ලංකාවේ උන්ගේ ආත්මාර්තකාමි බව අඩුවෙලා විනය ඉවසීම හැදෙන්න තවත් අවුරුදු 2500 ක් විතර යයි මයේ හිතේ... ඊට මෙහා නම් වානා... ම්ම්හ්... 
දවසක් එකෙක් ඉවසන්ඩ බැරිම තැන වාහනේ අයින් කරලා නවැත්තුවා. මට පව් කියලත් හිතුනාමේක මන් කරනවා පිටිපස්සේ ඉදන් head light ගහන් එන එවුන්ට![]()
යන්න බැරි තැන් වල උකේ ඉත්තෑවෝ ඉන්න එවුන්ට එහෙම නොකර බෑ බන්දකුණු පැත්තේ ලේන් එකේ ලැගුම් අරන් ඉන්නවා සෙට් එකක්. උන්ට ඉතින් හෙඩ් ලයිට් තමයි ගහන්නේ ඉතින්. ඒ ලේන් එක තියෙන්නේ ඕවර් ටේක් කරන්න. සමහර ගොන් හරක් වම ෆ්‍රී තියාගෙනත් ඕකේමයි යන්නේ..
උඹට යන්න තිබ්බේ ඔය ටයර් බලපු දවස්වලට. අම්මෝ ට්‍රෙෆික් නැති තරම්. ත්‍රීවිල් කාරයෝ අඩුයි. නිදහසේ ඔෆිස් ගියා.
කොළඹ ඉතින් කරන්න දෙයක් නෑ මචන් ගොඩක්ම ඉන්නේ හදිසි කාරයෝ. වෙලාවට ගියේ නැත්තම් ඔෆිස් එකෙන් කක්කා දාන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. මන් නම් ගෙදරින් පිට වෙන්නේත් 9.30ට පස්සේ. 4.15ට කලින් ඔෆිස් එකෙන් එනවා. නැත්තම් බෑ බන් කොළඹ ඩ්‍රිව් කරන්න
------ Post added on Mar 26, 2021 at 8:44 PM
ඕක හොදටම තේරෙන්නේ..පිට රටක ටික කලක් ඉන්දල ආවම...මට නම් ෆුල් ආතල් ටුක් එකක් නැගල කලම්බෝ අවට රවුමක් දැම්මම..රෝලර් කෝස්ටර් රයිඩ් ගියා වගේ තමයි.Ada padukke yanna giya... Patta traffic
Minissu wahana elawanne saththu wage
Signal light nam ahalawath na wage
Steering ekata wada use karanne horn eka
Ada mata pitipassen apu viva elite ekak horn gahanwa gahanwa mata kenthi gehin oassa harila balanna gehin paare ayne bumper eketh waduna..
Kalakirenaww ban.. ai me minissu mehema...
Ammapa me minissunta nam me deshapaluwo hoda wadi.. sirawatama kiyanne...
Ada padukke yanna giya... Patta traffic