Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ubala Okkoma Ledawela..Karanna deyak Ne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්ද බෝකරපු...අපි වවාගත්තු...වසංගතය.

හිගන්නාගේ තුවාලය වගේ තිබුණ ලංකාවෙ යුද්ධය අවසන් වී මාස 8ක් ගතවන්නටත් පළමුව

යුධ ජයග්‍රහණ හමුවේ එකට සිටි රටක් අද තම අසල්වැසියා සමගම කාකොටා ගන්නවා.

මේකට හේතුව..ත්‍රස්තවාදී උවදුරක් ද?...ආගම විනාශ කිරීමද?...සිද්ධස්ථාන මංකොල්ලකෑමද?

නැත. තමුන් රුචි කරන දේශපාලන මත දෙකක් පමණි.

මේ අවි එසවූයේ සිංහලයෙක් තවත් සිංහලයෙකුට එරෙහිවයි.ලක්වැසියෙක් තවත් ලක්වැසියෙකුට එරෙහිවයි. මෙම බේද භින්න වීම අවැසි වූයේ ලක්දිව වීරෝධාර සිහලුන්ගේ එකමුතුකම හිසරදයක් වූ බටහිර ජාතීන්ට ම යි. ඔවුන් ට මේව දකිද්දි රජ මගුල්....

උන් මේ ඡන්ද ක්‍රම හදුන්වා දුන්නෙ...ආසියාවෙ සමගිය කඩන්න. ඉන්දියාව...පකිස්තානය...ලංකාව...අද මේ හොරිකඩ දේශපාලනේ නිසා එකාට එකා මරාගන්නවා.

අනේ අපොයි...හොදටම එකමුතුව සිටි පරණ යාලුමිත්‍රයන් එළකිරි එකේ මරා ගන්න හැටි...එකම හේතුව දේශපාලන මත දෙකක් පමණ යි.

එය කොයිතරම් බරපතලදැයි කිවහොත්...කොයි තරම් දූෂණ කළ, මැරකම් කළ දේශපාලනඥයා වුවත් තම උපන් පක්ෂය එය බැවින් ඔහුව දිනවන්නටමයි බලන්නෙ. ඉතින් කොහොමද මෙ රට අපි ගොඩගන්නෙ.

මට කියන්න තියෙන්නෙ එක දෙයයි.

කරුණාකර සිහිය උපදවා ගනිල්ලා...ඔය උඹලගෙ ඇගේ දුවන්නෙ වීරෝධාර සිංහලයින්ගෙ සහ එදා සිංහලයින්ට උදව් කරපු අනිත් ලාංකීය ජාතීන්ගෙ විනාශයේ පිළිලය වන සුද්ද බෝ කරපු වසංගතය යි.

අධිරාජ්‍යවාදීන් ස්ථාපිත කළ පාලකයා තෝරාගැනීමේ ඡන්ද ක්‍රමය සමග දීග ගිය කලු සුද්දන්ගේ මනාප ක්රමයේ විෂබීජය නිසා, රෝගාතුර වූ ලක්වැසියා...එදා පිරිබාහරන් මරාදැමූ මොහොතේ උත්සව පවත්වමින් සතුටුව කිරිබත් කැවූ එකාගේ පිටටම පොලු පහර දෙන්නට තරම් අද අසාධ්‍යව සිටී. ඡන්දකාලෙට උඩුදුවන මේ භයානක රෝගය ගැන දන්නා අධිරාජ්‍යවාදීන්...එදා සිංහලයාගේ ජය ඝෝෂා හමුවේ බිය නොවන්නට ඇත. ඒ කිමද...එක මැතිවරණයකින් එය විසුනු වන බව දන්නා නිසා ය. අද ඔවුන්...පොප්කෝන් වළදමින් ග්ලැඩියේටර් බලන්නාක් මෙන්...සිලෝන්ටා තේ බොමින් අපේ මිනිසුන්ගේ නොමිනිස් කා කොටාගැනීම් දෙස බලමින් 'lol' වනවා නියත යි.

අපිට අමතක උනාට

මුල්ලේරියාවෙ දි වුනේ මොකද්ද කියල

උන්ට ඒක හොදට මතකයි...!

ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට

ගන්නෝරුවේ දි වුනේ මොකද්ද කියල

උන්ට ඒක හොදට මතකයි...!

ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට

වෙල්ලස්සෙ දි වුනේ මොකද්ද කියල

උන්ට ඒක හොදට මතකයි...!

ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට

බ්‍රිතාන්‍ය නියෝජිතයා ලංකාවට එවද්දි වුනේ මොකද්ද කියල

උන්ට ඒක හොදට මතකයි...!

ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට

ලංකාවෙ තිබ්බ යුද්ධෙට වුනේ මොකද්ද කියල

උන්ට ඒක හොදට මතකයි...!

ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට

එදා සමගි ව සිටීමෙන් අපිට වුනේ මොකද්ද කියල

උන්ට ඒක හොදට මතකයි...!

ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට

ඊළාම් යුද්ධෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල

උන්ට ඒක හොදට මතකයි...!

ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට

හැමදාම ඡන්දෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල

උන්ට ඒක හොදට මතකයි...!

ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට

හැම දේටම පස්සෙ අපේ මතකයට වුනේ මොකද්ද කියල

උන්ට ඒක හොදට මතකයි...!

ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අයියණ්ඩි

පසු ලිවීම

පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා ලංකාදීපය තුළ සදහන් වූයේ මෙසේ ය. පක්ෂයකට පක්ෂයක් කළ දේ අමතක කරමු. මෙහි සමස්ථ ප්‍රතිපලය පමණක් සැලකිල්ලට ගනිමු. අපි අපේම උන් එක්ක නේද මේ මරාගන්නෙ. මෙන්න මේකයි අපේ රටේ තියෙන භයානක ම යුද්ධය. දැන් නවත්තන්න ඕන මේ පවිටු යුද්ධය යි.

(යුනිකෝඩ් නොපෙනෙනවනං කණගාටුයි. ඩිසයින් කරන්න විදියක් නෑ. හැකි අයෙක් සිටී නම් කරල දාන්න. ලොකු පිනක්.)

[QUOTE="Ayyandi, post: 6474348, member: 191172"] [COLOR="Red"][SIZE="6"][SIZE="7"][B][COLOR="DarkRed"]සුද්ද බෝකරපු...අපි වවාගත්තු...වසංගතය.[/COLOR][/B][/SIZE][/SIZE][/COLOR] [SIZE="4"][B]හිගන්නාගේ තුවාලය වගේ තිබුණ ලංකාවෙ යුද්ධය අවසන් වී මාස 8ක් ගතවන්නටත් පළමුව යුධ ජයග්‍රහණ හමුවේ එකට සිටි රටක් අද තම අසල්වැසියා සමගම කාකොටා ගන්නවා. මේකට හේතුව..ත්‍රස්තවාදී උවදුරක් ද?...ආගම විනාශ කිරීමද?...සිද්ධස්ථාන මංකොල්ලකෑමද? නැත. තමුන් රුචි කරන දේශපාලන මත දෙකක් පමණි. :dull: මේ අවි එසවූයේ සිංහලයෙක් තවත් සිංහලයෙකුට එරෙහිවයි.ලක්වැසියෙක් තවත් ලක්වැසියෙකුට එරෙහිවයි. මෙම බේද භින්න වීම අවැසි වූයේ ලක්දිව වීරෝධාර සිහලුන්ගේ එකමුතුකම හිසරදයක් වූ බටහිර ජාතීන්ට ම යි. ඔවුන් ට මේව දකිද්දි රජ මගුල්....:frown: උන් මේ ඡන්ද ක්‍රම හදුන්වා දුන්නෙ...ආසියාවෙ සමගිය කඩන්න. ඉන්දියාව...පකිස්තානය...ලංකාව...අද මේ හොරිකඩ දේශපාලනේ නිසා එකාට එකා මරාගන්නවා. අනේ අපොයි...හොදටම එකමුතුව සිටි පරණ යාලුමිත්‍රයන් එළකිරි එකේ මරා ගන්න හැටි...එකම හේතුව දේශපාලන මත දෙකක් පමණ යි. :no: එය කොයිතරම් බරපතලදැයි කිවහොත්...කොයි තරම් දූෂණ කළ, මැරකම් කළ දේශපාලනඥයා වුවත් තම උපන් පක්ෂය එය බැවින් ඔහුව දිනවන්නටමයි බලන්නෙ. ඉතින් කොහොමද මෙ රට අපි ගොඩගන්නෙ. :dull: මට කියන්න තියෙන්නෙ එක දෙයයි. :nerd: කරුණාකර සිහිය උපදවා ගනිල්ලා...ඔය උඹලගෙ ඇගේ දුවන්නෙ වීරෝධාර සිංහලයින්ගෙ සහ එදා සිංහලයින්ට උදව් කරපු අනිත් ලාංකීය ජාතීන්ගෙ විනාශයේ පිළිලය වන සුද්ද බෝ කරපු වසංගතය යි. අධිරාජ්‍යවාදීන් ස්ථාපිත කළ පාලකයා තෝරාගැනීමේ ඡන්ද ක්‍රමය සමග දීග ගිය කලු සුද්දන්ගේ මනාප ක්රමයේ විෂබීජය නිසා, රෝගාතුර වූ ලක්වැසියා...එදා පිරිබාහරන් මරාදැමූ මොහොතේ උත්සව පවත්වමින් සතුටුව කිරිබත් කැවූ එකාගේ පිටටම පොලු පහර දෙන්නට තරම් අද අසාධ්‍යව සිටී. ඡන්දකාලෙට උඩුදුවන මේ භයානක රෝගය ගැන දන්නා අධිරාජ්‍යවාදීන්...එදා සිංහලයාගේ ජය ඝෝෂා හමුවේ බිය නොවන්නට ඇත. ඒ කිමද...එක මැතිවරණයකින් එය විසුනු වන බව දන්නා නිසා ය. අද ඔවුන්...පොප්කෝන් වළදමින් ග්ලැඩියේටර් බලන්නාක් මෙන්...සිලෝන්ටා තේ බොමින් අපේ මිනිසුන්ගේ නොමිනිස් කා කොටාගැනීම් දෙස බලමින් 'lol' වනවා නියත යි. [COLOR="DarkRed"]අපිට අමතක උනාට මුල්ලේරියාවෙ දි වුනේ මොකද්ද කියල උන්ට ඒක හොදට මතකයි...! ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...! අපිට අමතක උනාට ගන්නෝරුවේ දි වුනේ මොකද්ද කියල උන්ට ඒක හොදට මතකයි...! ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...! අපිට අමතක උනාට වෙල්ලස්සෙ දි වුනේ මොකද්ද කියල උන්ට ඒක හොදට මතකයි...! ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...! අපිට අමතක උනාට බ්‍රිතාන්‍ය නියෝජිතයා ලංකාවට එවද්දි වුනේ මොකද්ද කියල උන්ට ඒක හොදට මතකයි...! ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...! අපිට අමතක උනාට ලංකාවෙ තිබ්බ යුද්ධෙට වුනේ මොකද්ද කියල උන්ට ඒක හොදට මතකයි...! ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...! අපිට අමතක උනාට එදා සමගි ව සිටීමෙන් අපිට වුනේ මොකද්ද කියල උන්ට ඒක හොදට මතකයි...! ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...! අපිට අමතක උනාට ඊළාම් යුද්ධෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල උන්ට ඒක හොදට මතකයි...! ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...! අපිට අමතක උනාට හැමදාම ඡන්දෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල උන්ට ඒක හොදට මතකයි...! ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...! [COLOR="Red"]අපිට අමතක උනාට හැම දේටම පස්සෙ අපේ මතකයට වුනේ මොකද්ද කියල උන්ට ඒක හොදට මතකයි...! ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...![/COLOR] [/COLOR] [SIZE="5"]අයියණ්ඩි[/SIZE] :nerd::nerd::nerd::nerd: [IMG]http://www.lankadeepa.lk/2010/01/22/images/MARAKAM_1_21.jpg[/IMG] [U]පසු ලිවීම[/U] පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා ලංකාදීපය තුළ සදහන් වූයේ මෙසේ ය. පක්ෂයකට පක්ෂයක් කළ දේ අමතක කරමු. මෙහි සමස්ථ ප්‍රතිපලය පමණක් සැලකිල්ලට ගනිමු. අපි අපේම උන් එක්ක නේද මේ මරාගන්නෙ. මෙන්න මේකයි අපේ රටේ තියෙන භයානක ම යුද්ධය. දැන් නවත්තන්න ඕන මේ පවිටු යුද්ධය යි. [/B][/SIZE] (යුනිකෝඩ් නොපෙනෙනවනං කණගාටුයි. ඩිසයින් කරන්න විදියක් නෑ. හැකි අයෙක් සිටී නම් කරල දාන්න. ලොකු පිනක්.) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom