Twilight පින්තූර ඒකතුව
Twilight පින්තූර ඒකතුව
ඔන්න යාළුවනේ අද ඔයාලට වැදගත්වෙයි කියල හිතෙන දෙයක් තමයි මම දෙන්න යන්නෙ.අද ගොඩක්දෙනා තමන්ගෙ අවතාරය විදියට Twilight සිත්තමේ එක එක පින්තුර දාගෙන යාන්නව මම දැකල තියනව.ඉතින් මම හිතුව Twilight සිත්තමේ පින්තූර ඔයාලට දෙන්න.හොය හොය යින්නවට වඩා මම කරන දේ ඔයාලට ප්රයෝජනවත් වෙයිකියල හිතනව.
ඔයාල ගාව තියන පින්තුරත් අපිත් එක්ක බෙදාගන්න....
මහන්සියටවත් කමෙන්ටුවක් දාල කැමතිනම් + රෙප් 1කුත් දිලම යන්ට.

Last edited: