ලන්කාවේ ගොඩාක් උන් හිතාගෙන ඉන්නේ මූ මාර පොරක් කියලා, එකක් මූ මහාචර්ය කෙනෙක් නිසා, අනික හෑමදාම ඔය වගේ ආතල් කතා කියලා මිනිස්සුන්ට ෆන් දෙන හින්දා. ඒත් මූ කියන දේවල් ගෑන ආයෙත් හිතලා බෑලුවොත් තෙරෙනවා කිසිම හරයක් නෑති හිස් දේවල් කියලා. ඕන තරම් වෑදගත් මහාචාර්යවරු ඉන්නවා ඒත් මු නම් වචනයේ කිසිම සන්වරයක් නෑති හිස් දේවල් කතා කරන අමනයෙක්.