Two Problems in YouTube.....! Please Help...!

udara599

Junior member
  • Jun 17, 2009
    168
    8
    18
    Colombo
    Machanla, Podi Problems dekak thiyenawa Youtube Channel gena....!

    01. How to avoid "Includes copyrighted content". Mokada machan dana samahara videos walata ok ewilla monitization disable wenawa.

    02. "Brand Account" ekak add karala monitization karahama sama absence walatama link karana mukuth aulak thiyenawada machana??

    Loku help ekak machanala.... Your opinions pls.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Machanla, Podi Problems dekak thiyenawa Youtube Channel gena....!

    01. How to avoid "Includes copyrighted content". Mokada machan dana samahara videos walata ok ewilla monitization disable wenawa.

    youtube වලට සමහර video Upload කරාට $ දාන්න බැ !!
    උදා :- සමහර සින්දු , සමහර tv සිරිස් වල clip , movie clips ඔය වගේ ඒවා :)
    ඒවා බුද්දිමය දේපල වල‍ට යටත් :)
    මමත් ඉස්සර viking වගේ ට්වි සිරිස් upload කරා දන්නේ නැතුව !!
    ඒ සිරිස් එක සමහර රටවල bang කරලා නිසා copyright , $ දෙන්නෙම නැ !!

    ඒ උනාට උබට photos වගේ දාලා වීඩියෝ හදන්න පුළුවන් :yes::yes:
    සින්දු දානකොට NOCOPYRIGHTWORLDMUSIC , FREESONGSTOUSE , BENSOUND ඔය වගේ සයිට් වල තියන සින්දු දාපන් !! ඒවා COPYRIGHTS FREE නිසා :yes::yes

    02.ඒකට ANSWER එක නොදනී :(
     
    udara599

    Junior member
  • Jun 17, 2009
    168
    8
    18
    Colombo
    Thanks Macho....!!! Thawa kattiyage Help Oneee........!!