Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
U.N.P කාරයෝ මේවට වගකියපිය(BREAKING NEWS)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3) මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම් රැසක්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ එ.ජා.ප හිතවාදීන් සහ නව සභාපතිවරුන් විසින් භීෂණයක් මුදා හරිමින් කර්තෘවරුන්ට සහ මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝනය කරමින් ඇති බැවින් වහාම රාජ්‍ය මාධ්‍ය ආයතන ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස “සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති සහ සම කැඳවුම්කරු මාධ්‍යවේදී චන්දන බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. එම මාධ්‍ය නිවේදනය මෙසේය.

සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදය.

2018/12/20.

කොළඹදීය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය ,

කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි.

“ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම් රැසක් – රාජ්‍ය මාධ්‍ය ආයතන වහාම පවරා ගන්න “-

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ නව ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි කියන ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයා විසින් ඊයේ දිනයේ 2018/12/20 දින දිනමිණ කර්තෘ සී.ජේ අමරතුංග මහතාට බැණ තර්ජනය කර ඇති බවට අප වෙත පැමිණිලි ලැබී තිබේ.

“ තමුසේ වහාම ඔය තනතුරින් ඉවත් වෙනවා.“ යැයි කියමින් ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයා දිනමිණ කර්තෘවරයාට දිනමිණ කර්තෘමාණ්ඩලිකයන් ඉදිරියේ බැණ තර්ජනය කර තිබේ. අදාළ කර්තෘවරයා කුමන දේශපාලන මතයක් දැරූවද ,කුමන පක්ෂයකට අයත් වුවද නව ලේක්හවුස් සභාපතිවරයා කර්තෘවරයකුට බැණ තර්ජනය කිරීම අප ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

මාධ්‍ය නිදහස , ප්රජාතන්ත්රවාදය පිළිබඳව නිරතුරු උදම් අනමින් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාත් නව ලේක්හවුස් සභාපතිවරයාගේ පිළිකුල්සහගත ක්‍රියාව අනුමත කරන්නේදැයි අප ප්‍රශ්න කර සිටිමු. එපමණක් නොව නව සභාපතිවරයා විසින් ඩේලිනිව්ස් පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ චාමිකර වීරසිංහ මහතාට සහ සිළුමිණ කර්තෘ සුනිල් ජයසේකර මහතාටද වහාම සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස තර්ජනය කර ඇතැයි අප වෙත පැමිණිලි ලැබී තිබේ.

එමෙන්ම නව සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා විසින් ලේක්හවුස් ආයතනයේ තවත් සේවකයන් සහ මාධ්‍යවේදීන් කීප දෙනකු වෙතින් පළිගැනීමේ චේතනාවෙන් යුතුව කටයුතු කිරීමේ සුදානමක් ඇතැයිද තොරතුරු වාර්තා වෙයි. 2015 ජනවාරි 08 වැනිදා යහපාලන රජය බලයට පත් වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය විසින් ජනමාධ්‍ය නිදහස සහ ප්රජාතන්ත්රවාදය පිළිබඳව කතා කළද එය පුස්සක් බව දිනමිණ කර්තෘවරයට , සිළුමිණ කර්තෘවරයාට සහ ඩේලිනිව්ස් ප්රවෘත්ති කර්තෘවරයාට ලේක්හවුස් නව සභාපතිවරයා තර්ජනය කිරීමේ සිදු වීමෙන් ගම්‍ය වේ.

ලේක්හවුස් සභාපතිවරයාගේ ද්වේශසහගත පළිගැනීමේ චේතනාවෙන් යුතු මේම ක්‍රියාකලාපය අනෙකුත් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පත් කරනු ලබන සභාපතිවරුන් වෙතින්ද ඉදිරියේදී දක්නට ලැබෙනු ඇති බවට අප වෙත සැකයක් උපදී.

එබැවින් විශේෂයෙන් “ලේක්හවුස් ආයතනයද ඇතුළුව රාජ්‍ය මාධ්‍ය ආයතන කීපයක්“ හෝ ඔබතුමාගේ විෂය පථය යටතට පවරා ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,

මාධ්‍යවේදී චන්දන බණ්ඩාර.

