ubala use karana Dark Psycology tricks monawada ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,454
    18,565
    113
    35
    Spain
    එහෙම මොකවත් නෑ සර්. බොරු කියලා පොඩි පොඩි දේවල් කරලා තියෙනවා සොච්චමා කාලේ. දැන් ඒවා බෑ. කාටද බොරු කියන්නේ. කවුරුවත් බොරුව අහන්නෙත් නෑ. අපි අපි ගැන බලාගන්න ඕන.
     
    • Wow
    Reactions: thilangr8

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,252
    630
    113
    United States
    මම නම් කැමති අනිත් කෙනා කියන දේ හොඳට අහන් ඉන්න එකයි, නම මතක තියාගෙන කතා කරන එකයි වගේ හොඳ පැත්තට මේවා use කරන්න මචන්. කෙනෙක්ව රවට්ටන්න යන tricks වලින් නම් වැඩක් නෑ.