Two children and driver dead in school van crash (බලපන් මේ school වෑන් එක)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    මේ පතෝල මැසිවල ළමයි අදිනවට මාසෙට රු15 000ක් විතරත් ගෙවනවනෙ ඉතින් දෙමවුපියෝ.

    ටිපර් එකේ වැදුනට පස්සෙ මොකක් උනත් එච්චරයි බන්, මේක බලපන්

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    පකයට ට්‍රාන්ස්ලේට් කරලත් කියනව. 🤬
    ඒක නෙවී, මේක බලපන්, ඩස්පයෝ කියනව "අනේ පොඩ්ක් වැරැද්දක් උනේ අනේ, එයාට ලොකුවට දඬුවම් කරන්න එපා" කියලා :angry::angry:

     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    වැලි ටිපර් කාරයෝ තැන්නක්, පල්ලමක් අහු උන ගමන් පුළුවන් තරම් ස්පීඩ් එකේ තියලා අරිනවා. කාල කන්නි.
    වෑන් එකත් මම හිතන්නේ 1980 විතර හදපු Toyota LH30 එකක්. ලක්ෂ 5 කට විතර අරගන ඕවගෙන් ස්කූල් සර්විස් දුවනවා. ලමයින්ගෙන් මාසෙට 15000 ක් විතර ගන්නවා. ස්කූල් වාහන දුවන එවුන් ළමයින්ට කිසිම සැප පහසුවක් දෙන්නේ නැතුව නිවාඩු මාසවලටත් එක්ක ගාන කපාගන හයර් එක දුවන්නේ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පදින එකාගේ හැටියට තමා බං.ඔය දරමැහි මන් හැමදාම දකිනවා.ප්‍රසිද්ද ස්කෝල ඉස්සරහා පාක් වල බලපන් 90%වැඩිය දරමැහි තමා
     
    • Like
    Reactions: Asmodeus

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,275
    8,176
    113
    Galaha
    ඒක නෙවී, මේක බලපන්, ඩස්පයෝ කියනව "අනේ පොඩ්ක් වැරැද්දක් උනේ අනේ, එයාට ලොකුවට දඬුවම් කරන්න එපා" කියලා :angry::angry:


    ඉන්දියාවේ ඕවා පොඩි වැරදි තමයි නූගත් හැත්තක්නෙ ඉන්නෙ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    තමන්ගේ ලමය වෙන එකෙක් අතේ ස්කුල් යවන්නේ කොහොම ද බං? මෙව්වා තමා නියාමනය කරන්න ඔනේ.... නියමිත ප්‍රමිතියට නැත්තම් ලමයි ගෙනියන්න බෑ කියලා,


    ගම් වල පියාජියෝ ත්‍රීවිල් වලත් ලමයි පටෝගෙන යනව මම දැකල තියෙනවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    හද්ද පරණ මලකඩ කාපු වෑන් තියෙනවා ඕනතරම් school ළමයි අදින..පාරේ කෑලිත් වැටෙනවා අැති ඒවල..ඒ තරම් පරණයි.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මමත් පොඩි දවස් වල ස්කූල් වෑන් එක්ක ගිය ඔය වගේම හද්ද ලඩියක් හැමදාම කැඩෙනවා මගදිගේ.... වාහනේ ස්ටාර්ට් කලාම කොයිවෙලෙත් ගැහිගැහි තියෙන්නේ ... මට මතක විදිහ එකපාරක් පාරේ යද්දී වාහනේ වලක වැටිලා වාහනේ දෙපැත්තේ තිබ්බ ජනෙල් විදුරු දෙකක් බිමට වැටුන සලාන් ගාල
     

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    කවුද බන් lh 30 වල ලමයි අදින්නෙ ඕවා පතෝල මැසි වලට හොදයි lh 30 වල body එක අන්තිමයි shell වලින් පස්සෙ තමා පොඩ්ඩක් හරි body එක හොද උනේ ඒත් දැන් shell ත් දිරලා පව් අර පොඩි උන් 😢
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    මුන්ට පිස්සුද බන් මේ lh30 වගේ අව්රුදු 40 ගානක් පරණ ladi දුවන්නේ
    මලිමාන්ඩුව අලුත්ම KDH ලක්ස 50 ට අඩුවෙන් ගෙන්නලා දෙන එකේ ෆිනෑන්ස් කරලා එකක් ගන්න බැරිද