Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
U$ dollar ekak RS 151 ඉක්මවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොලර් එක කෘතිමව තියාගෙන ඉන්න එක හොද වැඩක් නෙමෙයි. ඕක පාවෙන එක හොදයි. ඒකෙන් රටේ ආර්ථිකය හැසිරෙන හැටි පෙන්නන ඉන්ඩිකේශන් එකක්

මුදලක බාහිර අගය තීරණ කරන ක්‍රම තුනක් තියනවා,

පාලිත - ආන්ඩුව තමයි මුදලේ බාහිර අගය තීරණය කරන්නේ

පාවෙන පාලිත - ඉල්ලුම සැපයුම මත තීරණය වෙන වටිනාකමට, අවශ්‍ය වෙලාවට ආන්ඩුව සපෝට් එක දෙනවා/ කොන්ට්‍රෝල් කරණවා. ලංකාව මේ ක්‍රමේ තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කලේ.

පාවෙන - ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්න දෙනවා. ( දැන් වගේ)

මහින්ද ඩොලර් එක රුපියක් 135කට වගේ තියගෙන හිටියට ඒකෙන් වෙන්නෙත් රටේ විදේශ වත්කම් අඩු වෙන එක විතරයි. ආන්ඩුවට ඩොලර් එක ඕනේ නම් ඕන තරම් අඩු ගානට ගේන්න පුලුවන්. ඒ හැම වෙලාවකදිම ආන්ඩුව තමන්ගේ විදේශ වත්කම් විකුණලා හරි ලංකාව ඇතුලට ඩොලර් ගේන්න වෙනවා. එහෙම නැත්නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් IMF ණය ගන්න වෙනවා.

IMF එක පිහිටවීමේ අරමුනක් තමයි විදේශ මුදල් ස්ථාවර මට්ටමකින් පවත්වාගෙන යාම.

මහින්ද උනත් IMF ණය ගත්තේ රුපියල අවප්රමාණ්ය වෙන එක අඩු කරන්න. පිට රටින් ණය ගන්නවා කියන්නේ පිටින් මුදල් ලංකාවට එනවා. එතකො ඩොලර් සැපයුම වැඩි වෙලා ඩොලර් එකක මිල අඩු වෙනවා. ( ඉල්ලුම් සැපයුම් නිය්‍යාය). කවද හරි රුපියල අල්ලගෙන ඉන්න ගත්ත ණය ගෙවන්න වෙන්නෙත් අපිටම තමයි බොලව්

හැබැයි කොයි වෙලාවකදි හරි ලංකාවට විකුණන්න පුලුවන් විදේශ වත්කම් නැති වෙනවා, නැත්නම් වෙන රටවලින් ණය දෙන එක නතර කරනවා. එතකට රුපියලට හිකෙනවා

මහින්ද පොඩ්ඩ පොඩ්ඩ රුපියල අල්ලගෙන හිටියේ, ඊට පස්සේ පාවෙන්න ඇරිහම ඒක කෙටි කාලයක් ඇතුලත අවප්‍රමාණය වෙලා ඇත්ත ස්වරූපය පෙන්නන්න ගත්තා.

හොදම දේ තමයි ලංකාවේ භාන්ඩ හා සේවා අපනයන වැඩි කරන එක, ආනයන වලට ආදේශන කර්මාන්ත ඇති කරන එක. පුලුවන් තරම් ලංකාවේ හදන බඩු ගනින්.

ඉසසරහට ආයිත් වරාය නගර පටන් ගනී, තව ජනවාරි මාසේ හම්බන්තොට වරාය විකුණන එකේ ඩොලර් එයි, මත්තල එයා පෝට් එකේ ඩොලර් එයි. කවද වෙනකම් විකුණගෙන කන්නද සෘජු විදේශ ආයෝජන තමයි එකම විසදුම.

දිගින් දිගටම අවප්රමාණ්ය වෙන එකේ හොද නරක දෙකම තියනවා. ලොකුම හොදේ තමයි, රටේ අපනයන ඉහල යාම. මොකද ඩොලර් එකට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩ් හින්දා අපනයන කරන එකා දිරිමත් වෙනව. ඒත් ගොඩක් රුපියල අවප්රමානය උනොත් නිශ්පාදන පිරිවැය ඉහල ගිහින් අපි නිශ්පාදනය කරන භාන්ඩ හා සේවා වල මිල සාපේක්ෂව ඉහල යන නිසා අපනයන වෙලද පොල අහිමි වෙන්න පුලුවන්. ඒවගේම ආනයන මිල වැඩි වෙන හින්දා, ආනයන අඩු වෙනවා. එක හොද දෙයක්.

ලොකුම අවාසිය තමයි, උද්දමන වැඩි වීම. අපි ගොඩක් ආනයන මත රැදෙන රටක් හින්දා ආනයන කරන භාන්ඩ හා සේවා වලට ගෙවන්න ඕන රුපියල් ගාන ඉහල යනවා. ඒ හින්දා භාන්ඩ හා සේවා වල සාමාන්‍ය මිල මට්ටම් ඉහල ගිහින් උද්දමන කාරි තත්වයකට ඇති වෙන්න පුලුවන්.

අනික තමයි අපි අරන් තියන ණය, විදේශ මුදල් වලින් ණය අරන් තියන හින්දා, අපි වැඩි රුපියල් ප්රමාන්යක් ගෙවන්න වෙනවා ඩොලර් එක අවප්‍රමාණය වෙන හින්දා. ඒක ලංකාව වගේ රටකට හොද නැහැ

erozan උඹ නොදන්න ආර්ථික විද්‍යාව කතා කරන්න එපා බං. කිච වෙන එකේ සීමාවක් තියා ගනින් දන්න හුට්ටකිත් නෑ කියල උබ තනියෙන් දැම්ම කමෙන්ට් වලින් තේරෙනවා. කවුරුහරි පෝස්ට් එකක් දැම්මහම ඒකට පුක දෙන සපෝටින් රෝල් එක ඊට පස්සේ කරනවා.

මම ආර්ථික විද්‍යා මහාචාරිය කෙනෙක් නෙමෙයි, ඒත් උබේ ගොන් ආර්ථික විද්‍යාව දැක්කහම මට Adam Smith ගැන දුක හිතුනා බං  ඌ පුක කපාගෙන මැරෙයි

