මචන්ලා,
උබල දන්නවනේ කික් ඈස් ටොරෙන්ට් එක දැන් අයින් කරල ,ඔවුනර් අල්ලල තියෙන්නේ අයි,පී ටැරක් කරල සෙරම ඇමරිකන් සර්වෙර් වලින් ඇපල්, ෆෙස්බුක්, ගූගල් මෙයාල තමයි උදවු කරල තියෙන්නේ,
ඉතින් මට තියෙන ප්‍රස්නේ තමයි
ලොකෙ වැඩි හරියක් පාවිච්චි කරන ඔන්න ඔය සාමගම් වල තියෙන අපේ පෞද්ගලික, අනෙක් රහස් තොරතුරු අපිට ආරක්සිතයි කියල විස්වාස කරන්න බෑ නේ බන්, උනට ඔන ඔන වෙලවට හොරෙන් බලන්න පුලුවන් කමක් ඇති නෙද?
හුගක් රටවල රහස් හොයන්න, අනෙක් කරුනු, යුද රහස් වගෙම වෙනත් ඇමරිකාවට අව්ශ්ය කරුනු මේ විදියටම උන්ට හොයා ගන්නත් දැනටමත් උන් ඔව ගැන හොයනව ඇති කියල හිතෙන්නෙ මට විතරද?
මම කියන්නෙ අපි අනුන්ගෙ රටවල් වලට වහල් වෙලා උන්ටම අපේ රහස් තොරතුරු අප්ලොර්ඩ් කරනව නම් කිසිම තෙරුමක් නෑ නෙද?
මම නම් කියන්නෙ ඔය ප්‍ර්දන සමාගම්වල ඉලෙක්ට්‍රොනික් සහ වෙබ් මුවාවෙන් ඔවුන් අනික් රටවල් ගැන අවදානයෙන් ඉන්නවා විය හැකි නැද්ද යන්නයි.
ඔඋබලගෙ අදහස් විවෘතයි.....