typesetting bulk business helppppppp

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    umbala

    dan mata banee "mu thread ekak dammoth business idea ekak gana ahala" kiyala/.

    taraha wenna epa machanla matath oona kohoma hari goda yanna mokak hari hoda widiyakata,,,, monawa karannath umbalage ideas mata wedagath a kai :)

    mama kivva ne mama building ekak rent ekata gannawa kiyala...

    mama baluwe 2 3 denek daala type setting karanna kiyala me peththay tiyenawa habai sinhala type setting karanne godak aduwen a kai baluwe....

    idea ekak diyallako... mata oona CV gahanna vitarak neway... class wala tute books wage daywal type karanna

    goda yaida inna teninuth wetei da
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Sir ලා ටික දෙනෙක් එක්ක කතා කරලා order ටිකක් ගන්න පුළුවන්ද බලන්න.
    ගොඩක් තැන් දුවන්නේ ඒවගේ දිගටම තියන order එක්ක.
    අනිත් තැන්වලට සාපේක්ෂව මිල විශේෂයක් කරන්න.
    මුලින් පොඩ්ඩක් අඩුවට දෙන්න. ඉස්සරහට ටික ටික වැඩිකරන්න පුළුවන්.

    Qulity එක තමා වැදගත්. ටියුෂන් සර්ලා කොච්චර දුරක ඉඳන් වුනත් එනවා Quality හොඳනම්.
    ඒවගේම එක සර් කෙනෙකුට හොඳයි කියලා හිතුනොත්, තව සර්ලට කියනවා.

    ඒවගේම ඔයාට හොඳ දැනුමක් තියෙන්නත් ඕනේ. කවුරුහරි ඇවිත් මේක කරන්න හොඳ කොහොමද ඇහුවොත්,
    "මේක මෙහෙම කළාම හරි..." කියන්න පුළුවන් වෙන්න ඕනේ.

    දිගටම එන සර්ලා කොච්චර සල්ලි තියන අය වුනත් ගොඩක් අය ණයට කරගෙන මාසේ අන්තිමට /
    සතියේ අග වගේ සල්ලි දෙන්න බලාගෙන වැඩ කරගන්නේ ගොඩක් වෙලාවට... :D
    එහෙම දුන්නට කමක් නෑ. ගණුදෙනු පිළිවෙලට සටහන් කරගෙන තියාගන්න.
    නැත්නම්, එයාලා කපටි වැඩ කරනවා. :D
    ඒ කියන්නේ "දැන් මම කොච්චර ගෙවන්න තියද?" ඇහුවොත් සාක්ෂිත් එක්කම මෙච්චරයි කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ... :yes:

    තව දෙයක්, මම දකින ගොඩක් තැන්වල මේ දේ නෑ.
    හැම කෙනාටම සමානව සලකන්න.
    ඔයාට දිගටම order දෙන කෙනාට වැඳවැටෙන්නයි, හැමදාම එන්නේ නැති, සාමාන්‍ය customers ලා ගණන් ගන්නේ නැතුවයි ඉන්න එපා.
    සමානව සලකන්න.
    රුපියලක වැඩක් වුනත් හරියට කරලා දුන්නොත් ඊළඟ දවසේ එයාගෙන් ලොකු වැඩක් එන්න පුළුවන්. :yes:

    මුල් මාස දෙක තුනේ හිතන තරම් ලාභයක් නොලැබෙන්න පුළුවන්.
    ඒත් කට්ට කාගෙන දිගටම ඉන්න පුළුවන් වෙන්න ඕනේ.
    වැඩකරන අයට පඩි ගෙවන්න හෙම ලෑස්ති කරගෙන ඉන්න.
    ගානට පඩි ගෙවන්න. මුලින්ම මාස 2 ක 3 ක පඩි සල්ලි කලින්ම ලෑස්ති කරගෙන ඉන්න.
    එයාලටත් හොඳට සලකන්න.
    එයාලට වැඩ කරන තැන එපා වුනොත් හරියට වැඩ කරන්නෙත් නෑ.

    සුභපැතුම්...! ජයවේවා...!
     
    Last edited:

    dakka hodama explanation eka machan ela thanks