Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
U.N.P කාරයෝ මේවට වගකියපිය(BREAKING NEWS)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10) ප්රභාකරන්ට වඩා ප්‍රබල සූක්ෂම ඊළාම්වාදියා ක්‍රියාත්මකයි.. ආණ්ඩුවේ අතකරකවා කණ අත්සන ගහගන්න යයි..

වියත්මග’ කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්චාවේදී ආචාර්ය නාලක ගොඩහේවා මෙම අදහස් පල කලේය.

මේ අවසන් වීගෙන යන්නේ 2018 වසරයි. 1948 යටත් විජිත්වාදීගෙන් නිදහස් ලැබූ ලංකාව නිදහසින් වසර 70 කට පසුවත් සමාජ ආර්ථික දේශපාලන ගැටලු රාශියකට මැදිවූ, තවමත් දියුණු වෙමින් පවතින රටක්.

මූඩීස් ආයතනය කියන විදියට ණයගෙවීමේ හැකියාව අතින් ආසියාවේ 24 වන ස්ථානයේ සිටින, බ්ලූම්බර්ග් ආයතනයට අනුව ලෝකයේ ආයෝජනට අන්තරාදායකම රටවල් අතර සිටින, නොමූරා බැංකු වාර්ථාවකට අනුව ලෝකයේ අස්ථාවරම මුදල් ඒකකයන් තිබෙන රටවල් 7 න් එකක් වන, සංවර්ධන වේගය අතින් ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල සාමාන්‍ය වර්ධන වේගය වූ 4.9% ටත් වඩා බෙහෙවින් පහලින් ඉන්නා රටක්. රාජ්‍ය ණය දල ජාතික නිශ්පාදනයෙන් 83% ටත් වඩා ඉහල ගොස් ණය බරින් මිරිකුන රටක් රටේ තිබෙන උත්තරීතරම නීතිය වන ව්‍යවස්තාව පවා බලය සඳහා අවභාවිතා වූ රටක්. ලෝකයට පෙනෙන විදියට ව්‍යවස්තාදායකය, විධායකය, අධිකරණය් යන ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරණ ප්‍රධාන ආයතන 3 ම එකිනෙකා සමඟ ගැටෙන රටක්. මත්ද්‍රව්‍ය උවදුර තරුණ පරපුර ගිලගත් රටක්. ආසියාවෙ කිසිම රටකට නොදෙවෙනි ආකාරයට මත්ද්‍රව්‍ය වෙළඳාම කෙරෙන රටක් පාතාලය රජයන , පාරේ යන එන විට පවා වෙඩි වැදී මිය යා හැකි කිසිවෙකුට ආරක්ෂාව තහවුරු කල නොහැකි, ජනාධිපතිවරයාට පවා මරණ තර්ජන තිබෙන රටක්. රටේ ජනතාවගෙන් කොටසක් ගං වතුරෙන් පීඩා විඳිද්දී ආපදා කලමණාකාර ඇමති හෝ අනෙකුත් වගකිවයුත්තන් හොයාගන්නවත් නැති රටක්. ඇත්තෙන්ම කියනවා නම් ලෝකය හමුවේ කිසි සේත්ම ආඩම්බර විය හැකි තත්වයක නොසිටින ලෝකයට විහිලු සපයන රටක්.

නමුත් මීට වසර 4 කට පෙර 2015 ජනවාරි වල සිදුවූ බල පෙරලියට පෙර මේ රටේ තිබුනේ මීට හාත්පසින්ම වෙනස් තත්වයක්. එදා ලංකාවේ දල ආර්ථික සංවර්ධන වේගය වූ 7% ක පමන අගය ආසියාව තුල දෙවෙනි වූයේ චීනයට පමනයි. රටේ ආර්ථිකයේ බැරෝ මීටරය ලෙස සැලකෙන කොටස් වෙළඳපොල ආසියාවේ තිරසාරම වෙළඳ පොල ලෙස සම්මානයක් දිනා තිබුනා, කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුනු වන නගරය ලෙස චීනයේ නගර පවා පරදවමින් සම්මාන ලබා තිබුනා, රුපියලේ අගය වසර ගනාවක් පුරා ස්ථාවරව තිබුනා, රටේ ණය බර දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස 70% අඩු වී තිබුනා. උද්දමනය අඩුවී තිබුනා, රට පුරා විශාල යටිතල පහසුකම් සංවර්ධනයක් ඇති වෙමින් තිබුනා, රැකියා වියුක්තිය 4.3% ට අඩු වී තිබුනා. රට සහලින් හා තවත් ආහාර බෝග රාශියකින් ස්ව්‍යයං පෝෂිතව තිබුනා. මේ සියල්ලටම වඩා වැද්ගත් කරුණ නම් 30 අවුරුදු ත්‍රස්ථවාදී යුද්ධය අවසන් වී රට අතිශයින්ම සාමකාමීව තිබුනා. අද වගේ එදා පාතාලයේ වෙඩි තැබීම් වලින් කෙරෙන් සමූල මනුෂ්‍යඝාතන ගැන අසන්න්නටවත් තිබුනේ නැහැ.

නමුත් මින් අදහස් කරන්නේ නැහැ ජනතාවට අවශ්‍ය සියල්ල ඒ වෙලාවේ සම්පූර්ණව තිබුනා කියා. තව බොහෝ දේවල් කරන්නට ඉතුරුව තිබුනා. අන්න ඒ දෙවල් කරගන්නට තමයි 2015 ජනවාරි මාසයේ මේ රටේ ජනතාව වෙනසක් බලාපොරොතුවෙන් පාලන තන්ත්රයේ වෙනසක් සිදුකලේ. ඔවුන් බලාපොරොත්තු වුනා නව රජය පසුගිය රජය අවසන් කල තැනින් පටන් අරගෙන මේ රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාවිය කියා.

මේ රටේ දස ලක්ෂකට අධික ජනතාවත් ඒ වනවිටත් ඉතුරුව සිටියා දුප්පත්කමින් මුදවාගන්නට තිබුනා. . අලුතින් රැකියා වෙළඳපොලට වාර්ශිකව එකතුවන ලක්ෂ 4 ක පමන තරුණ පරපුර වෙනුවෙන් රැකියා බිහිකල යුතුව තිබුනා. කොළඹ මහනුවර අධිවේගී මාර්ගය, කතරගම දක්වා දිවෙන දුම් රිය මාර්ගය හා නගරාසන්න ප්‍රවාහන තදබදය අඩුකිරීම සඳහා සැහල්ලු දුම් රිය විසඳුමක්, සාම්පූර් බලාගාරය වැනි බොහෝ යටිතල පහසුකම් නිමකල යුතුව තිබුනා. අපට ඇති බරපතලම ආර්ථික ගැටලුවක් වන වෙළඳ පරතරය අඩුකර ගැනීම සඳහා අපනයන සංවර්ධනයට විශේෂ වැඩපිලිවෙලක් අවශ්‍යව තිබුනා. රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාර බලගැන්වීම සඳහා විශේෂ අවධානයක් යෙදවිය යුතුව තිබුනා. විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම සඳහා නිශ්චිත වැඩපිලිවෙලක් අවශ්‍යව තිබුනා. ආර්ථික සංවර්ධනයට බාදාවක් වූ පැරණි නීති වෙනස් කොට අලුත් නීති හා රෙගුලාසි හඳුන්වාදිය යුතුව තිබුනා. බොහෝ ක්ෂේත්රවල ජාතික ප්‍රතිපත්ති අලුතින්ම සකස් කල යුතුව තිබුනා. කොටින්ම කියනවා නම් නව රජයට කරන්නට වැඩ ගොඩක් තිබුනා.

නමුත් 2015 බල පෙරලියෙන් පසු වසර 4 පුරා මේ කිසිවක් මේ රටේ සිදු වුනේ නැහැ.

ජනතාවගේ අවශ්‍යතා ඉටුකරණවා වෙනුවට අලුතින් පත් වූ රජය සිය සම්පූර්ණ අවධානය යොමුකලේ තම බලය ස්ථාවර කරගැනීමටයි. ඒ සඳහා තම දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනකාරි ලෙස හෝ, ව්‍යවස්තා කුමන්ත්‍රණ හරහා හෝ නීතිය අවභාවිත කරමින් හෝ තරඟ පිටියෙන් ඉවත් කිරීමටයි ඔවුන් වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කලේ. තමුන්ට බලයට ඒමට උදව් දුන් අදිසි බලවේගයන්ගේ අවශ්‍යතාවන් ඉටුකිරීම වෙනුවෙන් තමයි ඔවුන් මේ තාක් කල් වැඩකලේ.

මේ කාලය තුල තමයි අතිශයින් පක්ෂාග්රාහි කතානායකවරයෙකුගේ උදව්වෙන් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය කියන සංකල්පය අමු අමුවේ උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව තුල ආන්ඩු පක්ෂයත්, විරුද්ද පක්ෂ නායක කමත්, විරුද්ද පක්ෂයේ ප්‍රධාන සංවිධායක කමත් යන තනතුරු තුනම එකම කොන්ත්‍රාත්තුවක කොටස් කරුවන් පිරිසක් විසින් දරනු ලැබුවේ.

මේ කාලය තුල තමයි ලංකාවට එරෙහිව ගෙන ආ ජිනීවා 30/1 යෝජනාවට ලංකාවෙ රජය සමනුග්රාහකත්වය දැක්වීමේ ජාතී ද්‍රෝහී කමසිදුවුනේ අපේ රණ විරුවන්ට ජාත්‍යන්තර අධිකරණ වල නඩු දමන්නට පහසු වන ආකාරයට රටේ නීති වෙනස් කරනු ලැබුවේ රටට රුපියල් ට්‍රිලියනයකට වඩා පාඩු කල මහබැඳුම්කර මං කොල්ලය සිදුවුනේ ආර්ථික සංවර්ධන වේගය 7% සිට 2.5% ට කඩා වැටුනේ ජනතාව මත බදු බර 100% කින් වැඩි වුනේ රුපියලේ මස්තබාල්දු වුනේ. 30% කින් අවප්‍රමාණය වුනේ රාජ්‍ය ණය බර වසර 4 ක් තුල 40% කින් වැඩිවී දල ජාතික නිශ්පාදිතයෙන් 83% දක්වා ඉහල ගියේ රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම කඩා වැටුනේ. චක්‍ර ලේකණ නොසලකා වැඩ කරන්න කියා අගමැතිට ජනපතිට රාජ්‍ය සේවකයින්ට වැද වැටෙන්න සිදු වුනේ බෞද්ධ භික්ෂූන් වැඩිම පිරිසක් සිරගත වුනේ. රණ විරුවන් බුද්ධි අංශ නිලදාරීන් තොග පිටින් සිරගත වුනේ මැතිවරණ කල් දමමින් මහජන චන්ද අයිතිය දිගින් දිගටම වංචනික ලෙස උදුරාගනු ලැබුවේ අසන්නටවත් නැතුව තිබූ පාතාලය යලි නැගිට්ටේ.

නොවැම්බර් හා දෙසැම්බර් මාසවල සිදු වූ මාස 1 1/2 ක තාවකාලික බල පෙරලියෙන් පසු යලිත් බලයට පැමිණ තිබෙන්නේ මේ රට 2015 ජනවාරි සිට මාස 45ක් එක දිගට පාලනය කල අයමයි. ඒ නිසා අද රටේ තිබෙන සමාජ, ආර්ථික දේශපාලන අර්බූදයේ වගකීමෙන් ඔවුන්ට මිදෙන්නට බැහැ. අද ඔවුන් රංගනයක යෙදෙනවා අලුතින් ජනවරමක් ලැබු අලුත් ආන්ඩුවක් විදියට. ලංකාවෙ ජීවත් වන සමහර මිනිසුන්ට මාස 1 /2 න් අතීතය අමතක වුනාට බහුතර ජනතාව බුද්ධිමත්.

ඔවුන් දන්නවා අලුත් ඇඳුම් ඇදගෙන මේ ඇවිත් ඉන්නෙ පරණ නලුවෝ කන්ඩායමයි කියලා. ඔවුන්ව තවමත් මෙහෙයවන්නේ පරණ අධ්යක්ෂකලමයි. ඔවුන්ගේ රැඟුමට මුදල් වියදම් කරන්නේ පරණ නිශ්පාදකයොමයි. තිර පිටපතත් තිබුණ එකමයි.

වෙනස්කට තිබෙන්නේ ප්‍රබල නලුවන් කිහිපදෙනෙක් ඔවුන්ව හැරදා ගිහින් දැන් කන්ඩායම දුර්වලයි. මිනිස්සු ගල් ගහන්න කිට්ටු නිසා නාට්‍යය ඉවර වෙනකම් පවත්වාගෙන යන එක අමාරුයි.

ඊයේ දෙමල සංධානයේ සුමන්තිරම් මහත්මයා ප්‍රකාශයක් කරලා තිබුනා මහින්ද රාජපක්ෂ අගමැති වෙනවට දෙමල ජනතාව විරුද්දයි කියලා.

2013 සිංගප්පූරුවේදී එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීරයි, ජයම්පති වික්රමරත්නයි , ගෝලීය ද්‍රවිඩ සංසදයේ නියෝජිතයිනුයි සමඟ රාජපක්ෂ රජය පෙරලා කරන්න බලාපොරොත්තුවන දේ පිලිබඳව වූ සිංගප්පූරු එකඟතාවය අත්සන් කරපු පුදගලයා.

2015 මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ කාරයයේදී බටහිර තානාපති කාර්යාල සමඟ සමීප සබදතා පවත්වාගනිමින් විශාල කාර්ය භාරයක් කල පුද්ගලයෙක්.

යහපාලන රජය සම අනුග්‍රාහකත්වය දුන් ජිනීවා 301/1 යෝජනා ප්‍රකාරව කෙටුම්පත් කල නව ෆෙඩරල් ව්‍යවස්ථාවේ ප්‍රදාන උපදේශකයා, පසුගිය දිනවල රනිල් වික්රමසිංහව අගමැති කමින් ඉවත් කරන ලද අවස්ථාවේ ඔහු වෙනුවෙන් උසාවිය තුල හා තිරයෙන් පිටුපස විශේෂ කාර්ය භාරයක් කල පුද්ගලයා, මහින්ද රාජපක්ෂ මහතා මංත්‍රීවරුන් 100 කගෙ සහයෝගයෙන් විපක්ෂ නායක ලෙස පත් කල විට ඔහුට අපහාස කරමින් මන්ත්‍රීවරුන් 14 ක් පමනක් ඉතුරුව සිටින සම්බන්දන් තවමත් රටේ විපක්ෂ නායකයා කියමින් තවත් අර්බූදයක් නිර්මානය කරන්න හදන පුද්ගලයා.

ඔවුන් ගෙන එන්නට බලාපොරොත්තු වන නව ව්‍යවස්ථාවෙන් මධ්‍යම රජය හා පාර්ලිමේන්තුව දුර්වල කරන්නට බලාපොරොත්තු වෙනවා. ව්‍යවස්ථාව ගෙන එන්නටත් පෙර ඔහු පාර්ලිමේන්තුව විහිලු මඩුවක් කරන්නට උත්සාහ කරනවා. අවාසනාවකට වගේ එය තේරුම් ගැනීමට හැකියාවක් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන්ට නැහැ.

පසු ගිය දිනවල අපි රූපවාහිනියේ දුටුවා ඔහු පාර්ලිමේන්තුව තුල සභානායක ලක්ෂමන් කිරි ඇල්ලටත් අගමැති රනිල් වික්‍රමසිංහටත් අණ දෙන ආකාරය. ඔහු පෙනී සිටින්නෙ පැහැදිලිවම ප්රභාකරන්ට වසර 30 කින් ඉටු කරගන්නට බැරිවූ බෙදුම්වාදී අරමුණ වෙනුවෙන්මයි. එකම වෙනස ඔහු ප්රභාකරන්ට වඩා බොහොම සූක්ෂමයි, ප්‍රබලයි. අද ඔහු ඒ අරමුණ ඉටුකරගැනීම සදහා ලංකාවේ නිත්‍යානුකූල රජයම අතකොලුවක් කරගෙන තිබෙනවා.

