two faced hypocrite විජයකලා_බැල්ලි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    two faced hypocrite විජයකලා_බැල්ලි

    බලපන් මේ පට්ට බැල්ලි තමා අර විද්‍යා කියන කෙල්ලව දූෂණය කරපු දෙමලව බේරාගෙන තියෙන්නේ.ඒත් මේකි සිරසට ඇවිත් කිව්වේ LTTE එක තිබ්බ කාලේ උන්ගේ දෙමළ ගෑණුන්ට ආරක්ෂාව තිබ්බලු දැනට වඩා.ඔය පහල වීඩියෝ එකේ ඒක කියනවා.ලංකාවේ දේශපාලු හැත්ත මොන ජාතියේ මොන ආගමේ හිටියත් තමන්ට ඕන එකාව කොහොමහරි බේරාගන්නවා කියන එකට මේක හොද උදාහරණයක්.:angry:





    විද්‍යා දූෂණය කරපු නරුමයා බේරගන්න විජයකලා ආපු හැටි-Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1809131
    http://www.elakiri.com/forum/showthread.php?t=1809131
    http://www.elakiri.com/forum/showthread.php?t=1809131
    http://www.elakiri.com/forum/showthread.php?t=1809131

    ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ගම්වාසීන් විසින් විදුලිකනුවක බඳිනු ලැබ සිටිය දී පොලිසියට භාර නොදී මුදා හැරියේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන විමර්ශන ආරම්භ කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා රහස් පොලිසියට නියෝග කළේය.

    මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ දැනට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාගේ නීතීඥවරුන් අධිකරණයේ කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගිනිමිනි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතීඥවරු ඒ ගැන අධිකරණයේ අවධානයට යොමු කළහ.

    විද්‍යා ඝාතන නඩුවේ නව වැනි විත්තිකරු වන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් ගම්වාසීන් විසින් අල්ලා විදුලි කණුවක බඳිනු ලැබ තිබිය දී රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය පැමිණ ඔහු බේරාගෙන ගොස් ඇතැයි ද, ලලිත් ජයසිංහ මහතා ගැන විමර්ශන පවත්වන රහස් පොලිසිය ඇය ගැන විමර්ශනය කර නැතැයි ද ලලිත් ජයසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දැන්වූහ. එම සිදුවීමට අදාල වීඩියෝපටයක් ද නීතීඥවරු අධිකරණයට ඉදිරිපත් කළහ.

    කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ගම්වාසීන් විසින් විදුලි කණුවක බඳිනු ලැබ සිටි ස්විස් කුමාර් බේරාගෙන මුදා හැරීම ගැන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ඇති චෝදනා ගැන විමර්ශනය කරන ලෙසත්, ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසත් රහස් පොලිසියට නියෝග කළේය. එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති තමිල් මාරන් මහතා සැකකරු ගැන තොරතුරු දැන ගත් ආකාරය ගැන ද විමර්ශනය කරන ලෙස නියෝග කළේය.


    sss-9-326x235.png
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හා හා අපේ ජනපති තුමාගේ කෑල්ලට මුකුත් කියනවා එහෙම නෙමේ:angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය !!! :love::love::love:
     

    Similar threads