Ubalage karma

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,659
    14,793
    113
    අනාගතය නිශ්චිතයි

    කාටවත් වෙනස් කරන්න බෑ
    වෙනස් කරන්න කවුරුත් නෑ
    හැමෝම පඹයො ටිකක් විතරයි
     

    Boris Johnson

    Junior member
  • Nov 3, 2025
    62
    87
    18
    අනාගතය නිශ්චිතයි

    කාටවත් වෙනස් කරන්න බෑ
    වෙනස් කරන්න කවුරුත් නෑ
    හැමෝම පඹයො ටිකක් විතරයි
    uthsahayen karmaya wenas karnna pluwan kiyala lord budda kiyala thiyenawa
    anagathaya hadenne athitha kriya hinda witharak nwei
    warthamaana kriyath balapanawa
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,659
    14,793
    113
    uthsahayen karmaya wenas karnna pluwan kiyala lord budda kiyala thiyenawa
    anagathaya hadenne athitha kriya hinda witharak nwei
    warthamaana kriyath balapanawa

    උඹේ හිතට එන අදහස් අහඹු දේවල් නෙවෙයි

    ඒවත් යම්කිසි හේතුවක ඵලයක් විතරයි.

    මම කෙනෙක්, මගේ අළුත් අදහසක් කියලා දෙයක් නෑ.

    දිගට විස්තර කරන්න කම්මැලි.
    දැන් ටිකක් කල්පනා කරලා බලපං.
    කොහොමද අනාගතය වෙනස් කරන්නෙ කියලා අහඹු තාවයක් නැති ලෝකයක.

    බුදුවරු කොහොමද කල්ප ගානක් අනාගතයේ බුදුවන අය ගැන නිශ්චිතව කියන්නේ කියලා.

    නියාම ධර්ම පහ උනත් හේතු ඵල දාමයෙන් ගැලවීමක් නෑ.
     
    • Like
    Reactions: nipund

    Boris Johnson

    Junior member
  • Nov 3, 2025
    62
    87
    18
    බුදුවරු කොහොමද කල්ප ගානක් අනාගතයේ බුදුවන අය ගැන නිශ්චිතව කියන්නේ කියලා.
    මයිත්රී බුඩුන් මෙ වෙඩ්ඩි ඒ තැනට එන්න කර්මය සකස් කරගෙන ඉවරයි. ඒ හින්ද ඒ ගැන කියල තියෙන්නෙ.
    අනික දේවදත්ත උනත් රැකපු සීලයක් තිබුන ඒකනෙ රජ පරම්පරාවක යශොඩරගෙ සහොඩරය වෙලා ඉපදුනේ. අනික භවනවත් ප්රගුන කරපු කෙනෙක් ඒකනෙ ප්රතිහර්යපාල අජසත්ත රජතුමාව තමන්ගෙ පැත්තට හරවගත්තෙ. ආනන්තර්ය පාපකර්මයේ පලවිපාක ගෙවල ඉවර උනාම පසේ බුදුවෙයි.

    උබට පුලුවන් දැන් උත්සහයෙන් කැපවීමෙන් සමත විදර්ශනා වඩල මාර්ගපලයකට යන්න. එහෙම නැත්තන් අම්ම තාත්තව මරල ඒ චාන්ස් එක නැතිකරගන්නත් පුලුවන්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,659
    14,793
    113
    උබට පුලුවන් දැන් උත්සහයෙන් කැපවීමෙන් සමත විදර්ශනා වඩල මාර්ගපලයකට යන්න. එහෙම නැත්තන් අම්ම තාත්තව මරල ඒ චාන්ස් එක නැතිකරගන්නත් පුලුවන්

    මට පුළුවන්?
    මට පුළුවන් වෙන්නේ කොහොමද මම කෙනෙක් නැතුව?
    පංචස්කන්ධය හේතු වලින් තොරව ඵලයක් හදනවා ද?
     
    • Haha
    Reactions: Boris Johnson

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,372
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹේ හිතට එන අදහස් අහඹු දේවල් නෙවෙයි

    ඒවත් යම්කිසි හේතුවක ඵලයක් විතරයි.

    මම කෙනෙක්, මගේ අළුත් අදහසක් කියලා දෙයක් නෑ.

    දිගට විස්තර කරන්න කම්මැලි.
    දැන් ටිකක් කල්පනා කරලා බලපං.
    කොහොමද අනාගතය වෙනස් කරන්නෙ කියලා අහඹු තාවයක් නැති ලෝකයක.

    බුදුවරු කොහොමද කල්ප ගානක් අනාගතයේ බුදුවන අය ගැන නිශ්චිතව කියන්නේ කියලා.

    නියාම ධර්ම පහ උනත් හේතු ඵල දාමයෙන් ගැලවීමක් නෑ.
    උඹලටත් ඉතිං හැම හුත්තටම බුදුවරු this බුදුවරු that තමා

    තමුන් දෙයක් හිතපං
    නාකි තට්ටයෙක් කියන දේ අහන්නැතුව
     

    Boris Johnson

    Junior member
  • Nov 3, 2025
    62
    87
    18
    මට පුළුවන්?
    මට පුළුවන් වෙන්නේ කොහොමද මම කෙනෙක් නැතුව?
    පංචස්කන්ධය හේතු වලින් තොරව ඵලයක් හදනවා ද?
    Ehenam puke agilla gahagena budiyaganin:lol:
     
    • Dislike
    Reactions: ozykolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    You have a right to perform your prescribed duties, but you are not entitled to the fruits of your actions. Never consider yourself to be the cause of the results of your activities, nor be attached to inaction.” — Bhagavad Gītā 2.47

    “All actions are performed by the modes of material nature, but the deluded soul, due to ego, thinks, ‘I am the doer.’” — Bhagavad Gītā 3.27

    “Even the wise act according to their own nature. Beings follow their nature; what can repression accomplish?” — Bhagavad Gītā 3.33

    “The individual soul has freedom to perform good or bad actions by the exercise of its own free will. But the Supreme Being neither creates the fruits of actions nor induces anyone to act; it is only nature that operates.” — Bhagavad Gītā 5.15

    “For one who has conquered the mind, the mind is the best of friends. But for one who has failed to do so, the mind will remain the greatest enemy.” — Bhagavad Gītā 6.6

    “The Lord dwells in the hearts of all beings, O Arjuna, causing them to revolve, as if mounted on a machine, by His divine energy.” — Bhagavad Gītā 18.61

    “Thus I have imparted to you this wisdom — it is more secret than all secrets. Reflect on it deeply, and then act as you wish.” — Bhagavad Gītā 18.63

    “Abandon all varieties of duty and simply surrender unto Me. I shall deliver you from all sin; do not fear.” — Bhagavad Gītā 18.66
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    706
    1,006
    93
    You have a right to perform your prescribed duties, but you are not entitled to the fruits of your actions. Never consider yourself to be the cause of the results of your activities, nor be attached to inaction.” — Bhagavad Gītā 2.47
    🙏
    හින්දු හා බෞද්ධ වෙනස් වෙන්නේ ආත්මන් නැත්නම් බ්‍රහ්ම කියන තැනදී. එකත් අනාත්ම දුක්ඛ අනිත්‍ය . මැටි ගුලියකින් ඕන දෙයක් හදන්න පුළුවන් . එහෙම හදලා දකින දේවල් නිකන් අපි ලෝකය කියලා දකින අත්දැකීම වගේ. මැටි ගුලියකින් ඕන හැඩයක් හදන්න පුල්වන්කම . එක අපිට දෙයක් හදලාම තමා පෙන්නන්න වෙන්නේ එත් එක අපි හදපු දේ නෙමේ . හදන්න පුළුවන් හැකියාවට කියන්න පුළුවන් නිර්ගුණ බ්‍රහ්ම කියලා .
    හින්දු ආගමේ කියන්නේ ඒ හදන්න පුළුවන් හැකියාව නිර්මල උත්කෘෂ්ට දෙයක් කියලා , ඇත්තටම එකේ වැරද්ද පෙන්නන්න බෑ .
    නිකන් මැටි පිළිමේ කැඩෙන්න පුළුවන් උනාට මැටි ගුලියේ හදන්න පුළුවන් හැකියාව කැඩෙන බව පෙන්නන බැරි හින්දා . ඒ ගොල්ලොන්ගේ නිෂ්ටාව උනේ එකට සම වැදෙන එක.
    බුදුන් කියන්නේ එකත් අනිත්‍ය අනාත්ම දුක්ඛ මොකද එකත් සකස් වෙන දෙයක් නිසා
    අපිට " තේරන" මමත්වය මැටි වලින් හදන එක එක දේවල් වගේ. ඇත්තම මමත්වය කියන්නේ හදන රූප හා හදන්න පුළුවන් හැකියාව කියන දෙකටම

    අනාගතය නිශ්චිතයි

    කාටවත් වෙනස් කරන්න බෑ
    වෙනස් කරන්න කවුරුත් නෑ
    හැමෝම පඹයො ටිකක් විතරයි
    🙏
    free will එකක් තියෙනවා ද නැද්ද !
    ඔතනදි අපි ඕක කියවන්නේ "මට " free will එකක් තියෙනවා , "මට" free will එකක් නෑ කියල , ඔය දෙකම වැරදි .
    ------ Post added on Nov 4, 2025 at 3:18 PM
     
    • Like
    Reactions: Emios and ozykolla