Twitter නැතිවෙලා යයිද

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    https://www.nytimes.com/2022/11/17/technology/twitter-elon-musk-ftc.html

    1668750896931.png

    The departures include many engineers responsible for fixing bugs and preventing service outages, raising questions about the stability of the platform amid the loss of employees and prompting hurried debates among managers over who should be asked to return, current and former employees said.

    On Thursday evening, the version of the Twitter app used by employees began slowing down, according to one source familiar with the matter, who estimated that the public version of Twitter was at risk of breaking during the night.

    Website DownDetector reported a significant uptick in user reports of issues on the site.

    “If it does break, there is no one left to fix things in many areas,” the person said, who declined to be named for fear of retribution.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මදැයි free speech දෙන්න ගියා. ඔහොම තිබ්බට කියන්නත් බෑ බංකොලොත් නොවී ශේප් කරගත්තොත් Elon ඕක සුපිරියට හදලා ගනී ද දන්නෙත් නෑ. වැඩේ කියන්නේ මේ කාලේ එච්චර හොඳ නෑ business වලට
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    nice

    මදැයි free speech දෙන්න ගියා. ඔහොම තිබ්බට කියන්නත් බෑ බංකොලොත් නොවී ශේප් කරගත්තොත් Elon ඕක සුපිරියට හදලා ගනී ද දන්නෙත් නෑ. වැඩේ කියන්නේ මේ කාලේ එච්චර හොඳ නෑ business වලට
    thibba widihata thibbanan iwaraine pandithaya wage katayam danna yanne nathuwa :no:
    ------ Post added on Nov 18, 2022 at 11:46 AM
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මදැයි free speech දෙන්න ගියා. ඔහොම තිබ්බට කියන්නත් බෑ බංකොලොත් නොවී ශේප් කරගත්තොත් Elon ඕක සුපිරියට හදලා ගනී ද දන්නෙත් නෑ. වැඩේ කියන්නේ මේ කාලේ එච්චර හොඳ නෑ business වලට
    ඕක පාඩු පිට දුවල තියෙන්නේ මෙච්චර කල්. ගිය අවුරුදදේ පාඩුව මිලියන 200 ගානක් කියලා දැක්කා කොහේ හරි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    nice

    thibba widihata thibbanan iwaraine pandithaya wage katayam danna yanne nathuwa :no:
    ------ Post added on Nov 18, 2022 at 11:46 AM
    ඕක ඒ වගේ මිනිස්සුන්ගෙ හැටි. දේවල් වෙනස් කරන්න. අලුත් දේවල් කරන්න තමයි ඒ වගේ අය හැම වෙලේම බලන්නේ. කොහොමත් twitter එක financially හොඳ තැනක් නෙවෙයි තිබිලා තියෙන්නේ දන්න විදියට.

    ඕක පාඩු පිට දුවල තියෙන්නේ මෙච්චර කල්. ගිය අවුරුදදේ පාඩුව මිලියන 200 ගානක් කියලා දැක්කා කොහේ හරි
    ඔව්. Ad සර්විස් එහෙම පටන්ගත්තේ ඔය කේස් හින්දා වෙන්න ඕනි
    ------ Post added on Nov 18, 2022 at 11:49 AM
     
    • Like
    Reactions: Bart_Allen

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    https://www.nytimes.com/2022/11/17/technology/twitter-elon-musk-ftc.html

    View attachment 189818

    The departures include many engineers responsible for fixing bugs and preventing service outages, raising questions about the stability of the platform amid the loss of employees and prompting hurried debates among managers over who should be asked to return, current and former employees said.

    On Thursday evening, the version of the Twitter app used by employees began slowing down, according to one source familiar with the matter, who estimated that the public version of Twitter was at risk of breaking during the night.

    Website DownDetector reported a significant uptick in user reports of issues on the site.

    “If it does break, there is no one left to fix things in many areas,” the person said, who declined to be named for fear of retribution.

    The thing is with the current recession and shit, there will be enough people willing to join the staff. So won't be much of a problem. Tikak witara hellei.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,155
    8,527
    113
    ඔහොම්ම Elonට Elakiri එකත් සල්ලි දීල ගන්න බැරි වෙයිද? pocket money, lunch එකෙ cost එක ඇති වෙයි.
     
    • Haha
    Reactions: skymicro

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හපොයි. කියන්නත් බෑ දැන් ඕක පාඩු ලබනවා කියලා කියන්නේ
    ට්විටර් කොහොමත් VC funds උඩ තමා දිව්වෙ. ඒකට සස්ටේනබල් ෆයිනෑන්ෂියල් මොඩල් එකක් නෑ. එලොන් ලොක්කා ප්‍රොෆිටබල් කරල ගන්නයි ට්‍රයි කරන්නෙ