Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
U.N.P කාරයෝ මේවට වගකියපිය(BREAKING NEWS)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

)7)මාවනැල්ල බුදු පිළිම කඩපු අය තව බුදු පිළිමයක් කඩන කොට මාට්ටු වෙයි.. ගම්මු අල්ලා ගස් බදී..isis සමග රනිල් ජාතිවාදය වපුරන්න දගලයි

මාවනැල්ලේ මහ රාත්රියේ ප්රසිද්ධ ස්ථාන වල බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් දෙනෙකු කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත මං සන්දියක බුදු පිළිමයක් කඩද්දි ප්රදේශවාසි තරුණයන් විසින් ඉන් එක් සැකකාර තරුණයකු අල්ලා ගම්වාසින්ගේ සහායෙන් මාවනැල්ල පොලිසිය භාර දි ඇති අතර එහි සිටි තවත් අයෙක් පැන දිව ගොස් ඇති බව අද 26 උදෑසන මාවනැල්ල පොලිසියෙන් වාර්තා විය.

යතුරු පැදියත් සමග මහත් පරිසමයකින් අලූයම 4 ට අල්ලා ගත් මෙම සැකකරු මාවනැල්ල හිගුල ප්රදේශයේ දෙල්ගහගොඩ ප්රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු වන බවද පොලිසිය පවසයි. මෙම සැකකරු අල්ලා ගත් ප්රදේශවාසි තරුණයාගේ එක් අතක් පැන හානි වි සිදුවිම නිසා ඔහු මාවනැල්ල මුලික රෝහල වෙත ඇතුලත් කිරිමටද මෙ වන විට පියවර ගෙන ඇති බව ද පැවසේ.

අදාල සැකකරු අල්ලා ගෙන ඇත්තේ එම බුදු පිළිමය අසලම නිවස පදිංචි තරුණයන් දෙදෙනෙක් විසිනි. වයස අවුරුදු 39 වන විවාහක ඒ.එම් සෙනරත් බණ්ඩාර හා මම උදේ පාන්දර ත්රීවිල් එකේ හයර් එකක් යන්න තමයි හිටියේ මම වෘත්තියෙන් ත්රීවිල් රථ රියදුරෙක් කඩුගන්නාව නගරයේ තියෙන පාක් එකේ තමයි ඉන්නේ. 3.30 ට විතර ඇහැරලා ඉන්නකොට ශබ්දයක් බුදු පිළිමය පැත්තෙන් ආවා. මම එළියට ඇවිත් බැලූවා එතකොට මම දැක්කා බුදු පිළිමය ගාවින් යතුරු පැදියක නැගලා දෙන්නෙක් යනවා. මම බයික් එක යනවත් එක්කම ලගට ගිහින් බලනකොට දැක්කා බුදු පිළිමය කඩලා තියෙනවා. ඊට පස්සේ ලග ගෙදරක මල්ලි කෙනෙක් ඉන්නවා බයික් එකක් තියෙන එයාට කතා කරලා මම කිවා අපි ගිහින් මෙ සිද්ධිය බලමු කියලා. ඒ යනකොට ඒ ගියපු බයික් එක ආපසු නැවත අපි ඉන්න පැත්තට ආවා. මම නැවත ඉන්නවා දැකලා බයික් එක හැරෙව්වා.

මම බයික් එක හරවනවාත් සමගම බයික් එක සහ මෙ දෙන්නාගේ ඇග මතට පැන්නාට පස්සේ මෙ අය එක්කම පහත කැලයකට පෙරලූනා. අනික් මල්ලි අනිත් කොල්ලා අල්ලන්න හදනකොට එයා සමග පොර බදිනකොට ඒ චානක කියන මල්ලි පල්ලමකට තල්ලූ කරලා තියෙනවා. ඊට පස්සේ තමයි එයාගේ අත පැන්නේ. ඒ කරලා එක සැකකරුවෙක් දිවා අනිත් කෙනා යන්න දෙන්නේ නැතිව අල්ලාගෙන බයික් එකත් එක්කම පොලිසිය භාර දුන්නා යැයිද බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් අල්ලා ගත් සෙනරත් මහතා අප සමග පැවසීය.

