Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UAV - Uninhabited Aerial Vehicles
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසාටත් උඩු ගුවනේ පියාසර කළ හැකි බව මුලින් ම පෙන්වා දෙන ලද්දේ රයිට් සහෝදරයන් විසිනි. එසේ වුවත් එයට හරියට ම ශත වර්ෂයකට පසුව නියමුවන් රහිත අනාගත ගුවන් යානා දෙස දැන් අපි බලා සිටින්නෙමු. තාක්ෂණය කෙතරම් විස්මිත ලෙසින් මිනිසා ග්‍රහණය කරගන්නේ ද යන්නට එය එක් උදාහරණයක් පමණි.මේ වන විට ලෝකය තුළ නියමුවන් රහිත ගුවන් යානා භාවිතය අරුමයක් නොවේ. නියමුවන් රහිත ගුවන් යානා (Unmanned Aerial Vehicles - UAV) යුද කටයුතු සඳහා මෙන් ම අනෙකුත් සමාජ සංවිධාන හා සම්බන්ධ කි‍්‍රයාවලීන් සඳහා ද යොදා ගනු ලැබේ. එවැනි ගුවන් යානා බොහෝ විට නියමුවන් රහිතව යවන්නේ ඇතැම් අවස්ථාවල ඇතිවිය හැකි අනතුරුදායක ස්වභාවය හේතු කරගෙනය.මෙවැනි ගුවන් යානා දැනටමත් යුදමය වශයෙන් මැදපෙරදිග රටවල භාවිත කර ඇති අතර, එහිදී සතුරු ඉලක්කයන්ට බෝම්බ හෙළීම,සැක කටයුතු ස්ථාන පොළොව මට්ටමෙන් අඩි දහස් ගණනක උසක සිට ඡායාරූප ගතකිරීම හා මාර්ගවල යනෙන රථවාහන නිරීක්ෂණය කිරීම වැනි කටයුතු සඳහා යොදා ගැනේ.සමහර විචාරකයන් පවසන පරිදි, මෙළොව මිනිසුන් සහිතව භාවිතව කරනු ලබන අවසන්ප්රහාරක ගුවන් යානා විශේෂය අධිතාක්ෂණික J - 35 ප්‍රහාරක යානා විය හැකිය. තවත් සමහරුන් පවසන්නේ අවම වශයෙන් මෙම නියමුවන් රහිත ගුවන් යානා, රසායනික හෝ ජෛව විද්‍යාත්මක අවි හේතුවෙන් පරිසරයට එකතු වී ඇති අහිතකර රසායනිකයන් පිළිබඳ සෙවීම වැනි අනතුරුදායක කටයුතු සඳහා යෙදවිය හැකි බවයි.

එම වාහන හෝ ගුවන් යානාවල පැවැත්ම පිළිබඳ ගැටලුවක් නොමැති වුවත් නාගරික ප්‍රදේශවල භාවිත කිරීමේ දී මහජන ආරක්ෂාව, අධික වියදම සහ ප්‍රහාරක ගුවන් යානාවලට වඩා වැඩියෙන් අනතුරට ලක්වීමේ ඇති හැකියාව යන කරුණු සම්බන්ධයෙන් ගැටලු පැන නැඟී තිබේ.මෙයට අමතරව මෙම උපකරණ සඳහා ඉතා විශාල දත්ත සම්ප්‍රේශණ පරාසයක් අවශ්‍යය. එනිසා නවීන තාක්ෂණය ආධාරයෙන් මෙයට පිළියමක් යොදනතුරු නියමුවන් රහිත වාහන සහ ගුවන් යානාවල භාවිතය යම් තරමක් දුරට සීමා කිරීමට සිදුව ඇත. වැඩිදෙනකු වෙතින් බිය පළ වී ඇත්තේ, මහාමාර්ග හා වාහන තදබද නිරීක්ෂණ කටයුතු සඳහා නියමුවන් රහිත ගුවන් යානා යොදා ගැනීමේදී මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වනවාද යන්න පිළිබඳවයි.මෙවැනි නියමුවන් රහිත ගුවන් යානා පළමුවෙන්ම භාවිත කරන ලද්දේ වියට්නාම් යුද්ධයේ දී ය.

එහෙත් එයට වඩා පියවර ගණනාවක් ඉදිරියට යාමට නූතන තාක්ෂණය සමත් වී ඇත.ජාලකරණ තාක්ෂණය සහ දත්ත සම්ප්‍රෙෂණ පරාසය පුළුල්වීමත් සමඟ ම මෙම නියමු රහිත ගුවන් යානාවන්ට එකවිට ස්ථාන කිහිපයක් සමග තොරතුරු හුවමාරු කරගැනීමටත්, තමන් සිටින ස්ථානය පිළිබඳව තොරතුරු සැපයීමටත්, ඡායාරූප ලබාදීමටත් හැකියාව ලැබී ඇත. මෙම තාක්ෂණික දියුණුව නිසාඔ - 45 වැනි ඉතා නිරවද්‍ය බෝම්බ ප්‍රහාර එල්ල කළ හැකි නියමුවන් රහිත යුද ගුවන් යානා නිපදවීමටත් අද ඇතැම් රටවල් සමත්වී ඇත. මෙම යානාවලට අදාළ කාර්යය පිළිබඳ මහ පොළොව මතදී උපදෙස් ලබාදීමට හැකි අතර ගුවන්ගත කර ඇති විටදීත් අවශ්‍ය අවස්ථාවලදීත් එම උපදෙස් වෙනස් කිරීමේ හැකියාව පාලනය කරන්නා සතුව ඇත.ග්ලෝබල් හෝක් වැනි නියමුවන් රහිත ගුවන් යානාවලට වළාකුළු ගහණ අහසක් හෝ වැලි කුණාටුවක් තුළින් විනිවිද ගොස් අවශ්‍ය නිරීක්ෂණ කටයුතු සිදු කළ හැකි අතර, අනෙකුත් කුඩා ගුවන් යානාවලට සවිකර ඇති ප්‍රබල කැමරා මගින් අඩි දහස් ගණන උසක සිට පොළොව මතුපිට ඇති හෙල්මටයක් හෝ තොප්පියක් වැනි කුඩා වස්තුවක් වුවද ඡායාරූපගත කළ හැකිය. තවද මෙම ගුවන් යානාවන්ට වැඩි කාලයක් ගුවන්ගත වී සිටීමේ හැකියාව ඇත. උදාහරණයක් වශයෙන්ට්දචබ 750 නම් යානයට පැය 48 ක් අඛණ්ඩව ගුවනේ රැඳී සිටිය හැකි අතර අඩි 26,250 ක් උසක් දක්වා ඉහළට ගමන් කළ හැකිය.

කැලිෆෝනියා මිදි වගාවට ඉහළ අහසෙ හිම පතනය පිළිබඳ නිරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා සහ එක්සත් ජනපද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලැව්ගිනි පිළිබඳ නිරීක්ෂණය කටයුතු මෙහෙයවීම පිණිස අද වන විට මෙබඳු නියමු රහිත ගුවන් යානා යොදාගනු ලැබ ඇත. ඕස්ටේ්රලියාව වැනි රටවල් අනවසර සංක්‍රමණිකයන් සහ මත්ද්‍රව්‍ය ගෙන්වන්නන් සම්බන්ධ නිරීක්ෂණ කටයුතු සඳහා ද මේවා යොදා ගනිමින් සිටිති.කෙතරම් ප්‍රයෝජන ඇතත්, නියමුවන් රහිත යානා සම්බන්ධව අද වන විට තරමක ගැටලු මතුවී තිබේ. එවැනි ගැටලුවක් වන්නේ එම යානාවල ඇති අධික මිලයි.එමෙන්ම එම යානාවන් හි කඩා වැටීමේ හෝ අනතුරට ලක්වීමේ ප්‍රතිශතය ද අධිකය.නියමුවන් සහිත ගුවන් යානයකට වඩා එහි කඩාවැටීමේ අවදානම සියයට 50% පමණ වැඩිය.මෙම යානා සම්බන්ධව මතු වී ඇති තවත් ගැටලුවක් වන්නේ ඒවාට මගී ගුවන් යානා සමග කෙතරම් හොඳින් සන්නිවේදනය කළ හැකිද යන්නයි. පසුගිය අගෝස්තු මාසයේ දී Global Hawk යානයන්ට සාමාන්‍ය අවකාශය තුළ පියාසර කිරීමට අවසර ලබාදුන් නමුත් සාමාන්‍ය මගී ගුවන් යානා ගමන් කරන මාර්ගවලට අඩි දහස් ගණනක් උසින් පියාසර කළ යුතු බවට නීති පනවා ඇත. කෙසේ වෙතත්, යුද හා වෙනත් අවශ්‍යතා සඳහා මෙම යානා නිෂ්පාදනය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතී. නුදුරු අනාගතයේදීම මෙම යානා ලොව ඕනෑම ගුවන් තොටුපොළකදී දක්නට ලැබෙනු ඇති බවට දැනටමත් අනාවැකි පළ වී තිබේ.

මගේ පැරණි පොස්ටු කියවන්න.හොදනම් සලකලා යන්න අමතක කරන්න එප්පා!!

Boeing AH-64 Apache අහසේ පියාඹන යුද ටැංකිය

ඉගිලෙන අසුන:Ejection seat

වලා ”වලිග” (Contrails)

”කළු පෙට්ටිය”

මහරහතුන් වැඩිමග

ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත යු

මෙන්න කථා!!

වැඩ කාරයෝ එන්න.

RADAR (Radio Dectection And Ranging)

lankapoojitha.blogspot.com

[QUOTE="lankawmlp, post: 17576108, member: 495762"] [SIZE="5"]මිනිසාටත් උඩු ගුවනේ පියාසර කළ හැකි බව මුලින් ම පෙන්වා දෙන ලද්දේ රයිට් සහෝදරයන් විසිනි. එසේ වුවත් එයට හරියට ම ශත වර්ෂයකට පසුව නියමුවන් රහිත අනාගත ගුවන් යානා දෙස දැන් අපි බලා සිටින්නෙමු. තාක්ෂණය කෙතරම් විස්මිත ලෙසින් මිනිසා ග්‍රහණය කරගන්නේ ද යන්නට එය එක් උදාහරණයක් පමණි.මේ වන විට ලෝකය තුළ නියමුවන් රහිත ගුවන් යානා භාවිතය අරුමයක් නොවේ. නියමුවන් රහිත ගුවන් යානා (Unmanned Aerial Vehicles - UAV) යුද කටයුතු සඳහා මෙන් ම අනෙකුත් සමාජ සංවිධාන හා සම්බන්ධ කි‍්‍රයාවලීන් සඳහා ද යොදා ගනු ලැබේ. එවැනි ගුවන් යානා බොහෝ විට නියමුවන් රහිතව යවන්නේ ඇතැම් අවස්ථාවල ඇතිවිය හැකි අනතුරුදායක ස්වභාවය හේතු කරගෙනය.මෙවැනි ගුවන් යානා දැනටමත් යුදමය වශයෙන් මැදපෙරදිග රටවල භාවිත කර ඇති අතර, එහිදී සතුරු ඉලක්කයන්ට බෝම්බ හෙළීම,සැක කටයුතු ස්ථාන පොළොව මට්ටමෙන් අඩි දහස් ගණනක උසක සිට ඡායාරූප ගතකිරීම හා මාර්ගවල යනෙන රථවාහන නිරීක්ෂණය කිරීම වැනි කටයුතු සඳහා යොදා ගැනේ.සමහර විචාරකයන් පවසන පරිදි, මෙළොව මිනිසුන් සහිතව භාවිතව කරනු ලබන අවසන්ප්රහාරක ගුවන් යානා විශේෂය අධිතාක්ෂණික J - 35 ප්‍රහාරක යානා විය හැකිය. තවත් සමහරුන් පවසන්නේ අවම වශයෙන් මෙම නියමුවන් රහිත ගුවන් යානා, රසායනික හෝ ජෛව විද්‍යාත්මක අවි හේතුවෙන් පරිසරයට එකතු වී ඇති අහිතකර රසායනිකයන් පිළිබඳ සෙවීම වැනි අනතුරුදායක කටයුතු සඳහා යෙදවිය හැකි බවයි. [CENTER][IMG]http://i.imgur.com/RumS0ci.jpg?1[/IMG][/CENTER] එම වාහන හෝ ගුවන් යානාවල පැවැත්ම පිළිබඳ ගැටලුවක් නොමැති වුවත් නාගරික ප්‍රදේශවල භාවිත කිරීමේ දී මහජන ආරක්ෂාව, අධික වියදම සහ ප්‍රහාරක ගුවන් යානාවලට වඩා වැඩියෙන් අනතුරට ලක්වීමේ ඇති හැකියාව යන කරුණු සම්බන්ධයෙන් ගැටලු පැන නැඟී තිබේ.මෙයට අමතරව මෙම උපකරණ සඳහා ඉතා විශාල දත්ත සම්ප්‍රේශණ පරාසයක් අවශ්‍යය. එනිසා නවීන තාක්ෂණය ආධාරයෙන් මෙයට පිළියමක් යොදනතුරු නියමුවන් රහිත වාහන සහ ගුවන් යානාවල භාවිතය යම් තරමක් දුරට සීමා කිරීමට සිදුව ඇත. වැඩිදෙනකු වෙතින් බිය පළ වී ඇත්තේ, මහාමාර්ග හා වාහන තදබද නිරීක්ෂණ කටයුතු සඳහා නියමුවන් රහිත ගුවන් යානා යොදා ගැනීමේදී මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වනවාද යන්න පිළිබඳවයි.මෙවැනි නියමුවන් රහිත ගුවන් යානා පළමුවෙන්ම භාවිත කරන ලද්දේ වියට්නාම් යුද්ධයේ දී ය. [CENTER][IMG]http://i.imgur.com/UsS81Uq.png[/IMG][/CENTER] එහෙත් එයට වඩා පියවර ගණනාවක් ඉදිරියට යාමට නූතන තාක්ෂණය සමත් වී ඇත.ජාලකරණ තාක්ෂණය සහ දත්ත සම්ප්‍රෙෂණ පරාසය පුළුල්වීමත් සමඟ ම මෙම නියමු රහිත ගුවන් යානාවන්ට එකවිට ස්ථාන කිහිපයක් සමග තොරතුරු හුවමාරු කරගැනීමටත්, තමන් සිටින ස්ථානය පිළිබඳව තොරතුරු සැපයීමටත්, ඡායාරූප ලබාදීමටත් හැකියාව ලැබී ඇත. මෙම තාක්ෂණික දියුණුව නිසාඔ - 45 වැනි ඉතා නිරවද්‍ය බෝම්බ ප්‍රහාර එල්ල කළ හැකි නියමුවන් රහිත යුද ගුවන් යානා නිපදවීමටත් අද ඇතැම් රටවල් සමත්වී ඇත. මෙම යානාවලට අදාළ කාර්යය පිළිබඳ මහ පොළොව මතදී උපදෙස් ලබාදීමට හැකි අතර ගුවන්ගත කර ඇති විටදීත් අවශ්‍ය අවස්ථාවලදීත් එම උපදෙස් වෙනස් කිරීමේ හැකියාව පාලනය කරන්නා සතුව ඇත.ග්ලෝබල් හෝක් වැනි නියමුවන් රහිත ගුවන් යානාවලට වළාකුළු ගහණ අහසක් හෝ වැලි කුණාටුවක් තුළින් විනිවිද ගොස් අවශ්‍ය නිරීක්ෂණ කටයුතු සිදු කළ හැකි අතර, අනෙකුත් කුඩා ගුවන් යානාවලට සවිකර ඇති ප්‍රබල කැමරා මගින් අඩි දහස් ගණන උසක සිට පොළොව මතුපිට ඇති හෙල්මටයක් හෝ තොප්පියක් වැනි කුඩා වස්තුවක් වුවද ඡායාරූපගත කළ හැකිය. තවද මෙම ගුවන් යානාවන්ට වැඩි කාලයක් ගුවන්ගත වී සිටීමේ හැකියාව ඇත. උදාහරණයක් වශයෙන්ට්දචබ 750 නම් යානයට පැය 48 ක් අඛණ්ඩව ගුවනේ රැඳී සිටිය හැකි අතර අඩි 26,250 ක් උසක් දක්වා ඉහළට ගමන් කළ හැකිය. [CENTER][IMG]http://i.imgur.com/cvfIvc2.png?1[/IMG][/CENTER] කැලිෆෝනියා මිදි වගාවට ඉහළ අහසෙ හිම පතනය පිළිබඳ නිරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා සහ එක්සත් ජනපද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලැව්ගිනි පිළිබඳ නිරීක්ෂණය කටයුතු මෙහෙයවීම පිණිස අද වන විට මෙබඳු නියමු රහිත ගුවන් යානා යොදාගනු ලැබ ඇත. ඕස්ටේ්රලියාව වැනි රටවල් අනවසර සංක්‍රමණිකයන් සහ මත්ද්‍රව්‍ය ගෙන්වන්නන් සම්බන්ධ නිරීක්ෂණ කටයුතු සඳහා ද මේවා යොදා ගනිමින් සිටිති.කෙතරම් ප්‍රයෝජන ඇතත්, නියමුවන් රහිත යානා සම්බන්ධව අද වන විට තරමක ගැටලු මතුවී තිබේ. එවැනි ගැටලුවක් වන්නේ එම යානාවල ඇති අධික මිලයි.එමෙන්ම එම යානාවන් හි කඩා වැටීමේ හෝ අනතුරට ලක්වීමේ ප්‍රතිශතය ද අධිකය.නියමුවන් සහිත ගුවන් යානයකට වඩා එහි කඩාවැටීමේ අවදානම සියයට 50% පමණ වැඩිය.මෙම යානා සම්බන්ධව මතු වී ඇති තවත් ගැටලුවක් වන්නේ ඒවාට මගී ගුවන් යානා සමග කෙතරම් හොඳින් සන්නිවේදනය කළ හැකිද යන්නයි. පසුගිය අගෝස්තු මාසයේ දී Global Hawk යානයන්ට සාමාන්‍ය අවකාශය තුළ පියාසර කිරීමට අවසර ලබාදුන් නමුත් සාමාන්‍ය මගී ගුවන් යානා ගමන් කරන මාර්ගවලට අඩි දහස් ගණනක් උසින් පියාසර කළ යුතු බවට නීති පනවා ඇත. කෙසේ වෙතත්, යුද හා වෙනත් අවශ්‍යතා සඳහා මෙම යානා නිෂ්පාදනය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතී. නුදුරු අනාගතයේදීම මෙම යානා ලොව ඕනෑම ගුවන් තොටුපොළකදී දක්නට ලැබෙනු ඇති බවට දැනටමත් අනාවැකි පළ වී තිබේ. [CENTER][IMG]http://i.imgur.com/LX969dR.png?1[/IMG] [IMG]http://i.imgur.com/WZsQmls.png?1[/IMG][/CENTER][/SIZE] [RIGHT][IMG]http://i.imgur.com/sfJe3mv.png?1[/IMG][/RIGHT] [SIZE="5"][COLOR="Red"]මගේ පැරණි පොස්ටු කියවන්න.හොදනම් සලකලා යන්න අමතක කරන්න එප්පා!![/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1635169"]Boeing AH-64 Apache අහසේ පියාඹන යුද ටැංකිය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642712"]ඉගිලෙන අසුන:Ejection seat[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642203"]වලා ”වලිග” (Contrails)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642457"]”කළු පෙට්ටිය”[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642285"]මහරහතුන් වැඩිමග[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1637809"]ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත යු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1637145"]මෙන්න කථා!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1636154"]වැඩ කාරයෝ එන්න.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1648582"]RADAR (Radio Dectection And Ranging)[/URL] [URL="lankapoojitha.blogspot.com"]lankapoojitha.blogspot.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom