Twilight Sri Lankan Version

supzter

Member
Nov 20, 2010
1,136
481
0
546005_424140394278752_100000483852637_1657772_2139136227_n.jpg


රන්ජන් හා චතුරිකා ගැන පැතිරුන කටකතා හින්දා නොහදා හිටියම කසනවා වගෙයි බොලව්!!! ඒ නිසා හැදුවෙ.

කෙට්ටු සුදුමැළි පොරයි, බොඩිය එළියෙ දාගෙන ඉන්න පොරයි.....හැඩකාර කෙල්ලයි.......චුට්ටක් විතර සමානයි නේද?

නෝ ඔෆෙන්ස් ඕන්!!!!!
 
Last edited: