Twitter සුද්දේ (50% රැකියාවලින් දොට්ට) 🤣

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Elon Musk announces Twitter mass layoffs to begin Friday

    4054.jpg


    Elon Musk will begin mass layoffs at Twitter on Friday, sharply reducing the social media platform’s workforce, the company said in an email to staff on Thursday.

    “In an effort to place Twitter on a healthy path, we will go through the difficult process of reducing our global workforce on Friday,” said the email. The New York Times and Washington Post both reported on the layoffs and cited the internal email.



    All employees will receive an email on Friday, the notice said. Those who will keep their jobs will get an email to their work account, those being laid off will receive a notification to their personal email.

    The layoffs come as Musk was speculated to cut as much as 50% of Twitter’s workforce, just days after becoming the head of the company he purchased for $44bn. That could mean thousands of jobs lost, as the company had more than 7,000 employees at the end of 2021 according to a regulatory filing.

    Source

    👍👍👍🤣🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මිනිස්සු පවු ඉතින්. වෙන රස්සාවල් හොයා ගන්න පුලුවන් එවුන් හින්දා අවුලක් නෑ. ඒත් මෙහෙම හෙණ ගහනවා වගේ රස්සා නෑති කරනවා කියන්නේ කෑරි සීන් එකක් නේ
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මිනිස්සු පවු ඉතින්. වෙන රස්සාවල් හොයා ගන්න පුලුවන් එවුන් හින්දා අවුලක් නෑ. ඒත් මෙහෙම හෙණ ගහනවා වගේ රස්සා නෑති කරනවා කියන්නේ කෑරි සීන් එකක් නේ
    koheda ban vena job :lol: . amazon,google,meta recruitment pause karala. stripe 1100 layoff karala. thawa article ekak nytimes publish kara ada eka balapan. IT fucked up. no more IT
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩක් , මෙහෙ ඉන්න පොන්නයො තමයි හිතාගෙන ඉන්නෙ සුද්දො හෙන සමාජවාදියි කියල
     
    • Like
    Reactions: siri_ayya

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    woke unva layoff karanne na ban lankave unge mole heti thami oka. uba hithuwada ova run karanne anuradhapure or lankave un kiyala. usa labor law valata anuwa ona ekekva as karanna puluwan. but un ethena gender,race,color,religion,belief valata anuwa as karanava kiwwoth musk iwarai. discrimination kiyanne crime ekak USA vala corporate level eka
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,385
    113
    Dr. Kalam said “Love your job but don't love your company, because you may not know when your company stops loving you"
    එහෙම කියල කන්නෙ බොන්නෙවත් නැතුව උදේ හවස ප්‍රොජෙක්ට් කරන සොප්ටෙයාර් ඉන්ජො

    Netflix/Amazon Prime එකටත් ඔහොම්ම බැස්ස නන් හරි
    ------ Post added on Nov 4, 2022 at 5:47 PM
     
    • Like
    Reactions: NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හරි බලාගමු මීට !😁😁😁😁😁

    ඒකාබද්ධ ටුයිටර් වෘත්තීය සමිතිය.
    එක්සත් ටුයිටර් වෘත්තීය සමිතිය.
    ජාතික ටුයිටර් වෘත්තීය සමිතිය.
    නිදහස් ටුයිටර් වෘත්තීය සමිතිය.
    වාමාංශික ටුයිටර් වෘත්තීය සමිතිය.
    පෙරටුගාමී ටුයිටර් වෘත්තීය සමිතිය.
    පොදුජන ටුයිටර් වෘත්තීය සමිතිය.