U torrent Speed 1k

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,572
    2,965
    113
    බළපිටිය
    ඔය ගොල්ලන්ගේ යූ ටොරන්ට් ස්පීඩ් 1ක මෙතන දාන්න බලන්න අපි හැමෝටම ....

    untitled.jpg
    ​
    මෙන්න මගේ එක මට එපා වෙලා ඉන්නේ ......
    කෝ ඔයාලගේ වේගය......
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mama IDM ekan ganna...torrent use karana asa na....mage maximum anna 40KBs waga torrent nam......IDM eka film eka gadi normal 150-250KBs waga dialog nam......idm ekan download karana pluwan nedha torrent samahara file