Ubalage Mental Health එක තියාගන්නේ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Repeat ewa goda daganna
    Note hya ganna
    Past papers ganna
    Answers hya ganna

    Temporary da permanant hari yayida

    Ela
    Corona asse yannath bayayi wage
    Kamak na cl ekak dila blnnm
    Kiyata wageda ganna ona
    General ekeda number eka

    Campus bn
    එකම විසදුමයි බන්
    පහුගිය අවුරුදු පහෙ පාස් පෙපෙර් කරපන් එක්සැම් එකට මාසෙකට ඉදන්.
    ලන්වෙලා කරන්න ඉන්න එපා එතකොට ආයෙ ඩිප්රෙශන්
     
    • Like
    Reactions: ExamHe

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    බෞද්ධාගමෙ නම් හවසට පංසලකට පලයන්.. ගෙදර ලන්ග එකට එන්වෙයි වැඩිය අදුනන අය නැති1 කට. ගිහින් වාඩි වෙලා හෙමින් හෙමින් උඹේ ජීවිතේ තියන පස්න ටික කල්පනා කරල ඒවට සොලුශන්ස් ටික හිතපන්.. හිතල එතනදිම ටාකට් දාගනින් ඔලුවට.. දාල බුදුන් වැදපන් මට මේ ප්ලැන්1ට යන්න ශක්තිය ධයිර්යය දෙන්න කියලා... ඔලුව හොදටම රිලැක්ස් වෙනවා මට නම් පංසල් ගියාම..ඉදිරිපැය 24 උඹේ ඉලක්කෙ වෙනුවෙන් කල කල යුතු දේ කරල හෙට හවසටත් පන්සලට වරෙන්. ඇවිත් කන්ෆර්ම් කරපන් උඹ උඹටම අන්තිම පැය 24 සක්සස් කියල හෝ ඒ ගැන සාරාංශයක් හිතපන්. ඕක දිගටම කරපන් වැඩේ හරියනකන්..මුල් සති2 ඩේලි පන්සල් වරෙන්.ඉන් පස්සෙ දවස ගානේ නාවට කමක් නෑ..
    මේක නම් සිරාම.
    පන්සලට ගියහම දැනෙන්නේ පුදුම සහනයක්.
     
    • Like
    Reactions: ExamHe