U$ dollar ekak RS 151 ඉක්මවයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක US dollar අගය ඊයේ (29 ) රු. 151 ඉක්‌මවා ගියා.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (29) නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 151.07 ක්.

    ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය පෙරේදා (28) 150.59 ක්‌.

    මෙසේ දිගින් දිගටම රුපියල පිරිහීම නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන සියලුම භාණ්‌ඩවල හා සේවාවල මිල ගණන් ඉහළ යමින් තිබෙනවා.

    central-bank.jpg
     
    • Like
    Reactions: DAM40

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකටනම් ඉතින් ලන්කාවේ ආන්ඩුවටම වැරදියි කියන්න බැ මචන්. ඔය ගාන ඇත්තටම හොදයි. මගේ අදහස ලබන ජනවාරි 20 පහුවෙනකොට ලොකේ හිතාගන්න බැරි තරමට ඩොලර් එක ඉහල යනවා. ට්‍රම්ප්ගේ ආර්තික ප්‍රතිපත්ති එක්ක ආයේ ලොකේ අනික් රටවලට බබා හුකුන් තමා.
     
    • Like
    Reactions: BonziBUDDY

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    exchange rate eka decide wenna demand and supply eka mathane. supply eka adui demand eka wedi or e ganema thiyanawa. e nisa dollar eka udata yanawa.

    supply eka adu wenne foreign inwards adu wenakota. foreign inwards adu wenna puluwan investment adu unama, loan ganna eka adu unama, foreign idan meheta ena money adu unama (salary and other).

    methana main reason eka invest karala thibba salli eliyata yana eka. lankawata wada den hoda opportunities USA, UK wala thiyanawa. itin funds eliyata yanawa
     
    • Like
    Reactions: SadSandun

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    its only for sri lanka it has effected all other counties look at what happen to yen/ euro/Gbp
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,088
    4,192
    113
    Sri Lanka
    ඕකට 50%ක් ආන්ඩුව වගකියන්න ඕන. 50%ක් වගකියන්න ඕන මිනිස්සු. අපේ බල්ලො දැන ගන්න ඕන මෙහේ ඉඳල ව්‍යාපාර කරල පේටන්ට් අරන් රට සල්ලි මෙහෙට අදින්න... ඒකට ආණ්ඩුව වගකියන්න ඕන ඒ ගැන හරි හමන් දැනුමක් ඇති උන්ව පත් කරල අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරල ලංකාවෙ ඇතුලෙ ව්‍යවසායකයො බිහි කරන්න.. එ්ක කරනකන් ලංකාවට දෙයියන්ගෙ පිහිටයි.
     
    • Like
    Reactions: DAM40

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    exchange rate eka decide wenna demand and supply eka mathane. supply eka adui demand eka wedi or e ganema thiyanawa. e nisa dollar eka udata yanawa.

    supply eka adu wenne foreign inwards adu wenakota. foreign inwards adu wenna puluwan investment adu unama, loan ganna eka adu unama, foreign idan meheta ena money adu unama (salary and other).

    methana main reason eka invest karala thibba salli eliyata yana eka. lankawata wada den hoda opportunities USA, UK wala thiyanawa. itin funds eliyata yanawa
    නැ කොල්ලො මෙතන තියෙන්නේ ඒ ප්‍රශ්නේ නෙමෙයි. යුරො එක බලහන්. පවුම බලහන්. පවුම තිබ්බේ 200ට යුරො එක තිබ්බේ 170ට. ඒවා අඩු වෙලා. ඒ කියන්නේ ලන්කාවේ සන්චිතවල ප්‍රනයක් නෙමෙයි. යුඇස් ඉලෙක්ශන් එකෙන් පස්සේ ඉන්ෆස්ට්‍රක්චර් වලටයි, බොන්ඩ් වලටයි පට්ට විදියට් මිනිස්සු ඉන්වෙස්ට් කරනවා. සල්ලි ඔක්කොම ආපහු යුඇස් රට ඇතුලට යනවා යුඇස් ට්‍රෙශරියෙන් අවුරුදු ගානකට කලින් එලියට ගිය එවා. ගොඩක් දුරට ටෙක් ඉන්ඩස්ට්‍රි එක වැටෙයි පෙබරවාරි විතර වෙනකොට. මේජර් ටෙක් කම්පනිවලට කෙලවෙනවා ටික කාලෙකට නමුත්, යුඇස් ඇතුලේ තියන ඉන්ෆස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට් වලට මයිනින් වලට පට්ටා විදියට මිනිස්සු සාල්ලි දානව. ඉන්ඩෙක්ස් එහෙම අරන් බලහන් ඔල් ටයිම් හයි ඔක්කොම. ඒක වෙන්නේ ලොකේ ලොකුම ආර්තිකේ තියන රටේ මේ වෙන වෙනස. ඔක ලොඋවෙන් හිටගත්තත් වෙනස් කොරන්න බැ. එකම ක්‍රමේ එහෙනම් ලන්කාවේ සෙන්ට්‍රල් බැන්ක් එක ඉන්ට්‍රස්ට් රේට් වෙනස් කරන්න ඔනා. එහෙම උන ගමන් ඩොලර් එක ගෙනාවැකි ෆොස්ලි 135ට. නමුත් ඒක දිගුකාලීනව කරන්න බැ නයබරත් එක්ක.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොඩ්ඩක් හිටපන් අද බැදුම්කර නිකුතුවක් තියෙවලු පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම ලැයිසිතු ගතවෙලා ඉන්නේ බැදුම්කර මිලදි ගන්න ඔව විකුණුවාම විදේශසංචිත වැඩිවුනාම ඩොලර් එක බහිලූ.:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පොඩ්ඩක් හිටපන් අද බැදුම්කර නිකුතුවක් තියෙවලු පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම ලැයිසිතු ගතවෙලා ඉන්නේ බැදුම්කර මිලදි ගන්න ඔව විකුණුවාම විදේශසංචිත වැඩිවුනාම ඩොලර් එක බහිලූ.:lol:
    උබ විහිලුවටද දන්නේ නැ කිව්වේ. ඒත් ඒක එහෙම කරන්න පුලුවන් මචන්. සෙන්ට්‍රල් බැන්ක් එකට පුලුවන් තාවකාලිකව ඩොලර් එක උස්සන්න හරි පහත දාන්න හරි. ඒකේ මාජින් එක ඇඩ් වෙන්නේ එතකොට ඒ වෙලාවේ බාන්ඩාගාරේ තිබ්බ සන්චිතවල වටිනාකමට සාපේක්ශව. රත්තරන් එක්ක මම හිතන්නේ ඔක කරන්න ලෙසියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකටනම් ඉතින් ලන්කාවේ ආන්ඩුවටම වැරදියි කියන්න බැ මචන්. ඔය ගාන ඇත්තටම හොදයි. මගේ අදහස ලබන ජනවාරි 20 පහුවෙනකොට ලොකේ හිතාගන්න බැරි තරමට ඩොලර් එක ඉහල යනවා. ට්‍රම්ප්ගේ ආර්තික ප්‍රතිපත්ති එක්ක ආයේ ලොකේ අනික් රටවලට බබා හුකුන් තමා.
    නැ නැ ආණ්ඩුව වැරදි නැ, මහ බැකු හොරකමෙන් පස්සෙ ඩොලර් බිලියන 2කට වඩා විදෙස් ආයොජකයො අරන් ගිහින් තියෙනව ආයෙ මොනවද කතා කරන්නෙ.:confused::confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ විහිලුවටද දන්නේ නැ කිව්වේ. ඒත් ඒක එහෙම කරන්න පුලුවන් මචන්. සෙන්ට්‍රල් බැන්ක් එකට පුලුවන් තාවකාලිකව ඩොලර් එක උස්සන්න හරි පහත දාන්න හරි. ඒකේ මාජින් එක ඇඩ් වෙන්නේ එතකොට ඒ වෙලාවේ බාන්ඩාගාරේ තිබ්බ සන්චිතවල වටිනාකමට සාපේක්ශව. රත්තරන් එක්ක මම හිතන්නේ ඔක කරන්න ලෙසියි.

    විහිලු නෙමෙයි බන් මම දන්නවා කෘතිමව ඉහල පහල දාන්න පුලුන් අද ඇත්තටම බැදුම් කර නිකුතුවක් තියෙනවා අරුඡුන් ඇලොසියස්ගේ පර්පචුවල් එකත් බැදුම් කර මිලදි ගන්න ලැයිතු ගත කරලා තියෙන එකයි වරද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ විහිලුවටද දන්නේ නැ කිව්වේ. ඒත් ඒක එහෙම කරන්න පුලුවන් මචන්. සෙන්ට්‍රල් බැන්ක් එකට පුලුවන් තාවකාලිකව ඩොලර් එක උස්සන්න හරි පහත දාන්න හරි. ඒකේ මාජින් එක ඇඩ් වෙන්නේ එතකොට ඒ වෙලාවේ බාන්ඩාගාරේ තිබ්බ සන්චිතවල වටිනාකමට සාපේක්ශව. රත්තරන් එක්ක මම හිතන්නේ ඔක කරන්න ලෙසියි.
    ඉතින් බන් මහින්ද අල්ල උන්න ඩොලර් එක, අන්තර් ජාතික ක්‍රමේට කියල පාකරේ පොනිලනෙ, කොහොමද ආතල් එක දැන් 151 තව මස දෙක තුනකින් 170 වෙයි ආතල් නේද?? කියුවෙ නම් ආර්තික ඔස්තාර් කියල නොදකින් අමු මීහරකෙක්.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නැ කොල්ලො මෙතන තියෙන්නේ ඒ ප්‍රශ්නේ නෙමෙයි. යුරො එක බලහන්. පවුම බලහන්. පවුම තිබ්බේ 200ට යුරො එක තිබ්බේ 170ට. ඒවා අඩු වෙලා. ඒ කියන්නේ ලන්කාවේ සන්චිතවල ප්‍රනයක් නෙමෙයි. යුඇස් ඉලෙක්ශන් එකෙන් පස්සේ ඉන්ෆස්ට්‍රක්චර් වලටයි, බොන්ඩ් වලටයි පට්ට විදියට් මිනිස්සු ඉන්වෙස්ට් කරනවා. සල්ලි ඔක්කොම ආපහු යුඇස් රට ඇතුලට යනවා යුඇස් ට්‍රෙශරියෙන් අවුරුදු ගානකට කලින් එලියට ගිය එවා. ගොඩක් දුරට ටෙක් ඉන්ඩස්ට්‍රි එක වැටෙයි පෙබරවාරි විතර වෙනකොට. මේජර් ටෙක් කම්පනිවලට කෙලවෙනවා ටික කාලෙකට නමුත්, යුඇස් ඇතුලේ තියන ඉන්ෆස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට් වලට මයිනින් වලට පට්ටා විදියට මිනිස්සු සාල්ලි දානව. ඉන්ඩෙක්ස් එහෙම අරන් බලහන් ඔල් ටයිම් හයි ඔක්කොම. ඒක වෙන්නේ ලොකේ ලොකුම ආර්තිකේ තියන රටේ මේ වෙන වෙනස. ඔක ලොඋවෙන් හිටගත්තත් වෙනස් කොරන්න බැ. එකම ක්‍රමේ එහෙනම් ලන්කාවේ සෙන්ට්‍රල් බැන්ක් එක ඉන්ට්‍රස්ට් රේට් වෙනස් කරන්න ඔනා. එහෙම උන ගමන් ඩොලර් එක ගෙනාවැකි ෆොස්ලි 135ට. නමුත් ඒක දිගුකාලීනව කරන්න බැ නයබරත් එක්ක.

    :lol::lol::lol:
    දන්න මගුලක් කියෝපන් බන්

    https://www.google.com/finance?q=USDLKR&ei=A2Y-WOnCFs_nuASLx5fgBA
    ඕකට ගිහිල්ල 5 years trend එක බලපන්.

    ට්‍රුම්ප් ආපු බිජ්ජක් නෙමේ . රුපියල, dollar එකට සාපේක්ෂව කෙලවෙනවා. යහපාලුවන්ට පින් සිද්ද වෙන්න දැන් ඒක සීග්‍රයෙන් සිද්ද වෙනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැ නැ ආණ්ඩුව වැරදි නැ, මහ බැකු හොරකමෙන් පස්සෙ ඩොලර් බිලියන 2කට වඩා විදෙස් ආයොජකයො අරන් ගිහින් තියෙනව ආයෙ මොනවද කතා කරන්නෙ.:confused::confused::confused:
    බිලියන 2ක් කියන්නේ කල්දේරමක වතුර නම් තේ හැන්දකින් එකක්. දවසක ෆොරෙක්ස් ට්‍රෙඩින් ෆ්ලොටින් මාකට් එකේ වටිනාකම ට්‍රිලියන 5.5ක් විතර. ඒ ඔක්කොම ට්‍රේට් වෙන්නේ යුඇස් ඩොලර් එකට් සාපේක්ශව. රුපියාට බරතැබීම ලොකවෙලදපොලේදි 0.000001ක් වත් නැ. ටොටල් බැන්ක්‍රප්සි එකක් උනත් යුඇස් ඩොලර් එකට හො අඩුම තරමේ ඔස්ට්‍රිලියන් ඩොලර් එකටවත් රුපියල මත වැඩි උනා කියන්න බැ. එහෙම ආර්ටිකයක් ලන්කාවේ නැ.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ඔකටනම් ඉතින් ලන්කාවේ ආන්ඩුවටම වැරදියි කියන්න බැ මචන්. ඔය ගාන ඇත්තටම හොදයි. මගේ අදහස ලබන ජනවාරි 20 පහුවෙනකොට ලොකේ හිතාගන්න බැරි තරමට ඩොලර් එක ඉහල යනවා. ට්‍රම්ප්ගේ ආර්තික ප්‍රතිපත්ති එක්ක ආයේ ලොකේ අනික් රටවලට බබා හුකුන් තමා.

    :yes::yes::yes::yes::yes: