ubala gold use karanawada?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    mama ape boss gen ahuwa ai occhcra salli tibilath gold use karanne natte kiyala, pora gold use karanawa mama dakalama na.

    habai pora skin care walata patta ganan wiyadam karanawa. eka session ekakata laksha 4 5 wageth.

    pora kiyanawa oya rattaran purogena inne ada iye salli atagapu taman salli karayek kiyala pennanna one unlu. tanata galapena widihata thamanta galepena fashion ekak karanawa arenna oya rattaram dagena inna eka boru wadaklu.

    ubala mokada hitanne me gana?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    මම නම් ගෝල්ඩ් දාන්න කැමති නෑ..ඒත් මේ වගේ 24K gold bar ඵකක් ගන්න තිබ්බනම් මරු...❤️

    Pl13iIV.png
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම දාන්නත් කැමති නැ කිසිම මාලයක් මුද්දක්, රත්තරන්, රිදී හෝ වෙන ජාතියේ කිසි දෙයක් දන්නා කැමති නෑ.
     
    • Love
    Reactions: dagara waliga

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    රත්තරං රිදී හැම එකම දානවා.
    බුද්ධිමත් වැදගත් කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ඉස්සරහා ඕවා ගලවන් හිටියාම ඉවරයි.