අපි අමාරුවෙන් ගමේ අය එකතු වේලා තමයි බුදු පිළිමය හදා ගත්තේ අපි හැම තැනම මාවනැල්ලේ බුදු පිළිම කඩන නිසා අවදානයෙන් හිටියා ඒ නිසා මැරුනොත් කමක් නැහැ කියලා තමයි වැඬේට බැස්සේ. බජාජ් ඩිස්කවරි බයික් එක්ක තමයි මෙ අය ආවේ. මෙ ජාතික අපරාධය කරපු අය අල්ලා භාර දිමට ලැබිම අපි ලබපු ජයග්රහණයක් මටත් දරුවෝ දෙනෙක් ඉන්නවා චානකටත් එහෙමයි. ඒ නිසා මෙ වාගේ දේවල් කරන අය අපේ රටේ අනාගතයට මහ ලොකු විවසනයක් සාපයක් කරන්නේ ඒ ගැන මම හෙළා දකිනවා.

මෙ වන විට සැකකරු සහ යතුරු පැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මාවනැල්ල පොලිසිය විසින් කෑගල්ල බුද්ධි අංශය හා මූලස්ථාන පොලිසිය වෙත භාර දි ඇති අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩාමක් පරික්ෂණ සිදු කරයි. පලා ගිය සැකකරු සොයා මෙ වන විට ප්රදේශයේ මෙහෙයුමක්ද ක්රියාත්මක වන බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය මුල් කරගනිමින් ජනතාව අතර නොසන්සුන් වතාවරණයක් ඇති විමේ ඉඩ කඩක් ඇති බව පවසා විශේෂ කාර්ය බලකා සෙබළුවන් හා පොලිසිය මගින් ප්රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර මෙම බුදු පිළිමය කැඩිමට පෙර හිගුල ප්රදේශයේද බුදු පිළිමයකට හානි සිදු කර ඇති බවට ප්රදේශවාසීන් විසින් පොලිසිය වෙත පැමිණි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බෞ්දධ ආගමික නායකයින් එක්ව මෙ වන විට රැස්විමක් මාවනැල්ල බෙලිගම්මන පොත්ගුල් විහාරස්ථානයේදි පැවැත්වෙන බවද පොලිසිය කියයි.