( සභාපති සහ සම කැදවුම්කරු – සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදය)

[QUOTE="sj91, post: 24048816, member: 514405"] [COLOR="Red"][SIZE="3"][B]3) මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම් රැසක්.:angry: අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ එ.ජා.ප හිතවාදීන් සහ නව සභාපතිවරුන් විසින් භීෂණයක් මුදා හරිමින් කර්තෘවරුන්ට සහ මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝනය කරමින් ඇති බැවින් වහාම රාජ්‍ය මාධ්‍ය ආයතන ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස “සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති සහ සම කැඳවුම්කරු මාධ්‍යවේදී චන්දන බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. එම මාධ්‍ය නිවේදනය මෙසේය. සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදය. 2018/12/20. කොළඹදීය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය , කොළඹ. අතිගරු ජනාධිපතිතුමනි. “ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම් රැසක් – රාජ්‍ය මාධ්‍ය ආයතන වහාම පවරා ගන්න “- අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ නව ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි කියන ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයා විසින් ඊයේ දිනයේ 2018/12/20 දින දිනමිණ කර්තෘ සී.ජේ අමරතුංග මහතාට බැණ තර්ජනය කර ඇති බවට අප වෙත පැමිණිලි ලැබී තිබේ. “ තමුසේ වහාම ඔය තනතුරින් ඉවත් වෙනවා.“ යැයි කියමින් ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයා දිනමිණ කර්තෘවරයාට දිනමිණ කර්තෘමාණ්ඩලිකයන් ඉදිරියේ බැණ තර්ජනය කර තිබේ. අදාළ කර්තෘවරයා කුමන දේශපාලන මතයක් දැරූවද ,කුමන පක්ෂයකට අයත් වුවද නව ලේක්හවුස් සභාපතිවරයා කර්තෘවරයකුට බැණ තර්ජනය කිරීම අප ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. මාධ්‍ය නිදහස , ප්රජාතන්ත්රවාදය පිළිබඳව නිරතුරු උදම් අනමින් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාත් නව ලේක්හවුස් සභාපතිවරයාගේ පිළිකුල්සහගත ක්‍රියාව අනුමත කරන්නේදැයි අප ප්‍රශ්න කර සිටිමු. එපමණක් නොව නව සභාපතිවරයා විසින් ඩේලිනිව්ස් පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ චාමිකර වීරසිංහ මහතාට සහ සිළුමිණ කර්තෘ සුනිල් ජයසේකර මහතාටද වහාම සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස තර්ජනය කර ඇතැයි අප වෙත පැමිණිලි ලැබී තිබේ. එමෙන්ම නව සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා විසින් ලේක්හවුස් ආයතනයේ තවත් සේවකයන් සහ මාධ්‍යවේදීන් කීප දෙනකු වෙතින් පළිගැනීමේ චේතනාවෙන් යුතුව කටයුතු කිරීමේ සුදානමක් ඇතැයිද තොරතුරු වාර්තා වෙයි. 2015 ජනවාරි 08 වැනිදා යහපාලන රජය බලයට පත් වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය විසින් ජනමාධ්‍ය නිදහස සහ ප්රජාතන්ත්රවාදය පිළිබඳව කතා කළද එය පුස්සක් බව දිනමිණ කර්තෘවරයට , සිළුමිණ කර්තෘවරයාට සහ ඩේලිනිව්ස් ප්රවෘත්ති කර්තෘවරයාට ලේක්හවුස් නව සභාපතිවරයා තර්ජනය කිරීමේ සිදු වීමෙන් ගම්‍ය වේ. ලේක්හවුස් සභාපතිවරයාගේ ද්වේශසහගත පළිගැනීමේ චේතනාවෙන් යුතු මේම ක්‍රියාකලාපය අනෙකුත් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පත් කරනු ලබන සභාපතිවරුන් වෙතින්ද ඉදිරියේදී දක්නට ලැබෙනු ඇති බවට අප වෙත සැකයක් උපදී. එබැවින් විශේෂයෙන් “ලේක්හවුස් ආයතනයද ඇතුළුව රාජ්‍ය මාධ්‍ය ආයතන කීපයක්“ හෝ ඔබතුමාගේ විෂය පථය යටතට පවරා ගන්නා මෙන් ඉල්ලා සිටිමු. ස්තුතියි. මෙයට, මාධ්‍යවේදී චන්දන බණ්ඩාර. ( සභාපති සහ සම කැදවුම්කරු – සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදය):angry:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom