උත්සාහය+පෙර සූදානම = වාසනාව.



math hithanne meka thamayi machan.luck 1 kiyala amuthu 1k na.උත්සාහය+පෙර සූදානම = වාසනාව.



math hithanne meka thamayi machan.luck 1 kiyala amuthu 1k na.නෑ
හැබැයි වාසනාව ගැන විශ්වාස නොකලත් වාසනාවන්තයට හරියනව
වාසනාව වැඩ කරන්න වාසනාව කියල එකක් තියෙනව කියල විශ්වාස කරන්න ඕන්නෑ![]()
නෑ
හැබැයි වාසනාව ගැන විශ්වාස නොකලත් වාසනාවන්තයට හරියනව
වාසනාව වැඩ කරන්න වාසනාව කියල එකක් තියෙනව කියල විශ්වාස කරන්න ඕන්නෑ![]()
Correct.. some people are born more fortunate than others. You don't have to believe in luck.

I think uve heard this story before
A friend was visiting in the home of Nobel Prize winner Niels Bohr, the famous atom scientist.
As they were talking, the friend kept glancing at a horseshoe hanging over the door. Finally, unable to contain his curiosity any longer, he demanded:
“Niels, it can’t possibly be that you, a brilliant scientist, believe that foolish horseshoe superstition! ? !”
“Of course not,” replied the scientist. “But I understand it’s lucky whether you believe in it or not.”
The horseshoe of indeterminate luckiness...ඔය සියල්ල අපිට ලැබෙන්නෙ අපි රැස් කරගෙන තියෙන පින අනුව මිත්‍රයා. තියෙන කොට පුලුවන් තරම් දෙන්න ප්‍රතිචාරයක් වශයෙන් හිනාවක්වත් බලාපොරොත්තු නොවී එතකොට නැති වෙලේට හම්බු වේවි.
ඒක තමයි විශ්වයේ නීතිය.
හැබැයි අපේ ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ පිං කලාම ලොකු ගෙවල් දොරවල්, යාන වාහන ලැබෙයි කියලා. ස්විප් ඇදෙයි කියලා.
ඒත් පිනක් පල දෙන්නෙ අපි අන්ත අසරන වුන වෙලාවක.

උබල වාසනාව ගැන මොකද හිතන්නේ එහෙම දෙයක් තියෙනවද? මම මුලින් විශ්වාස කරේ නෑ. ඒත් දැන් හිතෙනව එහෙම සීන් එකක් ඇති කියල.
මොකද සමහර උන්ට ඕන දෙයක් ලේසියෙන් ලැබෙනව. තව සමහරෙක් මැරීගෙන මොනව කලත් හරියන්නෑ. මගේ සමහර යාලුවො ඉන්නව උන්ට උපන්දිනේට ඇදුම්, ෆර්ෆියුම්, අරව මේව සෑහෙන්න හම්බවෙනව. සමහරුන්ට බයික්, කැම් වගේ හෙන ගනන් ඒව පවා නිකන් ලැබෙනව. ඒත් මට මුකුත් නැතුවට කමක් නෑ අඩුම තරමේ ගෙදර උන්ටවත් මතක නෑ. ජීවිතේට රුපියල් සීයෙ කේක් එකක්වත් කපල මට විශ් එකක් කරල නෑ.ඇයි බන් එහෙම වෙන්නේ?