two wickets down early in the morning LOL

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    උදෙ පාන්දර කඩුලු දෙකක් ගියා...
    LOL

    අපෙ කණ්ඩායමට ජය වේවා...

    අනිවා අපිට කප් එක ගෙන්ඩ පුලුවන්...

    අන්තිම වෙනකන් බලන්න (4.40-5.00). මහේල සිංහලෙන් කථා කරනකොට කියනව.
     
    Last edited:

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    ahann enna asai kata karankota sinhalen kata karaddi boru show ekta english wachana danne ne :cool:

    perfect captain :)

    mewa ballane ne ape tv programme walta awilla boru show da gena engish wachana dala karana nalu neeliyo unnta english ut be sinhalat be..mahela hodata dekama puluwan
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ahann enna asai kata karankota sinhalen kata karaddi boru show ekta english wachana danne ne :cool:

    perfect captain :)

    mewa ballane ne ape tv programme walta awilla boru show da gena engish wachana dala karana nalu neeliyo unnta english ut be sinhalat be..mahela hodata dekama puluwan

    සිරා කථාව බන්. සමහර උන් වගෙ මහිය පඩ කෑලි දානේ නැතුව අපූරුවට කථා කරනව.
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    Mokada malli "උදෙ පාන්දර කඩුලු දෙකක් ගියා... LOL " kiyala demme??? Ei lejjaida sinhala api sinhalen kathaa karthdi???:frown:
    Api aadambara wenda oone pitaratadi sinhalen kathaakarana eka gena...
    Anyway Tnx for the post Bcoz i haven`t seen this video...:)

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Mokada malli "උදෙ පාන්දර කඩුලු දෙකක් ගියා... LOL " kiyala demme??? Ei lejjaida sinhala api sinhalen kathaa karthdi???:frown:
    Api aadambara wenda oone pitaratadi sinhalen kathaakarana eka gena...
    Anyway Tnx for the post Bcoz i haven`t seen this video...:)

    මචා මම මේක දැම්මෙ දැම්මෙ මෙකෙ මහෙල කියපු කථාව හින්ද. අපි මචා උදෙ පාන්දරම කඩුලු දෙකක් ගියා කිව්වම අපිට උනත් හිනා යනවනෙ... අනික අපි ඔහොම කථා කරන්නෙ අපෙ යාලුවොත් එක්ක කථා කරද්දිනෙ මචා... මම මෙක දැම්මෙ මහේලටවත් අපේ සිංහල කමටවත් අගෞරව කරන්න නෙමේ මචා. අපිට මහේල මෙහෙම සිංහලෙන් කථා කරන එක ගෞරවයක් මචා.මට නම් සිංහලෙන් කථා කරන එක ලැජ්ජාවක් නෙමෙ මචා...
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ahann enna asai kata karankota sinhalen kata karaddi boru show ekta english wachana danne ne :cool:

    perfect captain :)

    mewa ballane ne ape tv programme walta awilla boru show da gena engish wachana dala karana nalu neeliyo unnta english ut be sinhalat be..mahela hodata dekama puluwan
    :yes::yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,792
    9,494
    113
    3.gif