ඔවුන්ගේ බෙදුම් වාදී අරමුණ ඉටුකරගන්නට අද ඉතුරුව ඇති එකම බාධකය මහින්ද රාජපක්ෂ මහතායි. ත්‍රස්ථවාදය අවසන් කොට මිලියන 22 ක ජනතාවට සාමය ගෙන ආ මේ සිංහල නායකයාට අනන්ත අප්‍රමාණ අපහාස කරන්නේත්, ඔහුව දේශපාලනයෙන් ඉවත්කරගන්නට උත්සාහ කරන්නේ නිසයි. අවාසනාවකට වගේ මේ රටේ ජනතාවගෙන් එක් කොටසකට තවමත් මෙය තේරුම් ගන්නට බැහැ.

2015 ජනවාරි මස සිට අද වන තුරු මේ රටේ ක්‍රියාත්මක වන්නේ බෙදුම්වාදී කඳවුර විසින් මෙවර ජාත්‍යන්තර සහායද ඇතුව දියත්කල විශාල කුමන්ත්‍රණයකුයි. 2018 නොවැම්බර් වන විට ඔවුන් මේ සැලස්මේ කූඨප්රාප්තිය වූ නව ව්‍යවස්තාව සම්මත කරගන්නට ඔන්න මෙන්න තත්වයකට පැමිනියා. 2018 ඔක්තෝබර් 25 වන විට එ සඳහා අවශ්‍ය කරණ 2/3 පාර්ලිමේන්තු බලයත් ඔවුන් අතේ තිබුනා. නමුත් රටේ වාසනාවකට ඔක්තෝබර් 26 වෙනිදා සිදු වූ බල පෙරලියත් සම්ඟ ඔවුන් තාවකාලික පරාජයක් ලැබුවා. මන්ද අද ඔවුන්ට පාර්ලිමේන්තුවේ 2/3 නැහැ.

ඔවුන්ගේ රූකඩ පාලකයා රනිල් වික්‍රමසිංහ යලි අගමැති පුටුවට ගෙන ආවත් එක්සත් ජාතික පාක්ෂ ආන්ඩුවත්, රනිල් අගමැති කරන්නට ලියුම් දී රනිල්ගේ අයවැයට චන්දය දී ආන්ඩුවේ නීත්‍යානුකූල බිරිඳ බවට පත් වී ඉන්නා දෙමල ජාතික සංධානයටත්, ආන්ඩුවට නැතුවම බැරි වෙලාවට නොවැරදී සහය දෙන අනෙක් වෙලාවට බොරු චරිතයක් රඟපාන හොර අඹුව ජනතා විමුක්තී පෙරමුණටත් එකට එකතුවෙලාවත් ව්‍යවස්ථාව සම්මත් කරන්න 2/3 හදන්න බැහැ වත්ථාමාන පාර්ලිමේන්තු සංයුතිය තුල.

ඒ නිසා කෙසේ හෝ යලි 2/3 හදා ගන්නට ගැටයක් ගැසිය යුතු බව මේ සැලැස්මේ මහ මොලකරු වන සුමන්තිරන් දන්නවා. දැන් ඔහු ඒ සදහා අලුත්ම නීති තර්කයක එල්ලී සිටිනවා. ඒ මහින්ද රාජපක්ෂ පොහොට්ටුවට එක්වූ නිසා විපක්ෂ නායක වෙන්න බැහැ කියා.

මේ ප්‍රශ්ණයේ දිගින් දිගටම එල්ලී සිටින අපේ මාධ්‍ය සහෝදර සහෝදරියන්ටත් මා ඉතා කරුණාවෙන් මතක් කරන්න කැමතියි මේ තිබෙන්නෙ මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායක කමට අනතුරක් නොවෙයි. රටේ ජනාධිපති සිටි අගමැතිව සිටි ඔහුට මෙය වැදගත් නැහ. නමුත් මහින්දට විපක්ෂ නායක කම නැහැ කියන තර්කය ජයගත්තොත් ඒකාබද්දේ ඉන්න පනහකට වැඩි පිරිසකට මන්ත්‍රී කම අහිමි වෙනවා . මහින්ද රාජපක්ෂටවත් මේ මන්ත්‍රීවරුන්ටවත් සුලු කලකට මංත්‍රී පදවි අහිමිවීම මහා ගැටලුවක් නොවෙයි. මන්ද ඔවුන්ට අද තියෙන මහජන ප්‍රසාදය සමග ඊලගට මැතිවරණයක් පැවැත්වුවහොත් යලි පාර්ලිමේන්තු එන්න පුලුවන්. නමුත් මෙහි තිබෙන අන්තරාය එයනොවෙයි. මේ අය ඉවත්කරගත්තොත් පාර්ලිමේන්තුවෙන් යලි 2/3 හදා ගන්නට බෙදුම්වාදී කදවුරට හැකි වෙනවා. අවුරුදු 30 ක් අපේ රණවිරුවන් හා ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් ඒකීය රට නව ව්‍යවස්තාව සම්මත වීම හරහා අපිට නැතිවෙනවා.

මේ රටේ ආගමික නායකන්ට පින්සිද්ද වෙන්න, මේ රටේ විද්වතුන් ගෙන් කොටසකට පින්සිද්ද වෙන්න, මේ රටේ තවමත් ඉතුරුව ඉන්න දේශප්‍රේමීන්ට පින්සිද්ද වෙන්න ජනතාව යම්තාක් දුරකට එය ගැන අද දැනුවත්ව ඉන්නවා. ඉතිරි අයවත් දැනුවත් කරන්නට අපට උදව් වෙන්න කියා අපි මාධ්‍ය වලින් ඉතා කරුණාවෙන් ඉල්ලනවා.

[QUOTE="sj91, post: 24074348, member: 514405"] [COLOR="DarkRed"][SIZE="4"][B]10) ප්රභාකරන්ට වඩා ප්‍රබල සූක්ෂම ඊළාම්වාදියා ක්‍රියාත්මකයි.. ආණ්ඩුවේ අතකරකවා කණ අත්සන ගහගන්න යයි.. වියත්මග’ කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්චාවේදී ආචාර්ය නාලක ගොඩහේවා මෙම අදහස් පල කලේය. මේ අවසන් වීගෙන යන්නේ 2018 වසරයි. 1948 යටත් විජිත්වාදීගෙන් නිදහස් ලැබූ ලංකාව නිදහසින් වසර 70 කට පසුවත් සමාජ ආර්ථික දේශපාලන ගැටලු රාශියකට මැදිවූ, තවමත් දියුණු වෙමින් පවතින රටක්. මූඩීස් ආයතනය කියන විදියට ණයගෙවීමේ හැකියාව අතින් ආසියාවේ 24 වන ස්ථානයේ සිටින, බ්ලූම්බර්ග් ආයතනයට අනුව ලෝකයේ ආයෝජනට අන්තරාදායකම රටවල් අතර සිටින, නොමූරා බැංකු වාර්ථාවකට අනුව ලෝකයේ අස්ථාවරම මුදල් ඒකකයන් තිබෙන රටවල් 7 න් එකක් වන, සංවර්ධන වේගය අතින් ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල සාමාන්‍ය වර්ධන වේගය වූ 4.9% ටත් වඩා බෙහෙවින් පහලින් ඉන්නා රටක්. රාජ්‍ය ණය දල ජාතික නිශ්පාදනයෙන් 83% ටත් වඩා ඉහල ගොස් ණය බරින් මිරිකුන රටක් රටේ තිබෙන උත්තරීතරම නීතිය වන ව්‍යවස්තාව පවා බලය සඳහා අවභාවිතා වූ රටක්. ලෝකයට පෙනෙන විදියට ව්‍යවස්තාදායකය, විධායකය, අධිකරණය් යන ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරණ ප්‍රධාන ආයතන 3 ම එකිනෙකා සමඟ ගැටෙන රටක්. මත්ද්‍රව්‍ය උවදුර තරුණ පරපුර ගිලගත් රටක්. ආසියාවෙ කිසිම රටකට නොදෙවෙනි ආකාරයට මත්ද්‍රව්‍ය වෙළඳාම කෙරෙන රටක් පාතාලය රජයන , පාරේ යන එන විට පවා වෙඩි වැදී මිය යා හැකි කිසිවෙකුට ආරක්ෂාව තහවුරු කල නොහැකි, ජනාධිපතිවරයාට පවා මරණ තර්ජන තිබෙන රටක්. රටේ ජනතාවගෙන් කොටසක් ගං වතුරෙන් පීඩා විඳිද්දී ආපදා කලමණාකාර ඇමති හෝ අනෙකුත් වගකිවයුත්තන් හොයාගන්නවත් නැති රටක්. ඇත්තෙන්ම කියනවා නම් ලෝකය හමුවේ කිසි සේත්ම ආඩම්බර විය හැකි තත්වයක නොසිටින ලෝකයට විහිලු සපයන රටක්. ……………………………………………….. නමුත් මීට වසර 4 කට පෙර 2015 ජනවාරි වල සිදුවූ බල පෙරලියට පෙර මේ රටේ තිබුනේ මීට හාත්පසින්ම වෙනස් තත්වයක්. එදා ලංකාවේ දල ආර්ථික සංවර්ධන වේගය වූ 7% ක පමන අගය ආසියාව තුල දෙවෙනි වූයේ චීනයට පමනයි. රටේ ආර්ථිකයේ බැරෝ මීටරය ලෙස සැලකෙන කොටස් වෙළඳපොල ආසියාවේ තිරසාරම වෙළඳ පොල ලෙස සම්මානයක් දිනා තිබුනා, කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුනු වන නගරය ලෙස චීනයේ නගර පවා පරදවමින් සම්මාන ලබා තිබුනා, රුපියලේ අගය වසර ගනාවක් පුරා ස්ථාවරව තිබුනා, රටේ ණය බර දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස 70% අඩු වී තිබුනා. උද්දමනය අඩුවී තිබුනා, රට පුරා විශාල යටිතල පහසුකම් සංවර්ධනයක් ඇති වෙමින් තිබුනා, රැකියා වියුක්තිය 4.3% ට අඩු වී තිබුනා. රට සහලින් හා තවත් ආහාර බෝග රාශියකින් ස්ව්‍යයං පෝෂිතව තිබුනා. මේ සියල්ලටම වඩා වැද්ගත් කරුණ නම් 30 අවුරුදු ත්‍රස්ථවාදී යුද්ධය අවසන් වී රට අතිශයින්ම සාමකාමීව තිබුනා. අද වගේ එදා පාතාලයේ වෙඩි තැබීම් වලින් කෙරෙන් සමූල මනුෂ්‍යඝාතන ගැන අසන්න්නටවත් තිබුනේ නැහැ. …………………………………… නමුත් මින් අදහස් කරන්නේ නැහැ ජනතාවට අවශ්‍ය සියල්ල ඒ වෙලාවේ සම්පූර්ණව තිබුනා කියා. තව බොහෝ දේවල් කරන්නට ඉතුරුව