U.S. Air Force is developing spy crafts looks like birds and even insects~ඇමරිකානු ග

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Hollywood film wala thiyena samahara dewal Digital crations unata ewa eththa loketa gelapena widiyata eli dakwanawa wage America wage diyunu thakshayak thiyena ratawalin karanne...:)

    mona unath puduma hithenawa mewa dekkamanan...:rolleyes:
     

    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    theese are low flying crafts and will be quite difficult to control if there is quite strong cross wind...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ තරම් තාක්ෂණය දියුණු වෙලාත් අපිට නිදහසේ මේවා තවමත් අහසට යවලා බලන්න විදියක් නෑ නේ අපේ රටේ..
    මගේ මල්ලි කෙනෙක්ට ලැබිලා තියෙන එකත් යවා ගන්න බැරිවයි ඉන්නේ..
    මේ වැඩෙ නම් මල විකාරයක් තමයි:angry:
     

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0
    chamika oya ekak illa ganing, tripak yaddi live video streaming parak denna puluwan or video eka bird eye view eken record karaganna puluwan ;) :P