– සමන් විජය බණ්ඩාර

[QUOTE="sj91, post: 24063781, member: 514405"] [COLOR="Red"][SIZE="3"][B])[U]7)මාවනැල්ල බුදු පිළිම කඩපු අය තව බුදු පිළිමයක් කඩන කොට මාට්ටු වෙයි.. ගම්මු අල්ලා ගස් බදී..isis සමග රනිල් ජාතිවාදය වපුරන්න දගලයි[/U] මාවනැල්ලේ මහ රාත්රියේ ප්රසිද්ධ ස්ථාන වල බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් දෙනෙකු කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත මං සන්දියක බුදු පිළිමයක් කඩද්දි ප්රදේශවාසි තරුණයන් විසින් ඉන් එක් සැකකාර තරුණයකු අල්ලා ගම්වාසින්ගේ සහායෙන් මාවනැල්ල පොලිසිය භාර දි ඇති අතර එහි සිටි තවත් අයෙක් පැන දිව ගොස් ඇති බව අද 26 උදෑසන මාවනැල්ල පොලිසියෙන් වාර්තා විය. යතුරු පැදියත් සමග මහත් පරිසමයකින් අලූයම 4 ට අල්ලා ගත් මෙම සැකකරු මාවනැල්ල හිගුල ප්රදේශයේ දෙල්ගහගොඩ ප්රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු වන බවද පොලිසිය පවසයි. මෙම සැකකරු අල්ලා ගත් ප්රදේශවාසි තරුණයාගේ එක් අතක් පැන හානි වි සිදුවිම නිසා ඔහු මාවනැල්ල මුලික රෝහල වෙත ඇතුලත් කිරිමටද මෙ වන විට පියවර ගෙන ඇති බව ද පැවසේ. අදාල සැකකරු අල්ලා ගෙන ඇත්තේ එම බුදු පිළිමය අසලම නිවස පදිංචි තරුණයන් දෙදෙනෙක් විසිනි. වයස අවුරුදු 39 වන විවාහක ඒ.එම් සෙනරත් බණ්ඩාර හා මම උදේ පාන්දර ත්රීවිල් එකේ හයර් එකක් යන්න තමයි හිටියේ මම වෘත්තියෙන් ත්රීවිල් රථ රියදුරෙක් කඩුගන්නාව නගරයේ තියෙන පාක් එකේ තමයි ඉන්නේ. 3.30 ට විතර ඇහැරලා ඉන්නකොට ශබ්දයක් බුදු පිළිමය පැත්තෙන් ආවා. මම එළියට ඇවිත් බැලූවා එතකොට මම දැක්කා බුදු පිළිමය ගාවින් යතුරු පැදියක නැගලා දෙන්නෙක් යනවා. මම බයික් එක යනවත් එක්කම ලගට ගිහින් බලනකොට දැක්කා බුදු පිළිමය කඩලා තියෙනවා. ඊට පස්සේ ලග ගෙදරක මල්ලි කෙනෙක් ඉන්නවා බයික් එකක් තියෙන එයාට කතා කරලා මම කිවා අපි ගිහින් මෙ සිද්ධිය බලමු කියලා. ඒ යනකොට ඒ ගියපු බයික් එක ආපසු නැවත අපි ඉන්න පැත්තට ආවා. මම නැවත ඉන්නවා දැකලා බයික් එක හැරෙව්වා. මම බයික් එක හරවනවාත් සමගම බයික් එක සහ මෙ දෙන්නාගේ ඇග මතට පැන්නාට පස්සේ මෙ අය එක්කම පහත කැලයකට පෙරලූනා. අනික් මල්ලි අනිත් කොල්ලා අල්ලන්න හදනකොට එයා සමග පොර බදිනකොට ඒ චානක කියන මල්ලි පල්ලමකට තල්ලූ කරලා තියෙනවා. ඊට පස්සේ තමයි එයාගේ අත පැන්නේ. ඒ කරලා එක සැකකරුවෙක් දිවා අනිත් කෙනා යන්න දෙන්නේ නැතිව අල්ලාගෙන බයික් එකත් එක්කම පොලිසිය භාර දුන්නා යැයිද බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් අල්ලා ගත් සෙනරත් මහතා අප සමග පැවසීය. අපි අමාරුවෙන් ගමේ අය එකතු වේලා තමයි බුදු පිළිමය හදා ගත්තේ අපි හැම තැනම මාවනැල්ලේ බුදු පිළිම කඩන නිසා අවදානයෙන් හිටියා ඒ නිසා මැරුනොත් කමක් නැහැ කියලා තමයි වැඬේට බැස්සේ. බජාජ් ඩිස්කවරි බයික් එක්ක තමයි මෙ අය ආවේ. මෙ ජාතික අපරාධය කරපු අය අල්ලා භාර දිමට ලැබිම අපි ලබපු ජයග්රහණයක් මටත් දරුවෝ දෙනෙක් ඉන්නවා චානකටත් එහෙමයි. ඒ නිසා මෙ වාගේ දේවල් කරන අය අපේ රටේ අනාගතයට මහ ලොකු විවසනයක් සාපයක් කරන්නේ ඒ ගැන මම හෙළා දකිනවා. මෙ වන විට සැකකරු සහ යතුරු පැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මාවනැල්ල පොලිසිය විසින් කෑගල්ල බුද්ධි අංශය හා මූලස්ථාන පොලිසිය වෙත භාර දි ඇති අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩාමක් පරික්ෂණ සිදු කරයි. පලා ගිය සැකකරු සොයා මෙ වන විට ප්රදේශයේ මෙහෙයුමක්ද ක්රියාත්මක වන බව පොලිසිය කියයි. මෙම සිද්ධිය මුල් කරගනිමින් ජනතාව අතර නොසන්සුන් වතාවරණයක් ඇති විමේ ඉඩ කඩක් ඇති බව පවසා විශේෂ කාර්ය බලකා සෙබළුවන් හා පොලිසිය මගින් ප්රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර මෙම බුදු පිළිමය කැඩිමට පෙර හිගුල ප්රදේශයේද බුදු පිළිමයකට හානි සිදු කර ඇති බවට ප්රදේශවාසීන් විසින් පොලිසිය වෙත පැමිණි කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බෞ්දධ ආගමික නායකයින් එක්ව මෙ වන විට රැස්විමක් මාවනැල්ල බෙලිගම්මන පොත්ගුල් විහාරස්ථානයේදි පැවැත්වෙන බවද පොලිසිය කියයි. – සමන් විජය බණ්ඩාර[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom