Two Weeks - TV Series

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    කාලෙකින් හොද කොරියන් ටීවී කතා මාලාවක් බැලුවා .. ඇත්තටම හොදයි .. හැබැයි මේක වෙන වෙබ් අඩවියකින් තමා සිංහල උපසිරැසි කරලා තිබ්බේ




    Two_Weeks-p01.jpg



    ZOOM කියන ලංකා වෙබ් අඩවියේ සිංහල උපසිරැසි සමග පල වී තිබ්බා ........

    ඔයගොල්ලොත් රස විදින්න

    ජය වේවා




    Nell - Run (Two Weeks OST)





    592.jpg
     
    Last edited: