235/60 R18 size tyre 4k ganna one. Chinese unath kamak ne. Malabe/Battaramulla awata shops thiyenewa nam kiyanna.
මේ දැන් යන ගණන් (Malabe/Battaramulla අවට නෙවේ)
GT (Indonesia 2022) = 58,000/=
Accelera (2021) = 60,200 (millage බලනවානම් Accelera හරියන්නේ නැහැ. කම්පැනි warraty දෙන්නෙත් 20,000km විතරයි)
Maxxis (Taiwan 2022) = 68,200/=
කම්පැනි තියෙනවා මේ ගණන් වලට ගෙන්නලා දෙන්න පුලුවන් කිව්වා.
Vitour (China 2022) = 50,900/=
Maxxis (Thailand 2022) = 68,200/=