[QUOTE="LOL_SEEN, post: 20972520, member: 558837"] [SIZE=4]ඩොලර් එක කෘතිමව තියාගෙන ඉන්න එක හොද වැඩක් නෙමෙයි. ඕක පාවෙන එක හොදයි. ඒකෙන් රටේ ආර්ථිකය හැසිරෙන හැටි පෙන්නන ඉන්ඩිකේශන් එකක්:yes: මුදලක බාහිර අගය තීරණ කරන ක්‍රම තුනක් තියනවා, [/SIZE] [LIST] [*][SIZE=4]පාලිත - ආන්ඩුව තමයි මුදලේ බාහිර අගය තීරණය කරන්නේ[/SIZE] [*][SIZE=4]පාවෙන පාලිත - ඉල්ලුම සැපයුම මත තීරණය වෙන වටිනාකමට, අවශ්‍ය වෙලාවට ආන්ඩුව සපෝට් එක දෙනවා/ කොන්ට්‍රෝල් කරණවා. ලංකාව මේ ක්‍රමේ තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කලේ.[/SIZE] [*][SIZE=4]පාවෙන - ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්න දෙනවා. ( දැන් වගේ)[/SIZE] [/LIST] [SIZE=4] මහින්ද ඩොලර් එක රුපියක් 135කට වගේ තියගෙන හිටියට ඒකෙන් වෙන්නෙත් රටේ විදේශ වත්කම් අඩු වෙන එක විතරයි. ආන්ඩුවට ඩොලර් එක ඕනේ නම් ඕන තරම් අඩු ගානට ගේන්න පුලුවන්. ඒ හැම වෙලාවකදිම ආන්ඩුව තමන්ගේ විදේශ වත්කම් විකුණලා හරි ලංකාව ඇතුලට ඩොලර් ගේන්න වෙනවා. එහෙම නැත්නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් IMF ණය ගන්න වෙනවා. IMF එක පිහිටවීමේ අරමුනක් තමයි විදේශ මුදල් ස්ථාවර මට්ටමකින් පවත්වාගෙන යාම. මහින්ද උනත් IMF ණය ගත්තේ රුපියල අවප්රමාණ්ය වෙන එක අඩු කරන්න. පිට රටින් ණය ගන්නවා කියන්නේ පිටින් මුදල් ලංකාවට එනවා. එතකො ඩොලර් සැපයුම වැඩි වෙලා ඩොලර් එකක මිල අඩු වෙනවා. ( ඉල්ලුම් සැපයුම් නිය්‍යාය). කවද හරි රුපියල අල්ලගෙන ඉන්න ගත්ත ණය ගෙවන්න වෙන්නෙත් අපිටම තමයි බොලව්:( හැබැයි කොයි වෙලාවකදි හරි ලංකාවට විකුණන්න පුලුවන් විදේශ වත්කම් නැති වෙනවා, නැත්නම් වෙන රටවලින් ණය දෙන එක නතර කරනවා. එතකට රුපියලට හිකෙනවා:yes: මහින්ද පොඩ්ඩ පොඩ්ඩ රුපියල අල්ලගෙන හිටියේ, ඊට පස්සේ පාවෙන්න ඇරිහම ඒක කෙටි කාලයක් ඇතුලත අවප්‍රමාණය වෙලා ඇත්ත ස්වරූපය පෙන්නන්න ගත්තා. හොදම දේ තමයි ලංකාවේ භාන්ඩ හා සේවා අපනයන වැඩි කරන එක, ආනයන වලට ආදේශන කර්මාන්ත ඇති කරන එක. පුලුවන් තරම් ලංකාවේ හදන බඩු ගනින්. :yes: ඉසසරහට ආයිත් වරාය නගර පටන් ගනී, තව ජනවාරි මාසේ හම්බන්තොට වරාය විකුණන එකේ ඩොලර් එයි, මත්තල එයා පෝට් එකේ ඩොලර් එයි. කවද වෙනකම් විකුණගෙන කන්නද:eek: සෘජු විදේශ ආයෝජන තමයි එකම විසදුම.:yes: දිගින් දිගටම අවප්රමාණ්ය වෙන එකේ හොද නරක දෙකම තියනවා. ලොකුම හොදේ තමයි, රටේ අපනයන ඉහල යාම. මොකද ඩොලර් එකට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩ් හින්දා අපනයන කරන එකා දිරිමත් වෙනව. ඒත් [B]ගොඩක්[/B] රුපියල අවප්රමානය උනොත් නිශ්පාදන පිරිවැය ඉහල ගිහින් අපි නිශ්පාදනය කරන භාන්ඩ හා සේවා වල මිල සාපේක්ෂව ඉහල යන නිසා අපනයන වෙලද පොල අහිමි වෙන්න පුලුවන්. ඒවගේම ආනයන මිල වැඩි වෙන හින්දා, ආනයන අඩු වෙනවා. එක හොද දෙයක්. ලොකුම අවාසිය තමයි, උද්දමන වැඩි වීම. අපි ගොඩක් ආනයන මත රැදෙන රටක් හින්දා ආනයන කරන භාන්ඩ හා සේවා වලට ගෙවන්න ඕන රුපියල් ගාන ඉහල යනවා. ඒ හින්දා භාන්ඩ හා සේවා වල සාමාන්‍ය මිල මට්ටම් ඉහල ගිහින් උද්දමන කාරි තත්වයකට ඇති වෙන්න පුලුවන්. අනික තමයි අපි අරන් තියන ණය, විදේශ මුදල් වලින් ණය අරන් තියන හින්දා, අපි වැඩි රුපියල් ප්රමාන්යක් ගෙවන්න වෙනවා ඩොලර් එක අවප්‍රමාණය වෙන හින්දා. ඒක ලංකාව වගේ රටකට හොද නැහැ [/SIZE] [SIZE=4]erozan උඹ නොදන්න ආර්ථික විද්‍යාව කතා කරන්න එපා බං. කිච වෙන එකේ සීමාවක් තියා ගනින්:) දන්න හුට්ටකිත් නෑ කියල උබ තනියෙන් දැම්ම කමෙන්ට් වලින් තේරෙනවා. කවුරුහරි පෝස්ට් එකක් දැම්මහම ඒකට පුක දෙන සපෝටින් රෝල් එක ඊට පස්සේ කරනවා. :lol: මම ආර්ථික විද්‍යා මහාචාරිය කෙනෙක් නෙමෙයි, ඒත් උබේ ගොන් ආර්ථික විද්‍යාව දැක්කහම මට [/SIZE][SIZE=4]Adam Smith ගැන දුක හිතුනා බං :( ඌ පුක කපාගෙන මැරෙයි :( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom