Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ubalage wifelath mehemada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් දෙන්නම වගකීම් කරට අරගෙන වැඩ කරපන්. කෙල්ලට ජොබ් එකක් තියෙන නිසා උබත් මොනවා හරි කරපන්, නමුත් කෙල්ල තරහෙන් වගේ ඇගට එනවා නම් කෑමක් හදන්න කිව්වම, ඒක හොද දෙයක් නෙවෙයි. බැන්දම දෙන්නා දෙන්නගේ ආශාවන් ඉටුකරගන්න ඕනේ. උබට පුලුවන් ෂේප් එකේ පොල් ටිකක් ගාලා දෙන්න, ගේ අස් කරන්න, වත්ත ශුද්ධ කරන්න, කඩේට යන්න, බර වැඩක් කරන්න .ගෑනිට තියෙන්නේ කෑම ටිකක් උයලා දෙන්න, රෙදි හෝදන්න. ඒක දෙන්නට දෙන්නා ආදරයෙන් ඉදගෙන සහයෝගයෙන් කරන්න ඕන දෙයක්, ඔය වගේ ඇගට කඩාගෙන පැනගෙන, රණ්ඩු වෙවි පවුල් ගෙනියන්න බෑ. මේවා උබලට හොද පාඩම් බන්, බදින්න කලින් ආදර කතාම කිය කිය ඉදලා හරියන්නේ නෑ, බැන්ද දවසට වගකීම් ගන්න ඕන විදිය, ළමයි හදන්න ඕන විදිය, වගේ දේවලුත් කතා කරගන්න ඕනේ. එහෙම නැති උනොත් වෙන්නේ උබට වෙච්ච දේ තමයි.

අනික උබ තනියම වැඩ කරගන්නවා නම් ගෑනියෙක් බදින්න ඕනේද බන්? ඊට වඩා හොදයිනේ නිකම් හිටියා නම්. උබ දැනටම කෑම උයන නිසා කුකරි පොතක් ගත්තා නම්, youtube එක බැලුවා නම් තව ව්‍යංජන 2ක් හැදුවා නම් එච්චරයි, රෙදි ටික හොදන්න පුලුවන් වොෂින් මැෂින් එකේ, බර වැඩ කඩේට යන එක, ආණ්ඩුවේ කන්තෝරුවල රස්තියාදුවෙන එක කොහොමත් මිනිහනේ කරන්නේ ඉතින් එහෙම බැලුවම උබ බැදලා එන්න ගෑනිගෙන් උබට කිසිම වාසියක් නෑ.

තමන්ගේ මිනිහව සතුටෙන් තියන්න බැරි ගෑනියෙක්ගේ වැඩක් නෑ බන්. ඒ වගේම තමයි තමන්ගේ ගෑනිව සතුටෙන් තියන්න බැරි මිනිහෙක්ගේ වැඩක් නෑ. උබ ගෑනි ඉල්ලන දේවල් ගෙනත් දෙනවා නම්, ගෑනිට හොදට සලකනවා නම්, කඩේට යන එක, බර වැඩ, වත්ත ශුද්ධ කරන එක, ආරක්ෂාව දෙන එක කරනවා නම් ගෑනිට තව මොනවද බන් කරන්නේ? උබගේ පවුලේ උබ සතුටෙන් නෙවෙයි ඉන්නේ, ඒක නිසා උබේ පවුල අසාර්ථක එකක් බන්. අසාර්ථක පවුල් ගොඩක් කල් තියෙන්නේ නෑ, ටික කාලයක් යනකොට ඕක එන්න එන්න ලොකු වෙලා අන්තිමට ගින්කන්ද වගේ පුපුරලා ඩිවෝස් සීන් එහෙකට යන එකයි වෙන්නේ.

[QUOTE="Chamath2015, post: 22055127, member: 546605"] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]මෙහෙමයි මචන් දෙන්නම වගකීම් කරට අරගෙන වැඩ කරපන්. කෙල්ලට ජොබ් එකක් තියෙන නිසා උබත් මොනවා හරි කරපන්, නමුත් කෙල්ල තරහෙන් වගේ ඇගට එනවා නම් කෑමක් හදන්න කිව්වම, ඒක හොද දෙයක් නෙවෙයි. බැන්දම දෙන්නා දෙන්නගේ ආශාවන් ඉටුකරගන්න ඕනේ. උබට පුලුවන් ෂේප් එකේ පොල් ටිකක් ගාලා දෙන්න, ගේ අස් කරන්න, වත්ත ශුද්ධ කරන්න, කඩේට යන්න, බර වැඩක් කරන්න .ගෑනිට තියෙන්නේ කෑම ටිකක් උයලා දෙන්න, රෙදි හෝදන්න. ඒක දෙන්නට දෙන්නා ආදරයෙන් ඉදගෙන සහයෝගයෙන් කරන්න ඕන දෙයක්, ඔය වගේ ඇගට කඩාගෙන පැනගෙන, රණ්ඩු වෙවි පවුල් ගෙනියන්න බෑ. මේවා උබලට හොද පාඩම් බන්, බදින්න කලින් ආදර කතාම කිය කිය ඉදලා හරියන්නේ නෑ, බැන්ද දවසට වගකීම් ගන්න ඕන විදිය, ළමයි හදන්න ඕන විදිය, වගේ දේවලුත් කතා කරගන්න ඕනේ. එහෙම නැති උනොත් වෙන්නේ උබට වෙච්ච දේ තමයි. අනික උබ තනියම වැඩ කරගන්නවා නම් ගෑනියෙක් බදින්න ඕනේද බන්? ඊට වඩා හොදයිනේ නිකම් හිටියා නම්. උබ දැනටම කෑම උයන නිසා කුකරි පොතක් ගත්තා නම්, youtube එක බැලුවා නම් තව ව්‍යංජන 2ක් හැදුවා නම් එච්චරයි, රෙදි ටික හොදන්න පුලුවන් වොෂින් මැෂින් එකේ, බර වැඩ කඩේට යන එක, ආණ්ඩුවේ කන්තෝරුවල රස්තියාදුවෙන එක කොහොමත් මිනිහනේ කරන්නේ ඉතින් එහෙම බැලුවම උබ බැදලා එන්න ගෑනිගෙන් උබට කිසිම වාසියක් නෑ. තමන්ගේ මිනිහව සතුටෙන් තියන්න බැරි ගෑනියෙක්ගේ වැඩක් නෑ බන්. ඒ වගේම තමයි තමන්ගේ ගෑනිව සතුටෙන් තියන්න බැරි මිනිහෙක්ගේ වැඩක් නෑ. උබ ගෑනි ඉල්ලන දේවල් ගෙනත් දෙනවා නම්, ගෑනිට හොදට සලකනවා නම්, කඩේට යන එක, බර වැඩ, වත්ත ශුද්ධ කරන එක, ආරක්ෂාව දෙන එක කරනවා නම් ගෑනිට තව මොනවද බන් කරන්නේ? උබගේ පවුලේ උබ සතුටෙන් නෙවෙයි ඉන්නේ, ඒක නිසා උබේ පවුල අසාර්ථක එකක් බන්. අසාර්ථක පවුල් ගොඩක් කල් තියෙන්නේ නෑ, ටික කාලයක් යනකොට ඕක එන්න එන්න ලොකු වෙලා අන්තිමට ගින්කන්ද වගේ පුපුරලා ඩිවෝස් සීන් එහෙකට යන එකයි වෙන්නේ. [/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom