urgent via ekak gannawanam 7days walin ganna puluwan nethnam 14days- to 2 month wage yanawa okkoma kerila enna :ye:DEPENDurgent via ekak gannawanam 7days walin ganna puluwan nethnam 14days- to 2 month wage yanawa okkoma kerila enna :ye:
මතක හැටියට, අර්ඡන්ට් සේවාව යටතේ දවසින් entry permit (i.e. work visa) එක ගන්න පුළුවන්. හැබැයි සිකියුරිටි ක්ලියරන්ස් අවුලක් තිබ්බොත් කල් යනවා.
විසා එක පාස් පෝට් එකේ අලවන්න (emirates අඩී හදලා, මෙඩිකල් කරලා ඉවරනම්) ඒකත් දවසින් පුළුවන්.
agency eken kiyanne eyala okkoma documents yawala tiyenne tama visa awe naa kiyala ban....... balan idala dan epa welaa tiyenne
වීසා processing කරන වැඩේ යන කම්පැණි එකේ PR ගේ ක්‍රියාශුරත්වය හා company එකේ අවෂ්‍යතාවය මත ගෙඩක් වෙලාවට රදා පවතිනවා. reputed company's won't do so!!
මලයන්ගෙ (අල්ලපු රටේ) එවුන්ගෙ කොම්පැණියක්ද?
ඉවසන එක හැර කලයුත්තක් නොමැත.
ow ban UAE wala Indian karainge company ekak....

එහෙම නම් දැන් ඉදන් ඉවසීම ප්‍රගුන කරපන්... හිත දැඩිකරගෙන පලයන්.. සුභ පතනවා ඡයවෙන්න.![]()
උන් චාටර් ද බන්?? වෙලාවට පඩි දෙන්නේ නැති කේස් එහෙම තියනවද?? පඩි බැංකුවට යන සීන් එකක් තමයි කිවුවේ...
අවුලක් ගියොත් වෙන ගේමක් හරි ගහනව බන්.... මට දැන් මේ ජීවිතේ එපා වෙලා බන් තියෙන්නේ... කෙල වෙලත් නෑ දියුනුවකුත් නෑ...
sudda karala
work (residence ) visa gahanawa

machang umba kalin UAE wala work karala thiyenawada? naththan 1st time yanawanam umbata mulinma eawanne visit visa ekak eka enna 14 to one month yanawa depend on the company and HR people and visa handling people
eita passe umba UAE awata passe one month athulatha umbawa medicle yawala chcek karalasudda karala
work (residence ) visa gahanawa
un umben medicle illuwada ? lankawen aran eawanna kiwwada?
machang company eka mona magula unath uae wala godak welawata rules okkotama ekai indian unath local company unath ehemai,
umbata company eken agreement ekak ewwe nadda
ehema eawwanam eke thiyena eawata thamai umbata denne
උන් චාටර් ද බන්?? වෙලාවට පඩි දෙන්නේ නැති කේස් එහෙම තියනවද?? පඩි බැංකුවට යන සීන් එකක් තමයි කිවුවේ...
අවුලක් ගියොත් වෙන ගේමක් හරි ගහනව බන්.... මට දැන් මේ ජීවිතේ එපා වෙලා බන් තියෙන්නේ... කෙල වෙලත් නෑ දියුනුවකුත් නෑ...
mehen medical karala report eheta yauwa machan.. Visa ekat ekka agreement eka enawa kiuwe. Bureau sign karala tamai yanne machan..
අවුලක් වෙන එක්ක නැහැ. uae වල නීති තදයි හා ගොඩක් democratic (in comparison to other GCC countries). take it easy.
ehenam hodai ban....
offer එකක් එවලා පඩිනඩි කථා කරලා, මුලික ගිවිසුමක් අත්සන කරලා නම්. විසිට් වීසා කථා උඔට අදාල නැහැ.
Offer letter ekak elluwa un kelinnma visa ekkama agreement eka ewannam kiuwa... eka enakan tamai me balan inne
uae ගිහිල්ලා labour agreement sign කරන කොට අරාබි භාෂාවෙන් දාල තියෙන ගනන් මිනුම් terms & conditions හරියටම ඔෆර් ලෙටර් එකේ තියෙන ඒව්වද කියලා තහවුරැ කරගෙන මිසක් අත්සන් කරන්න එපා.
මල කම්පැනයක් නිසා ලෝන් වර්කින් අවස්ර් වැටෙන්න පු්ළුවන්. ඒ හින්දා අතිකාල ගෙවනවද නැත්ද කියලා දැන්ම confirm කර ගන්න. වැඩ දවස් 6ද 5ද? ෆීල්ඩ් එක කැමතිනම් පමණක් කියපන් බලන්න.
Machan mehe sign karala giyata passe ehedit agreement ekak tiyanawada ban sign karanna??
Mama yanne Embroidery Designing walata ban.. OT denawa kiyala kiuwa.. Agreement eke mata denava kiyapawa nattan mama yanne na ban kohomat...

මචන් UAE වලින් working visa එන්න කොච්චර කල් යනවද??
Machan mehe sign karala giyata passe ehedit agreement ekak tiyanawada ban sign karanna??
Mama yanne Embroidery Designing walata ban.. OT denawa kiyala kiuwa.. Agreement eke mata denava kiyapawa nattan mama yanne na ban kohomat...





uae labour agreement සාමාන්‍ය දෙයක්. ඒක දන්න විදියට ඉංග්‍රිසි හා අරාබි භාෂා දෙකම තියෙනවා. ඉංග්‍රිසි හොදට කියවලා බලපන්. එකමද අරාබි භාෂාවෙන් දාල තියෙන්නෙත් කියලා බලපන්, දන්නෙ නැතිනම් විශ්වාසවන්ත කාගෙන් හරි අහපන්. හැම එකාටම උඔගේ ඒ විස්තර පෙනවන්න එපා.
වෙනසකටත් එක්ක රටතොට බලලා එන්නත් එක්ක ලැබෙන අවස්ථාව ගන්න කියලා තමයි මට කියන්න පුළුවන්. අධර්ය වෙන්න එපා කොයි වෙලාවේවත! ඡය වේවා එහෙනම්..![]()
UBA COMPANY EKA ARABIC DA , BRITISH DA OR INDIAN DA??
BRITISH NM OK
ARABIC OR INDIAN NM![]()
