නාරාහේන්පිට පොලිස් අත්අඩංගුවේ සිටියදී රේගු සේවකයෙකු ගෙළවැලලාගනී
නාරාහේන්පිට පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු ගෙළවැලලාගෙන මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රේගු සේවකයෙකු බවටයි වාර්තාවන්නේ.
ක්‍රෙඩිට් කාඩ් වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙක්.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ සපත්තුවක ලේස් පටියක් උපයෝගී කරගෙන ඔහු මෙලෙස ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි.
https://www.hirunews.lk/243900/නාරාහේන්පිට-පොලිස්-අත්අඩංගුවේ-සිටියදී-රේගු-සේවකයෙකු-ගෙළවැලලාගනී
පොල්හේන්ගොඩ යුද හමුදා කදවුරේදී හමුදා සෙබලෙක් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගනී
කිරුළපන - පොල්හේන්ගොඩ - යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ ඔහු මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළේ.
22 හැවිරිදි මෙම සෙබළා අනුරාධපුර - හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
https://www.hirunews.lk/243901/පොල්...හමුදා-සෙබලෙක්-වෙඩි-තබාගෙන-සිය-දිවි-හානි-කරගනී
යුද හමුදා සෙබළා සියදිවි හානිකරගැනීමට හේතුව ප්‍රේම සබඳතාවක්
කිරුළපන - පොල්හේන්ගොඩ - යුද හමුදා කඳවුර තුළදී සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගැනීමට හේතුව ප්‍රේම සබඳතාවක් බවට තොරතුරු ලැබී තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 22 හැවිරිදි අනුරාධපුර - හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මේ අතර ක්‍රෙඩිට් කාඩ් පතක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු නාරාහේන්පිට පොලිසියේ සිර මැදිරිය තුළදී ඊයේ රාත්‍රියේ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
මොහු පොලිස් රෝහලේ උපස්ථායිකාවක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇගේ ක්‍රෙඩිට් කාඞ්පතයි මෙලෙස සොරකම්කර ඇත්තේ.
පසුව එම කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවූ රේගු සේවකයෙකු බවටයි වාර්තාවන්නේ.

https://www.hirunews.lk/243927/යුද-හමුදා-සෙබළා-සියදිවි-හානිකරගැනීමට-හේතුව-ප්‍රේම-සබඳතාවක්