lol::lol:

    ලංකාවෙ උන් සේරම ඉන්නෙ උබලගෙ ගෙදරද.. අපේ උන් කියල අදහස් කරේ කාවද..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේව ලොකු කරන්න එපා, මේකත් උන්ගේ ස්ටයිල් එක, අලුත් ට්‍රෙන්ඩ් එක.
    අපේ උන් ජීවිතේට පන්සලටක යන්නේ නෑ, ඒ උනාට අනේ මේව ශෙයා කර කර ඉන්නව ෆේස්බුක් එකේ. :lol::lol:

    ඒ කියන්නේ පන්සල් වලට යන කට්ටියට මේවා share කරන්න පුළුවන් කියලද?:lol:

    වැඩේ තියෙන්නේ කියල තියන විදිහට උඹ පන්සල් යන්නෙත් නෑ, මෙහෙම එකක්වත් share කරන්නෙත් නෑ වගේ.:rofl:
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඒ කියන්නේ පන්සල් වලට යන කට්ටියට මේවා share කරන්න පුළුවන් කියලද?:lol:

    වැඩේ තියෙන්නේ කියල තියන විදිහට උඹ පන්සල් යන්නෙත් නෑ, මෙහෙම එකක්වත් share කරන්නෙත් නෑ වගේ.:rofl:

    මම කියපු දේ ඔයාට තේරිලා නෑ.

    දැන් මේක ශෙයාර් කරා කියල මොකද වෙන්නේ?
    උබ හිතනවද මේ මිනිස්සු බුද්දාගම රකී කියල, මුන් ඒක මොඩිෆයි කරල western බුද්දාගමක් හදන්නේ නෑ කියලද උබ හිතන්නේ?

    FYI මම පන්සල් යනව මචන්, පුලුවන් හැම පෝයකටම සිල් ගන්නව
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    ඒ කියන්නේ පන්සල් වලට යන කට්ටියට මේවා share කරන්න පුළුවන් කියලද?:lol:

    වැඩේ තියෙන්නේ කියල තියන විදිහට උඹ පන්සල් යන්නෙත් නෑ, මෙහෙම එකක්වත් share කරන්නෙත් නෑ වගේ.:rofl:

    :yes: :D :lol: :lol:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    මේව ලොකු කරන්න එපා, මේකත් උන්ගේ ස්ටයිල් එක, අලුත් ට්‍රෙන්ඩ් එක.
    අපේ උන් ජීවිතේට පන්සලටක යන්නේ නෑ, ඒ උනාට අනේ මේව ශෙයා කර කර ඉන්නව ෆේස්බුක් එකේ. :lol::lol:

    :yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෙදකින් මේ වගෙ ගැනු.. බුදුන් සරන යන්න හිතුනෙ කොල්ලා *කලා මාරු උනාමද? මේක තමයි බන් ලොකුම විනාසෙ.. මිනිස්සු හිතන්නෙ බුදු දහමට එන්න ඔනා ලොකෙ ගැන කලකිරුනම කියලා.. මුන්ට පන්සිල් රකින්න පුලුවන් ජාතියක්යැ.. ඒත් බෙල්ලෙ වැල දාගෙන stress පිට මැරෙනවට වඩා හොදයි මේ වගේ බොරුවට හරි දහමක් අදහනවා කියලා හිත සනස ගන්න එක.. :(
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නෙදකින් මේ වගෙ ගැනු.. බුදුන් සරන යන්න හිතුනෙ කොල්ලා *කලා මාරු උනාමද? මේක තමයි බන් ලොකුම විනාසෙ.. මිනිස්සු හිතන්නෙ බුදු දහමට එන්න ඔනා ලොකෙ ගැන කලකිරුනම කියලා.. මුන්ට පන්සිල් රකින්න පුලුවන් ජාතියක්යැ.. ඒත් බෙල්ලෙ වැල දාගෙන stress පිට මැරෙනවට වඩා හොදයි මේ වගේ බොරුවට හරි දහමක් අදහනවා කියලා හිත සනස ගන්න එක.. :(

    :yes::yes::yes::yes:
    aniwa.
    මුන් එකෙක් එක්ක බුදියගන්නේ දවසයි, ඔහොම ඔහොම හැම ජරා වැඩේම කරල එපා උනාම එනව බුද්දාගමට, ටේස්ට් එක බලන්න
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    නෙදකින් මේ වගෙ ගැනු.. බුදුන් සරන යන්න හිතුනෙ කොල්ලා *කලා මාරු උනාමද? මේක තමයි බන් ලොකුම විනාසෙ.. මිනිස්සු හිතන්නෙ බුදු දහමට එන්න ඔනා ලොකෙ ගැන කලකිරුනම කියලා.. මුන්ට පන්සිල් රකින්න පුලුවන් ජාතියක්යැ.. ඒත් බෙල්ලෙ වැල දාගෙන stress පිට මැරෙනවට වඩා හොදයි මේ වගේ බොරුවට හරි දහමක් අදහනවා කියලා හිත සනස ගන්න එක.. :(

    :yes::yes::yes:
     
    10A's

    Junior member
  • Jan 14, 2008
    147
    13
    18