UBALATA PIN AYITHI WEI

Jun 19, 2011
760
60
0
ගිරිපුර
අනේ මචන්ලා.. මගේ යාලුවෙක්ට පොඩි කේස් එකක්.... :(එයා සන්ගක්කාරගේ FB PAGE එකේ POST දදා ඉන්න කෙනෙක්... දන්නවනේ ඉතින් සන්ගගේ PAGE එකේ යන වලි ඉන්දියන් කාරයොයි තව ලන්කාවේ ඉන්න තව එවුනුයි එක එක කේස දානවනේ..... මෙයාලා ඉතින් සන්ගලාගේ පැත්තට කතා කරනවා ඉතින්.... දැන් කවුරු හරි මෙයාගේ නමින් FAKE PAGE එකක් හදලා.. මෙයාට අපහාස කරනවා.. මෙයා ශ්‍රී ලන්කාවේ ගනිකාවක්ලු.... පැයට රු 05යිලු ගන්නේ කියල කිය කිය මෙයාට අපහස කරනවා... දන්නවනේ ඉතින් කෙල්ලෙක්ට කොච්චර ලැජ්ජ හිතෙනවද කියලා... අනේ මචන්ලා ඒ හින්දා මේ ඔයාලගේ සහෝදරියක් කියලා හිතාගෙන මේ FAKE PAGE එක REPORT කරන්න පොඩි සහයෝගයක් දෙන්න... ඇත්තටම කිව්වොත් ලොකුම ලොකු උදව්වක්... පුලුවන් තරම් මේක REPORT කරන්න... :):):)

 
Last edited: