Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
typesetting bulk business helppppppp
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sir ලා ටික දෙනෙක් එක්ක කතා කරලා order ටිකක් ගන්න පුළුවන්ද බලන්න.

ගොඩක් තැන් දුවන්නේ ඒවගේ දිගටම තියන order එක්ක.

අනිත් තැන්වලට සාපේක්ෂව මිල විශේෂයක් කරන්න.

මුලින් පොඩ්ඩක් අඩුවට දෙන්න. ඉස්සරහට ටික ටික වැඩිකරන්න පුළුවන්.

Qulity එක තමා වැදගත්. ටියුෂන් සර්ලා කොච්චර දුරක ඉඳන් වුනත් එනවා Quality හොඳනම්.

ඒවගේම එක සර් කෙනෙකුට හොඳයි කියලා හිතුනොත්, තව සර්ලට කියනවා.

ඒවගේම ඔයාට හොඳ දැනුමක් තියෙන්නත් ඕනේ. කවුරුහරි ඇවිත් මේක කරන්න හොඳ කොහොමද ඇහුවොත්,

"මේක මෙහෙම කළාම හරි..." කියන්න පුළුවන් වෙන්න ඕනේ.

දිගටම එන සර්ලා කොච්චර සල්ලි තියන අය වුනත් ගොඩක් අය ණයට කරගෙන මාසේ අන්තිමට /

සතියේ අග වගේ සල්ලි දෙන්න බලාගෙන වැඩ කරගන්නේ ගොඩක් වෙලාවට...

එහෙම දුන්නට කමක් නෑ. ගණුදෙනු පිළිවෙලට සටහන් කරගෙන තියාගන්න.

නැත්නම්, එයාලා කපටි වැඩ කරනවා.

ඒ කියන්නේ "දැන් මම කොච්චර ගෙවන්න තියද?" ඇහුවොත් සාක්ෂිත් එක්කම මෙච්චරයි කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ...

තව දෙයක්, මම දකින ගොඩක් තැන්වල මේ දේ නෑ.

හැම කෙනාටම සමානව සලකන්න.

ඔයාට දිගටම order දෙන කෙනාට වැඳවැටෙන්නයි, හැමදාම එන්නේ නැති, සාමාන්‍ය customers ලා ගණන් ගන්නේ නැතුවයි ඉන්න එපා.

සමානව සලකන්න.

රුපියලක වැඩක් වුනත් හරියට කරලා දුන්නොත් ඊළඟ දවසේ එයාගෙන් ලොකු වැඩක් එන්න පුළුවන්.

මුල් මාස දෙක තුනේ හිතන තරම් ලාභයක් නොලැබෙන්න පුළුවන්.

ඒත් කට්ට කාගෙන දිගටම ඉන්න පුළුවන් වෙන්න ඕනේ.

වැඩකරන අයට පඩි ගෙවන්න හෙම ලෑස්ති කරගෙන ඉන්න.

ගානට පඩි ගෙවන්න. මුලින්ම මාස 2 ක 3 ක පඩි සල්ලි කලින්ම ලෑස්ති කරගෙන ඉන්න.

එයාලටත් හොඳට සලකන්න.

එයාලට වැඩ කරන තැන එපා වුනොත් හරියට වැඩ කරන්නෙත් නෑ.

සුභපැතුම්...! ජයවේවා...!

[QUOTE="Dishta Didin, post: 19717450, member: 555482"] [SIZE="3"]Sir ලා ටික දෙනෙක් එක්ක කතා කරලා order ටිකක් ගන්න පුළුවන්ද බලන්න. ගොඩක් තැන් දුවන්නේ ඒවගේ දිගටම තියන order එක්ක. අනිත් තැන්වලට සාපේක්ෂව මිල විශේෂයක් කරන්න. මුලින් පොඩ්ඩක් අඩුවට දෙන්න. ඉස්සරහට ටික ටික වැඩිකරන්න පුළුවන්. Qulity එක තමා වැදගත්. ටියුෂන් සර්ලා කොච්චර දුරක ඉඳන් වුනත් එනවා Quality හොඳනම්. ඒවගේම එක සර් කෙනෙකුට හොඳයි කියලා හිතුනොත්, තව සර්ලට කියනවා. ඒවගේම ඔයාට හොඳ දැනුමක් තියෙන්නත් ඕනේ. කවුරුහරි ඇවිත් මේක කරන්න හොඳ කොහොමද ඇහුවොත්, "මේක මෙහෙම කළාම හරි..." කියන්න පුළුවන් වෙන්න ඕනේ. දිගටම එන සර්ලා කොච්චර සල්ලි තියන අය වුනත් ගොඩක් අය ණයට කරගෙන මාසේ අන්තිමට / සතියේ අග වගේ සල්ලි දෙන්න බලාගෙන වැඩ කරගන්නේ ගොඩක් වෙලාවට... :D එහෙම දුන්නට කමක් නෑ. ගණුදෙනු පිළිවෙලට සටහන් කරගෙන තියාගන්න. නැත්නම්, එයාලා කපටි වැඩ කරනවා. :D ඒ කියන්නේ "දැන් මම කොච්චර ගෙවන්න තියද?" ඇහුවොත් සාක්ෂිත් එක්කම මෙච්චරයි කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ... :yes: තව දෙයක්, මම දකින ගොඩක් තැන්වල මේ දේ නෑ. හැම කෙනාටම සමානව සලකන්න. ඔයාට දිගටම order දෙන කෙනාට වැඳවැටෙන්නයි, හැමදාම එන්නේ නැති, සාමාන්‍ය customers ලා ගණන් ගන්නේ නැතුවයි ඉන්න එපා. සමානව සලකන්න. රුපියලක වැඩක් වුනත් හරියට කරලා දුන්නොත් ඊළඟ දවසේ එයාගෙන් ලොකු වැඩක් එන්න පුළුවන්. :yes: මුල් මාස දෙක තුනේ හිතන තරම් ලාභයක් නොලැබෙන්න පුළුවන්. ඒත් කට්ට කාගෙන දිගටම ඉන්න පුළුවන් වෙන්න ඕනේ. වැඩකරන අයට පඩි ගෙවන්න හෙම ලෑස්ති කරගෙන ඉන්න. ගානට පඩි ගෙවන්න. මුලින්ම මාස 2 ක 3 ක පඩි සල්ලි කලින්ම ලෑස්ති කරගෙන ඉන්න. එයාලටත් හොඳට සලකන්න. එයාලට වැඩ කරන තැන එපා වුනොත් හරියට වැඩ කරන්නෙත් නෑ. සුභපැතුම්...! ජයවේවා...! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom