two piece band එකක් දන්නවද?
අපේ office එකේ Xmas party එකට එන්න හිටපු two piece band එක පොඩි case එකක් නිසා miss උනා
උඹල දන්න two piece band එකක් තියනවනම් පොඩ්ඩක් කියපල්ල
මොරටුව පානදුර හරියෙන් වෙන්න ඕනා
හැබැයි ලොකු හයි ෆයි ඒවනම් එපා limited budget
උඹල දන්න two piece band එකක් තියනවනම් පොඩ්ඩක් කියපල්ල
මොරටුව පානදුර හරියෙන් වෙන්න ඕනා
හැබැයි ලොකු හයි ෆයි ඒවනම් එපා limited budget