Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
UAE VACANCY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා...

අපේ ඔෆිස් එකේ සිංහල 25 දෙනෙක්ට විතර කන්න උයන්න පුලුවන් ගෑනු කෙනෙක් හොයනවා...

සාමාන්‍ය අපි ගෙදර කන සිංහල කෑම මචන්..

උදේට රොටි(ලංකාවේ උදේ කෑම වේලක්) හදන්න පුලුවන් වෙන්න ඕනේ...

අවු:35ට අඩු වෙන්න ඕනේ...

ඩිරහම් 800ක් + OT ,කන්න ඉන්න දීලා...

ලංකාවෙ සල්ලි වලින් 35ක් විතර ගන්න පුලුවන්...

ගමේ උයන්න දන්න ඕන කෙනෙක් අවුලක් නෑ... හොද ගෑනු කෙනෙක් නම් හොදයි අම්මන්ඩිලා නැතුව...

මම ඒජන්සි කාරයෙක් නෙවෙයි... එන්න සතපහක්වත් ගන්නේ නෑ...

මෙහෙන් ඔක්කොම වියදම් දරනවා... පාස්පෝට් එකේ කුක් කියලා දාගන්න පුලුවන් නම් වැඩේ ලේසියි... නැතත් මොකක් හරි කරන්න පුලුවන්

ගෙවල් පැත්තේ දුප්පත් මනුස්සයෙක්ට උදවුවක් කරන්න මේක අවස්තාවක් කරගන්න... තමන්ගේ අම්මට තාත්තට මේ ගැන කියන්න එයාල අහල පහල අයට කියයි..

මොකද දුප්පත් ගෑනු අය එලකිරි එන්නේ නෑ නේ මේක දකින්න...

රට රස්සාවක් හොයලා දෙනවා කියලා ඒ අහින්සක මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න වැඩ නම් කරන්න එපා.. පව්

වැඩි විස්තර සදහා : +971565558857 / chathuska.w@gmail.com

[QUOTE="all_most, post: 19984021, member: 385267"] [SIZE="4"]මචංලා... අපේ ඔෆිස් එකේ සිංහල 25 දෙනෙක්ට විතර කන්න උයන්න පුලුවන් ගෑනු කෙනෙක් හොයනවා... සාමාන්‍ය අපි ගෙදර කන සිංහල කෑම මචන්.. උදේට රොටි(ලංකාවේ උදේ කෑම වේලක්) හදන්න පුලුවන් වෙන්න ඕනේ... අවු:35ට අඩු වෙන්න ඕනේ... ඩිරහම් 800ක් + OT ,කන්න ඉන්න දීලා... ලංකාවෙ සල්ලි වලින් 35ක් විතර ගන්න පුලුවන්... ගමේ උයන්න දන්න ඕන කෙනෙක් අවුලක් නෑ... හොද ගෑනු කෙනෙක් නම් හොදයි අම්මන්ඩිලා නැතුව... මම ඒජන්සි කාරයෙක් නෙවෙයි... එන්න සතපහක්වත් ගන්නේ නෑ... මෙහෙන් ඔක්කොම වියදම් දරනවා... පාස්පෝට් එකේ කුක් කියලා දාගන්න පුලුවන් නම් වැඩේ ලේසියි... නැතත් මොකක් හරි කරන්න පුලුවන් ගෙවල් පැත්තේ දුප්පත් මනුස්සයෙක්ට උදවුවක් කරන්න මේක අවස්තාවක් කරගන්න... තමන්ගේ අම්මට තාත්තට මේ ගැන කියන්න එයාල අහල පහල අයට කියයි.. මොකද දුප්පත් ගෑනු අය එලකිරි එන්නේ නෑ නේ මේක දකින්න... රට රස්සාවක් හොයලා දෙනවා කියලා ඒ අහින්සක මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න වැඩ නම් කරන්න එපා.. පව් වැඩි විස්තර සදහා : +971565558857 / [email]chathuska.w@gmail.com[/email] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom