Typical Srilankan Dog Lovers 🤣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,888
    1
    100,358
    113
    33
    Kalutara
    Miniha innnawa neh comments wala dala tibba ape un gihilla deela tibba hondata :D ewata nam ape unge ekamuthu kama ahanna deyak na
    අඩෝ මුන් මේ වැරදි කපල් එකකට නේද බනින්නේ පලු යන්න? අම්මෝ.. 🤣🤣🤣
    අරුන් දෙන්නා බැඳලා වීඩියෝ දාල තියෙන්නේ 2021 පෙබරවාරි මුන් දෙන්නගේ ෆොටෝ දාල තියෙන්නේ 2021 දෙසැම්බර්.. 🤣


     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,395
    4,276
    113
    Gampaha
    අඩෝ මුන් මේ වැරදි කපල් එකකට නේද බනින්නේ පලු යන්න? අම්මෝ.. 🤣🤣🤣
    අරුන් දෙන්නා බැඳලා වීඩියෝ දාල තියෙන්නේ 2021 පෙබරවාරි මුන් දෙන්නගේ ෆොටෝ දාල තියෙන්නේ 2021 දෙසැම්බර්.. 🤣



    ow ow u wedding photographer kenek da khd :D
     
    • Haha
    Reactions: Heshan Daminda

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ශික් බන් දැක්කම පට්ට දුක හිතුන, පර වේස හැත්ත.

    Miniha innnawa neh comments wala dala tibba ape un gihilla deela tibba hondata :D ewata nam ape unge ekamuthu kama ahanna deyak na
    නම දාපන්කො
    ------ Post added on Feb 16, 2022 at 11:27 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    මිනිස්සුන්ගේ ස්වභාවය ඕක තමයි බන්. අපි උපතින්ම හැඩ ගැහිලා තියෙන්නේ ඔහොම තමා. මම උනත් ඔය වගේ දවසක හොඳම දෙයක් තමා බලාපොරොත්තු වෙන්නේ.
    Owa minis swabawaya nemei. Learned behaviors. Me ballo posh me ballo wal kiyala umbe oluwata dala tiyenne media walin. Minissu primitive socities wala minissu atare pawa ohoma bedila hitiye na, ganu pirimi unat hama huttama ekata kale. Passe tamai owa awa.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    අඩෝ පව් බං අර පොඩි කළු බලු පැටියා 😔😔 ඌට තේරුනානං මෙතන උට කරපු කැරි වැඩේ.හෙනගහලා අකුලෝලම යන්න ඕන ඔය ඩබලටයි වටේ ඉදන් පුක දෙන වේසිගෙ පුතාලා ටිකටයි 😡