තිබුනා. අන්න ඒ දෙවල් කරගන්නට තමයි 2015 ජනවාරි මාසයේ මේ රටේ ජනතාව වෙනසක් බලාපොරොතුවෙන් පාලන තන්ත්රයේ වෙනසක් සිදුකලේ. ඔවුන් බලාපොරොත්තු වුනා නව රජය පසුගිය රජය අවසන් කල තැනින් පටන් අරගෙන මේ රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාවිය කියා. මේ රටේ දස ලක්ෂකට අධික ජනතාවත් ඒ වනවිටත් ඉතුරුව සිටියා දුප්පත්කමින් මුදවාගන්නට තිබුනා. . අලුතින් රැකියා වෙළඳපොලට වාර්ශිකව එකතුවන ලක්ෂ 4 ක පමන තරුණ පරපුර වෙනුවෙන් රැකියා බිහිකල යුතුව තිබුනා. කොළඹ මහනුවර අධිවේගී මාර්ගය, කතරගම දක්වා දිවෙන දුම් රිය මාර්ගය හා නගරාසන්න ප්‍රවාහන තදබදය අඩුකිරීම සඳහා සැහල්ලු දුම් රිය විසඳුමක්, සාම්පූර් බලාගාරය වැනි බොහෝ යටිතල පහසුකම් නිමකල යුතුව තිබුනා. අපට ඇති බරපතලම ආර්ථික ගැටලුවක් වන වෙළඳ පරතරය අඩුකර ගැනීම සඳහා අපනයන සංවර්ධනයට විශේෂ වැඩපිලිවෙලක් අවශ්‍යව තිබුනා. රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාර බලගැන්වීම සඳහා විශේෂ අවධානයක් යෙදවිය යුතුව තිබුනා. විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම සඳහා නිශ්චිත වැඩපිලිවෙලක් අවශ්‍යව තිබුනා. ආර්ථික සංවර්ධනයට බාදාවක් වූ පැරණි නීති වෙනස් කොට අලුත් නීති හා රෙගුලාසි හඳුන්වාදිය යුතුව තිබුනා. බොහෝ ක්ෂේත්රවල ජාතික ප්‍රතිපත්ති අලුතින්ම සකස් කල යුතුව තිබුනා. කොටින්ම කියනවා නම් නව රජයට කරන්නට වැඩ ගොඩක් තිබුනා. ……………………………………….. නමුත් 2015 බල පෙරලියෙන් පසු වසර 4 පුරා මේ කිසිවක් මේ රටේ සිදු වුනේ නැහැ. ජනතාවගේ අවශ්‍යතා ඉටුකරණවා වෙනුවට අලුතින් පත් වූ රජය සිය සම්පූර්ණ අවධානය යොමුකලේ තම බලය ස්ථාවර කරගැනීමටයි. ඒ සඳහා තම දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනකාරි ලෙස හෝ, ව්‍යවස්තා කුමන්ත්‍රණ හරහා හෝ නීතිය අවභාවිත කරමින් හෝ තරඟ පිටියෙන් ඉවත් කිරීමටයි ඔවුන් වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කලේ. තමුන්ට බලයට ඒමට උදව් දුන් අදිසි බලවේගයන්ගේ අවශ්‍යතාවන් ඉටුකිරීම වෙනුවෙන් තමයි ඔවුන් මේ තාක් කල් වැඩකලේ. මේ කාලය තුල තමයි අතිශයින් පක්ෂාග්රාහි කතානායකවරයෙකුගේ උදව්වෙන් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය කියන සංකල්පය අමු අමුවේ උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව තුල ආන්ඩු පක්ෂයත්, විරුද්ද පක්ෂ නායක කමත්, විරුද්ද පක්ෂයේ ප්‍රධාන සංවිධායක කමත් යන තනතුරු තුනම එකම කොන්ත්‍රාත්තුවක කොටස් කරුවන් පිරිසක් විසින් දරනු ලැබුවේ. මේ කාලය තුල තමයි ලංකාවට එරෙහිව ගෙන ආ ජිනීවා 30/1 යෝජනාවට ලංකාවෙ රජය සමනුග්රාහකත්වය දැක්වීමේ ජාතී ද්‍රෝහී කමසිදුවුනේ අපේ රණ විරුවන්ට ජාත්‍යන්තර අධිකරණ වල නඩු දමන්නට පහසු වන ආකාරයට රටේ නීති වෙනස් කරනු ලැබුවේ රටට රුපියල් ට්‍රිලියනයකට වඩා පාඩු කල මහබැඳුම්කර මං කොල්ලය සිදුවුනේ ආර්ථික සංවර්ධන වේගය 7% සිට 2.5% ට කඩා වැටුනේ ජනතාව මත බදු බර 100% කින් වැඩි වුනේ රුපියලේ මස්තබාල්දු වුනේ. 30% කින් අවප්‍රමාණය වුනේ රාජ්‍ය ණය බර වසර 4 ක් තුල 40% කින් වැඩිවී දල ජාතික නිශ්පාදිතයෙන් 83% දක්වා ඉහල ගියේ රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම කඩා වැටුනේ. චක්‍ර ලේකණ නොසලකා වැඩ කරන්න කියා අගමැතිට ජනපතිට රාජ්‍ය සේවකයින්ට වැද වැටෙන්න සිදු වුනේ බෞද්ධ භික්ෂූන් වැඩිම පිරිසක් සිරගත වුනේ. රණ විරුවන් බුද්ධි අංශ නිලදාරීන් තොග පිටින් සිරගත වුනේ මැතිවරණ කල් දමමින් මහජන චන්ද අයිතිය දිගින් දිගටම වංචනික ලෙස උදුරාගනු ලැබුවේ අසන්නටවත් නැතුව තිබූ පාතාලය යලි නැගිට්ටේ. ……………………………………. නොවැම්බර් හා දෙසැම්බර් මාසවල සිදු වූ මාස 1 1/2 ක තාවකාලික බල පෙරලියෙන් පසු යලිත් බලයට පැමිණ තිබෙන්නේ මේ රට 2015 ජනවාරි සිට මාස 45ක් එක දිගට පාලනය කල අයමයි. ඒ නිසා අද රටේ තිබෙන සමාජ, ආර්ථික දේශපාලන අර්බූදයේ වගකීමෙන් ඔවුන්ට මිදෙන්නට බැහැ. අද ඔවුන් රංගනයක යෙදෙනවා අලුතින් ජනවරමක් ලැබු අලුත් ආන්ඩුවක් විදියට. ලංකාවෙ ජීවත් වන සමහර මිනිසුන්ට මාස 1 /2 න් අතීතය අමතක වුනාට බහුතර ජනතාව බුද්ධිමත්. ඔවුන් දන්නවා අලුත් ඇඳුම් ඇදගෙන මේ ඇවිත් ඉන්නෙ පරණ නලුවෝ කන්ඩායමයි කියලා. ඔවුන්ව තවමත් මෙහෙයවන්නේ පරණ අධ්යක්ෂකලමයි. ඔවුන්ගේ රැඟුමට මුදල් වියදම් කරන්නේ පරණ නිශ්පාදකයොමයි. තිර පිටපතත් තිබුණ එකමයි. වෙනස්කට තිබෙන්නේ ප්‍රබල නලුවන් කිහිපදෙනෙක් ඔවුන්ව හැරදා ගිහින් දැන් කන්ඩායම දුර්වලයි. මිනිස්සු ගල් ගහන්න කිට්ටු නිසා නාට්‍යය ඉවර වෙනකම් පවත්වාගෙන යන එක අමාරුයි. …………………………………………… ඊයේ දෙමල සංධානයේ සුමන්තිරම් මහත්මයා ප්‍රකාශයක් කරලා තිබුනා මහින්ද රාජපක්ෂ අගමැති වෙනවට දෙමල ජනතාව විරුද්දයි කියලා. 2013 සිංගප්පූරුවේදී එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීරයි, ජයම්පති වික්රමරත්නයි , ගෝලීය ද්‍රවිඩ සංසදයේ නියෝජිතයිනුයි සමඟ රාජපක්ෂ රජය පෙරලා කරන්න බලාපොරොත්තුවන දේ පිලිබඳව වූ සිංගප්පූරු එකඟතාවය අත්සන් කරපු පුදගලයා. 2015 මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ කාරයයේදී බටහිර තානාපති කාර්යාල සමඟ සමීප සබදතා පවත්වාගනිමින් විශාල කාර්ය භාරයක් කල පුද්ගලයෙක්. යහපාලන රජය සම අනුග්‍රාහකත්වය දුන් ජිනීවා 301/1 යෝජනා ප්‍රකාරව කෙටුම්පත් කල නව ෆෙඩරල් ව්‍යවස්ථාවේ ප්‍රදාන උපදේශකයා, පසුගිය දිනවල රනිල් වික්රමසිංහව අගමැති කමින් ඉවත් කරන ලද අවස්ථාවේ ඔහු වෙනුවෙන් උසාවිය තුල හා තිරයෙන් පිටුපස විශේෂ කාර්ය භාරයක් කල පුද්ගලයා, මහින්ද රාජපක්ෂ මහතා මංත්‍රීවරුන් 100 කගෙ සහයෝගයෙන් විපක්ෂ නායක ලෙස පත් කල විට ඔහුට අපහාස කරමින් මන්ත්‍රීවරුන් 14 ක් පමනක් ඉතුරුව සිටින සම්බන්දන් තවමත් රටේ විපක්ෂ නායකයා කියමින් තවත් අර්බූදයක් නිර්මානය කරන්න හදන පුද්ගලයා. ඔවුන් ගෙන එන්නට බලාපොරොත්තු වන නව ව්‍යවස්ථාවෙන් මධ්‍යම රජය හා පාර්ලිමේන්තුව දුර්වල කරන්නට බලාපොරොත්තු වෙනවා. ව්‍යවස්ථාව ගෙන එන්නටත් පෙර ඔහු පාර්ලිමේන්තුව විහිලු මඩුවක් කරන්නට උත්සාහ කරනවා. අවාසනාවකට වගේ එය තේරුම් ගැනීමට හැකියාවක් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන්ට නැහැ. පසු ගිය දිනවල අපි රූපවාහිනියේ දුටුවා ඔහු පාර්ලිමේන්තුව තුල සභානායක ලක්ෂමන් කිරි ඇල්ලටත් අගමැති රනිල් වික්‍රමසිංහටත් අණ දෙන ආකාරය. ඔහු පෙනී සිටින්නෙ පැහැදිලිවම ප්රභාකරන්ට වසර 30 කින් ඉටු කරගන්නට බැරිවූ බෙදුම්වාදී අරමුණ වෙනුවෙන්මයි. එකම වෙනස ඔහු ප්රභාකරන්ට වඩා බොහොම සූක්ෂමයි, ප්‍රබලයි. අද ඔහු ඒ අරමුණ ඉටුකරගැනීම සදහා ලංකාවේ නිත්‍යානුකූල රජයම අතකොලුවක් කරගෙන තිබෙනවා. ඔවුන්ගේ බෙදුම් වාදී අරමුණ ඉටුකරගන්නට අද ඉතුරුව ඇති එකම බාධකය මහින්ද රාජපක්ෂ මහතායි. ත්‍රස්ථවාදය අවසන් කොට මිලියන 22 ක ජනතාවට සාමය ගෙන ආ මේ සිංහල නායකයාට අනන්ත අප්‍රමාණ අපහාස කරන්නේත්, ඔහුව දේශපාලනයෙන් ඉවත්කරගන්නට උත්සාහ කරන්නේ නිසයි. අවාසනාවකට වගේ මේ රටේ ජනතාවගෙන් එක් කොටසකට තවමත් මෙය තේරුම් ගන්නට බැහැ. …………………………………… 2015 ජනවාරි මස සිට අද වන තුරු මේ රටේ ක්‍රියාත්මක වන්නේ බෙදුම්වාදී කඳවුර විසින් මෙවර ජාත්‍යන්තර සහායද ඇතුව දියත්කල විශාල කුමන්ත්‍රණයකුයි. 2018 නොවැම්බර් වන විට ඔවුන් මේ සැලස්මේ කූඨප්රාප්තිය වූ නව ව්‍යවස්තාව සම්මත කරගන්නට ඔන්න මෙන්න තත්වයකට පැමිනියා. 2018 ඔක්තෝබර් 25 වන විට එ සඳහා අවශ්‍ය කරණ 2/3 පාර්ලිමේන්තු බලයත් ඔවුන් අතේ තිබුනා. නමුත් රටේ වාසනාවකට ඔක්තෝබර් 26 වෙනිදා සිදු වූ බල පෙරලියත් සම්ඟ ඔවුන් තාවකාලික පරාජයක් ලැබුවා. මන්ද අද ඔවුන්ට පාර්ලිමේන්තුවේ 2/3 නැහැ. ඔවුන්ගේ රූකඩ පාලකයා රනිල් වික්‍රමසිංහ යලි අගමැති පුටුවට ගෙන ආවත් එක්සත් ජාතික පාක්ෂ ආන්ඩුවත්, රනිල් අගමැති කරන්නට ලියුම් දී රනිල්ගේ අයවැයට චන්දය දී ආන්ඩුවේ නීත්‍යානුකූල බිරිඳ බවට පත් වී ඉන්නා දෙමල ජාතික සංධානයටත්, ආන්ඩුවට නැතුවම බැරි වෙලාවට නොවැරදී සහය දෙන අනෙක් වෙලාවට බොරු චරිතයක් රඟපාන හොර අඹුව ජනතා විමුක්තී පෙරමුණටත් එකට එකතුවෙලාවත් ව්‍යවස්ථාව සම්මත් කරන්න 2/3 හදන්න බැහැ වත්ථාමාන පාර්ලිමේන්තු සංයුතිය තුල. ඒ නිසා කෙසේ හෝ යලි 2/3 හදා ගන්නට ගැටයක් ගැසිය යුතු බව මේ සැලැස්මේ මහ මොලකරු වන සුමන්තිරන් දන්නවා. දැන් ඔහු ඒ සදහා අලුත්ම නීති තර්කයක එල්ලී සිටිනවා. ඒ මහින්ද රාජපක්ෂ පොහොට්ටුවට එක්වූ නිසා විපක්ෂ නායක වෙන්න බැහැ කියා. මේ ප්‍රශ්ණයේ දිගින් දිගටම එල්ලී සිටින අපේ මාධ්‍ය සහෝදර සහෝදරියන්ටත් මා ඉතා කරුණාවෙන් මතක් කරන්න කැමතියි මේ තිබෙන්නෙ මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායක කමට අනතුරක් නොවෙයි. රටේ ජනාධිපති සිටි අගමැතිව සිටි ඔහුට මෙය වැදගත් නැහ. නමුත් මහින්දට විපක්ෂ නායක කම නැහැ කියන තර්කය ජයගත්තොත් ඒකාබද්දේ ඉන්න පනහකට වැඩි පිරිසකට මන්ත්‍රී කම අහිමි වෙනවා . මහින්ද රාජපක්ෂටවත් මේ මන්ත්‍රීවරුන්ටවත් සුලු කලකට මංත්‍රී පදවි අහිමිවීම මහා ගැටලුවක් නොවෙයි. මන්ද ඔවුන්ට අද තියෙන මහජන ප්‍රසාදය සමග ඊලගට මැතිවරණයක් පැවැත්වුවහොත් යලි පාර්ලිමේන්තු එන්න පුලුවන්. නමුත් මෙහි තිබෙන අන්තරාය එයනොවෙයි. මේ අය ඉවත්කරගත්තොත් පාර්ලිමේන්තුවෙන් යලි 2/3 හදා ගන්නට බෙදුම්වාදී කදවුරට හැකි වෙනවා. අවුරුදු 30 ක් අපේ රණවිරුවන් හා ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් ඒකීය රට නව ව්‍යවස්තාව සම්මත වීම හරහා අපිට නැතිවෙනවා. මේ රටේ ආගමික නායකන්ට පින්සිද්ද වෙන්න, මේ රටේ විද්වතුන් ගෙන් කොටසකට පින්සිද්ද වෙන්න, මේ රටේ තවමත් ඉතුරුව ඉන්න දේශප්‍රේමීන්ට පින්සිද්ද වෙන්න ජනතාව යම්තාක් දුරකට එය ගැන අද දැනුවත්ව ඉන්නවා. ඉතිරි අයවත් දැනුවත් කරන්නට අපට උදව් වෙන්න කියා අපි මාධ්‍ය වලින් ඉතා කරුණාවෙන් ඉල්ලනවා.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom