Types of Smartphone Displays

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අදකාලෙ හැමෝම ලග තියන හැමෝටම නැතුවම බැරි උපාන්ගයක්නෙ මේ ජoගම දුරකතනය කියන්නෙ:yes::yes:.මේ ජoගම දුරකතන කීවාම වර්ග ගොඩාක් තියනවනෙ. ඇපල්,සැම්සුන්ග්,හුවාවි....:yes::yes:ඔහම කියලා.එත් ඔහම වර්ග ගොඩාක් තිබ්බට මේවගේ භාවිතා කරන තිරවර්ග සින්හලෙන්නම් Displays :lol: :lol: වර්ග කීපයක් තමා තියෙන්නෙ .ඉතින් අද මම කියන්ඩ යන්නෙ ඔය වර්ග කීපයෙ පුන්චි විස්තරයක්...:)


    XCMn0n8.jpg


    1.TFT-LCD-- (Thin Film Transistor)


    ගෝඩාක්ම ජනප්‍රිය ජoගම දුරකතන තිර වර්ගයක් තමා මෙ TFT කියන LCD තිරවර්ගය..මේ තිරවර්ගය පලමු LCD වලට වඩා හොද ගුණාත්මක පීන්තූර හා වැඩි විබේදන බලයක් (resolutions ) සහිත තාක්ශණයක් සහිත තිරවර්ගයක්.නමුත මේම තිරවර්ගයෙ පවතින දුරවල තාවයන් කිහිපයක් වෙන වැඩි විදුලි භාවිතය,narrow viewing angles and poor visibility in direct light or sunlight. යන හේතු නිසා මේ තිරවර්ග භාවිතය අඩුවෙලාතියනවා..නමුත් නිෂ්පාදන පිරිවැය අඩුවීම අඩු තාක්ෂණ භාවිතය නිසා මේම තිරවර්ග අදටත් පොඩ් ෆෝන්වල අපිට දකින්ඩ පුලුවම්:yes:

    QIeA0ub.jpg

    2.IPS-LCD – (In-Place Switching)


    TFT තිරවර්ගයට පසු නිර්මාණය කරපු මේ තීරවර්ගය TFT තිරවල පවතින ප්‍රදාන දොශ කිහිපයක් වන වැඩි විදුලි භාවිතය
    හා අඩු පැතිපෙනුම වැනි දෝශ සහිත නොවීම නිසා ජනප්‍රියත්වයට පත්වීතියනවා නමුත් මේම තිරවර්ගය නිශ්පාදන පිරිවැය වැඩිවීම නිසා මෙම තිරවර්ගය වැඩිමුදලක්යොදා නිශ්පාදන කරන දුරකතන් සදහා පමනක් යොදාගෙන තියනවා.:yes::yes:


    HtOk2DM.jpg

    3.Resistive touchscreen LCD

    ඉතාම හොද තිරවර්ගය්ක් වන මෙම තිරවර්ගය නිෂ්පාදනය කර ඇත්තේ conductive materials දෙකක් අතර සියුම් හිදසක් මගින් Resistive touchscreen මත ස්පර්ශ කිරීමේදී නිපදවෙන දත්තය එම conductive materials දෙක හිදසමගින් එකිනෙක ස්පර්ශවී දුරකතන පද්දතියට ලබාදීමයි මෙහි පවතින ස්පර්ශ සන්වේදී අඩුබාවය හා නිශ්පාදන පිරිවැය වැඩි වීම හා Capacitive Touchscreen වඩා කාරයක්ෂකම අඩුවීම නිසා භාවිතය අඩුවෙලා තියන්වා..:yes: :yes:



    4.Capacitive Touchscreen LCD

    මේම තිරවරගය හා Resistive touchscreen වල පවතින ප්‍රදානම වෙනස නම්.Capacitive Touchscreen නිෂ්පාදනය කර ඇති transparent conductor (most commonly the Indium Tin Oxide) මගින් දුරකතන තිරය ස්පර්ශ කල පසු නිෂ්පාදනයවන දත්තය දුරකතන මෙහෙයුම් පද්දතියට කෙලින්ම ලබාදීමයි.මෙම තිරවර්ගයේ පවතින කාර්යක්ෂම තාවය හා සන්කීර්ණබව අඩුවීම නිසා මෙම තිරවර්ගය high-end ජන්ගම දුරකතනවල වැඩිපුර යොදාගැනෙ :yes::yes:


    5.OLED – (Organic Light Emitting Diode)


    මේ තිරවර්ගය ගැන නම් අහපු නැතිකෙනක් හොයාගන්ඩත් බැරි තරම්නේ ඒ තරම මේ වර්ගය ජනප්‍රියයි.මේ තිරවර්ගය අලුතින්ම එන ගොඩාක් ෆෝන්වල එහෙම යොදාගන්..:yes: අලුතින් ආපු තිරවර්ගය..මේ තිරවර්ගයෙ නිෂ්පාදනය කරලා තියෙන්නෙ ඇනෝඩයක් හා කැතෝඩයක් අතර ඇති කාබනික තිරයන් මගිනි.. ඉන් පසු එයද නැවත විදුරැමය තිරයන් දෙකක් අතර මැදිකරමින්ය..මෙම තිරය ඉතාමත් සියුම්වීම හා කාර් යක්ෂමබව මෙන්ම ස්පර්ශක දත්ත දුරකතන මෙහෙයුම් පද්දතියට ලගාවීමේ වේගය වැඩිවීම හා LCD තිරයන්ට සාපේක්ෂව අවශ්‍ය විදුලිය අඩුවීම පසුබිම් ආලෝකයක් අවශ්‍ය නොවීම නිසා මෙමෙ තිරවර්ගය ජනප්‍රිය වීම කෙරෙහි බලපා ඇත්:yes::yes: මීට අමතරව wider viewing angles, higher brightness,exceptional color reproduction වැනි කරුණු බලපා ඇත.

    hzUOrOU.png


    6.AMOLED – (Active-Matrix Organic Light-Emitting Diode)


    මෙම තිරවර්ගය OLED තිරයන්වල ඇති සියලුම දේ අන්තර්ගත වන අතර නූතන ජන්ගම දුරකතන වල බහුලව භාවිතවේ..


    7.Super AMOLED displays

    මේ තිරවර්ගයනම් හැමෝටම නිතරම හම්බෙනවනේ මේ තිර වර්ගය නිෂ්පාදනය කරන්නෙ සැම්සුන්ග් සමාගම විසින්මයි ඒ හින්දා මේගොල්ලන්ගෙ ගොඩාක් හයි එන්ඩ් ෆෝන්වල මේ තිරදකින්ඩ පූලුවන් AMOLED තිරවර්ගයක්ම වෙන මේ තිරවර්ගෙ ඊටත වඩා කාර්යක්ෂමව නිශපාදනය කරලාතමා සැම්සුන්ග්ලා හදලා තියෙන්නෙ..:yes::yes:

    WuBsbcB.jpg

    8.Retina Display

    IPS-LCD වර්ගයක්ම වෙන මේ තිරවර්ගය ඇපල්ලා තමා ඉමෙජ් කොලිටිය වැඩිකරලා මේ නමින් ෆෝන වලට දාන්නෙ..

    NRqlejR.png


    ඉතින් මොකක් හරි අලුත් දෙයක් කවුරුහරි ඉගෙන ගත්තනම් ඒක තමා මගෙ සතුට...ඔයාලත් දන්න ඒවා කට්ටිය එක්ක බෙදාගෙනම යමු......:yes::yes::):)
     

    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    ඔය ඔක්කොම display වර්ග පාවිච්චි කරලා තියෙනවා...හැම එකක්ම ඇස් දෙකට අමාරුයි 😐...but iphone's old retina less eye strain.
     
    • Like
    Reactions: kalana wasala

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ










    Thanks REPBACKED+++++++++++++++

    ඔය ඔක්කොම display වර්ග පාවිච්චි කරලා තියෙනවා...හැම එකක්ම ඇස් දෙකට අමාරුයි 😐...but iphone's old retina less eye strain.


    :yes: :yes: ඇපල්ලා ඉස්සරගහට අහපරව් ඔය ටෙක් එකට මාරුවෙනවා කියලා ලයින් එකක් යනවා මයොක්‍රො කියලා බලමුකො...:yes: