ubalata duka nadda?

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ubalata duka mun denna gana:lol:
    1.tiisa attanayaka
    2.)dayasiri(tawa set ekakma innwa:lol:)

    mun denna hituwe UNP ekata ayet jeeveteta unp anduwak ganna bari wei kiyla:lol: eka dayasiri panapu dawase kiwe aurudu 30k yankan janadipati mahinda kiyla etin eka hinda mun panna paw ban mun gana sadaa anatai:lol:

    a atin unp ekn burutu pitin yaddi unp eke allan hitapu harin,sujjeewa la wage aya tama niyma porawal:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    UNP එකට ආණ්ඩුවක් ගේන්න බෑ.
    අපි මෛත්‍රීව පත්කරගත්තෙ පත්වෙන ඕනෙම ආණ්ඩුවකට, ජනාධිපති කෙනෙකුට ජනතා මුදල් හොරකං කරන්න, ඒකාධිපති වියරුවෙන් වැඩකරන්න, අවිනීතිය ක්‍රියාත්මක කරන්න බැරිවෙන විදියෙ පාලන ක්‍රමයක් ඇති කර ගන්න :)
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පැටියා;17711274 said:
    UNP එකට ආණ්ඩුවක් ගේන්න බෑ.
    අපි මෛත්‍රීව පත්කරගත්තෙ පත්වෙන ඕනෙම ආණ්ඩුවකට, ජනාධිපති කෙනෙකුට ජනතා මුදල් හොරකං කරන්න, ඒකාධිපති වියරුවෙන් වැඩකරන්න, අවිනීතිය ක්‍රියාත්මක කරන්න බැරිවෙන විදියෙ පාලන ක්‍රමයක් ඇති කර ගන්න :)

    Ekane ban bahutharayak nathiva kohomada anduvak genne... :confused:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Tissa giya eken Kandy vala MY3 ta victory eka seal off vuna :yes:

    Thankx tissa

    Duke baa ban

    Dayasiri nam paniy vage

    ehema kiyanna epa ban tamangema asane parada wechha manussayekge hitha riddanna epa :lol:
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    machna eekata dayasirita benala wadak naha. ranilgeth hasireema nisai miniha epa welai panne. moka unath Mahindagen pali nogaththoth hondai. rata beeragaththe ethuma nosai. nettan karagana labene ne.