Two Countries (2015) | රැවටීමක්ද? ආදරයක්ද?
[*]මේ චිත්රපටය නිකුත් වෙලා තියෙන්නේ 2015 වර්ෂයේ. එතෙක් මෙතෙක් වැඩිම ආදායම් වාර්තා තියපු මලයාලම් චිත්රපට අතර මේක තියෙන්නේ #5 වෙනි ස්ථානයේ.
[*]
[*]මේ චිත්රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ Romantic Comedy යටතේ. මලයාලම් කොමඩි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හොඳට හිනාවෙන්න ඕනේ නම් මෙන්න චිත්රපටි.
[*]
[*]මේකේ කතාව ගැන පොඩි හැදින්වීමක් කරොත්, උල්ලාස් තමා මේකේ ප්රධාන චරිතය. මිනිහා නොම්බර එකේ කපටියෙක්. මෙයා සල්ලි වලට කෑදරකමින් කැනඩාවෙන් කසාදයක් බදිනවා. හැබැයි බැන්දට පස්සේ තමා දැන ගන්නේ කෙල්ලගෙත් පොඩි අවුලක් තියෙනවා කියලා. ඒ අවුල මොකක්ද කියලා මං කියන්නේ නෑ.
[*]
[*]2015 ‧ Drama/Romance ‧ 2h 41m
[*]6.6/10 IMDb
[*]85% liked this film Google users
[*]Initial release: December 25, 2015 (India)
[*]Director: Shafi
[*]Box office: est.₹55 crore
[*]Screenplay: Raffi
[*]පූර්ව ප්රචාරක පටය පහතින් නරඹන්න.
Dawnlod https://usersdrive.com/ap28n1mlycsk.html
More https://www.rumansala.com/2018/07/16/two-countries-2015-රැවටීමක්ද-ආදරයක්ද/