Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
U.N.P කාරයෝ මේවට වගකියපිය(BREAKING NEWS)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6) ඉන්ධන මිල සූත්‍රය දරුණු ලෙස විකෘති කර ජනතාව මුලා කරලා.. විය යුතු මිල ගණන් මෙන්න.

සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනාධිපි මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමනි,

ඉන්ධන මිල සූත්‍රය දරුණු වීම හා මහජනතාව මුලා කිරීම

2018 මැයි මස 10 වනදා ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. 10,612.86 විය (එකල රුපියලේ අගයට අනුව). එම අවස්ථාවේ දී ඉන්ධන මිල සඳහන් වූයේ :-

ඔක්ටේන් 92 – රු. 137

ඔක්ටේන් 95 – රු. 148

ඩීසල් – රු. 109

සුපර් ඩීසල් – රු. 119

2018 දෙසැම්බර් මස 21 වනදා උක්ත ඉන්ධන මිල සූත්‍රය නැවත බලාත්මක වූ අතර එය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. 8,312.07 විය (දැනට රුපියලේ අගයට අනුව). ඒ අනුව 2018 මැයි මස 10 වනදා ක්‍රියාත්මක වූ මිල සූත්‍රයට අනුව මෙම අවස්ථාවේ දී ඉන්ධන මිල දළ වශයෙන් සඳහන් විය යුත්තේ :-

ඔක්ටේන් 92 – රු. 108

ඔක්ටේන් 95 – රු. 116

ඩීසල් – රු. 86

සුපර් ඩීසල් – රු. 93

නමුත් ඉන්ධන මිල දැනට සටහන් වන්නේ :-

ඔක්ටේන් 92 – රු. 125

ඔක්ටේන් 95 – රු. 149

ඩීසල් – රු. 101

සුපර් ඩීසල් – රු. 121

තවද, 2018 සැප්තැම්බර් 10 වනදා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල එකල රුපියලේ අගයට අනුව දළ වශයෙන් රු. 11845.12 ක් වූ අතර 2018 ඔක්තෝබර් 10 වනදා වන විට එය දල වශයෙන් රු. 11135.76 ක් ලෙස සඳහන් විය (එකල රුපියලේ අගයට අනුව). නමුත් ඒ වන විට ක්‍රියාත්මක වූ මිල සූත්‍රයෙන් සාමාන්‍ය ඩීසල් හැර අනෙකුත් සියලුම ඉන්ධනවල මිල ගණන් ඉහළ ගියේ ය.

මේ අනුව පෙනී යන්නේ ඉන්ධන මිල සූත්‍රය මාසයෙන් මාසය දරුණු වීමකි. මිල සූත්‍රය ගෙන ඒමේ අරමුණ විකෘති කිරීමකි. මහජනතාව මුලා කිරීමකි. මෙය පිළිගත නොහැකි තත්ත්වයක් බැවින් මේ පිළිබඳව වහාම අදාළ නිලධාරීන් කැඳවා කරුණු විමසා ජනතාව ආරක්ෂා කරනා විධායක ජනාධිපතිවරයා ලෙස ජනතාවට සහන ලබා දෙන සුදුසු පියවරක් ගන්නා ලෙසත්, මිල සූත්‍රයේ විනිවිදභාවය තහවුරු කිරීමට දැඩි පියවර ගන්නා ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

මෙයට,

චිරන්ත අමරසිංහ

සභාපති

කවුද මේවට වගකියන්නේ ?

[QUOTE="sj91, post: 24051807, member: 514405"] [COLOR="Red"][SIZE="4"][B]6) ඉන්ධන මිල සූත්‍රය දරුණු ලෙස විකෘති කර ජනතාව මුලා කරලා.. විය යුතු මිල ගණන් මෙන්න. සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනාධිපි මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපතිතුමනි, ඉන්ධන මිල සූත්‍රය දරුණු වීම හා මහජනතාව මුලා කිරීම 2018 මැයි මස 10 වනදා ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. 10,612.86 විය (එකල රුපියලේ අගයට අනුව). එම අවස්ථාවේ දී ඉන්ධන මිල සඳහන් වූයේ :- ඔක්ටේන් 92 – රු. 137 ඔක්ටේන් 95 – රු. 148 ඩීසල් – රු. 109 සුපර් ඩීසල් – රු. 119 2018 දෙසැම්බර් මස 21 වනදා උක්ත ඉන්ධන මිල සූත්‍රය නැවත බලාත්මක වූ අතර එය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. 8,312.07 විය (දැනට රුපියලේ අගයට අනුව). ඒ අනුව 2018 මැයි මස 10 වනදා ක්‍රියාත්මක වූ මිල සූත්‍රයට අනුව මෙම අවස්ථාවේ දී ඉන්ධන මිල දළ වශයෙන් සඳහන් විය යුත්තේ :- ඔක්ටේන් 92 – රු. 108 ඔක්ටේන් 95 – රු. 116 ඩීසල් – රු. 86 සුපර් ඩීසල් – රු. 93 නමුත් ඉන්ධන මිල දැනට සටහන් වන්නේ :- ඔක්ටේන් 92 – රු. 125 ඔක්ටේන් 95 – රු. 149 ඩීසල් – රු. 101 සුපර් ඩීසල් – රු. 121 තවද, 2018 සැප්තැම්බර් 10 වනදා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල එකල රුපියලේ අගයට අනුව දළ වශයෙන් රු. 11845.12 ක් වූ අතර 2018 ඔක්තෝබර් 10 වනදා වන විට එය දල වශයෙන් රු. 11135.76 ක් ලෙස සඳහන් විය (එකල රුපියලේ අගයට අනුව). නමුත් ඒ වන විට ක්‍රියාත්මක වූ මිල සූත්‍රයෙන් සාමාන්‍ය ඩීසල් හැර අනෙකුත් සියලුම ඉන්ධනවල මිල ගණන් ඉහළ ගියේ ය. මේ අනුව පෙනී යන්නේ ඉන්ධන මිල සූත්‍රය මාසයෙන් මාසය දරුණු වීමකි. මිල සූත්‍රය ගෙන ඒමේ අරමුණ විකෘති කිරීමකි. මහජනතාව මුලා කිරීමකි. මෙය පිළිගත නොහැකි තත්ත්වයක් බැවින් මේ පිළිබඳව වහාම අදාළ නිලධාරීන් කැඳවා කරුණු විමසා ජනතාව ආරක්ෂා කරනා විධායක ජනාධිපතිවරයා ලෙස ජනතාවට සහන ලබා දෙන සුදුසු පියවරක් ගන්නා ලෙසත්, මිල සූත්‍රයේ විනිවිදභාවය තහවුරු කිරීමට දැඩි පියවර ගන්නා ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙයට, චිරන්ත අමරසිංහ සභාපති[/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"][B]කවුද මේවට වගකියන්නේ ?[/B][/SIZE][/COLOR]:angry: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom