Ubala Lamai Kiyak hadanna plan karanwa da?

Zuxian_01

Member
Jun 10, 2020
16
32
3
උඹට ඕන විදිහට ළමයි හදන්න බැ , උඹල දෙන්න ගාවට එන්න එවුන් ඉන්න ඕනේ:D , නැත්තන් ඉතින් කොච්චර #කුවත් වැඩක් නෑ :no:. හැබැයි මම නම් කියන්නේ ළමයි කියන්නේ සම්පතක්, හැදෙනවානම් , කන්න අදින්න දෙන්න පුළුවන් නම් හදපල්ලා, නැත්තන් අරගෙන හරි හදපල්ලා, Please refer below links.

https://www.youtube.com/user/branifffamily
https://www.youtube.com/channel/UCq8DICunczvLuJJq414110A

තව ගොඩක් adoption stories තියෙනවා , බලල හදපල්ලා, Cheers!
 
  • Like
Reactions: RLT4U

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    සල්ලි තියෙන මුස්ලිම් පවුල් දුප්පත් ළමයි 7,8 ඉන්න පවුල් වලට උදව් කරනවා. ඒ තමන්ගේ ජාතිය වර්ධනය කරගන්න.

    කෝ සිංහලු?
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    I can understand your situation
    Just watch trumen show
    MV5BMDIzODcyY2EtMmY2MC00ZWVlLTgwMzAtMjQwOWUyNmJjNTYyXkEyXkFqcGdeQXVyNDk3NzU2MTQ@._V1_UY1200_CR89,0,630,1200_AL_.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    Uba lankawe inna balaporottu wenawanam oka tikak amaru wedak
    kohe hari hoda ratakata migrate wiyan :D
    sirawata yana yana thana ahai lamai hadan nadda, lamainta kamathi nadda bla bla
    ekkenek hitiyoth ahai thaniayata thawa lamayek handan nadda bla bla
    duwala dennek hitiyoth ahayi puthek handan nadda kiyala
    puthala dennek hitiyoth ahayi thawa parak try karoth narakada kiyala