Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Today at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
UAE working Visa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UAE වීසා ආවා මචංලා....

අමු අරාබියෙන් තියෙන්නේ... මගෙ නමයි කොම්පැනියෙ නමයි විතරයි ඉංග්රීසියෙන් තිබුනේ... ඒකත් අරන් මම එම්බසි එකට ගියා, ඇගිලි සලකුනු ඇස් ස්කෑන් කලා. දවස් 3කින් එස්.එම්.එස් එකක් එවනව කිවුවා හරි කියලා...

පොඩි අවුලක් තිබුනා මචන්... වීසා එකේ කොම්පැනි එකේ නම වෙනස් මචන්.. මම එජන්සි එකෙන් ඇහුවා එයාල උන්ගෙන් අහල කිවුවා ඒ උන්ගෙ වෙන කොම්පැනි එකක් ඒකේ නමට තමයි වීසා අරන් තියෙන්නේ කියලා..

ඒ සීන් එකේ මොකක් හරි අවුලක් තියනවද මචන්ලා...????

මම ඒජන්සි එකට කිවුවා agreement sign කරනකොට නම් අනිවා කොම්පැනි නම හරියට තියෙන්න ඕනේ කියලා. Bureau එකෙනුත් job order එකේ තියන කොම්පැනි නමම ඉල්ලනව නේද agreement sign කරන්න...

අනේ දන්න කෙනෙක් විස්තර කරල දෙනවද??

[QUOTE="all_most, post: 17912694, member: 385267"] [SIZE="4"][COLOR="Red"]UAE වීසා ආවා මචංලා....[/COLOR] අමු අරාබියෙන් තියෙන්නේ... මගෙ නමයි කොම්පැනියෙ නමයි විතරයි ඉංග්රීසියෙන් තිබුනේ... ඒකත් අරන් මම එම්බසි එකට ගියා, ඇගිලි සලකුනු ඇස් ස්කෑන් කලා. දවස් 3කින් එස්.එම්.එස් එකක් එවනව කිවුවා හරි කියලා... පොඩි අවුලක් තිබුනා මචන්... වීසා එකේ කොම්පැනි එකේ නම වෙනස් මචන්.. මම එජන්සි එකෙන් ඇහුවා එයාල උන්ගෙන් අහල කිවුවා ඒ උන්ගෙ වෙන කොම්පැනි එකක් ඒකේ නමට තමයි වීසා අරන් තියෙන්නේ කියලා.. [COLOR="red"]ඒ සීන් එකේ මොකක් හරි අවුලක් තියනවද මචන්ලා...????[/COLOR] මම ඒජන්සි එකට කිවුවා agreement sign කරනකොට නම් අනිවා කොම්පැනි නම හරියට තියෙන්න ඕනේ කියලා. Bureau එකෙනුත් job order එකේ තියන කොම්පැනි නමම ඉල්ලනව නේද agreement sign කරන්න... අනේ දන්න කෙනෙක් විස්තර කරල දෙනවද??[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom