uber සක්කිලි

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    uba kiyane
    driver kenek ekka uber ekata taxi danna epa kiyalada?

    owner drive kalath ehema thama ban
    90% accept rate eka thiyan incentive eka gatte nattan badu thama
    owa kiyapuwama irisiyawata kiyala kiyanawa
    1 week duwala balanna kiyala thama kiyanna wenne
    ethakota thiyena athal eka therevi
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,719
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබර් එකට ඩ්‍රයිවර් කෙනෙක්ව දාලා දුන්නා. . දැන් සති 2ක් වගේ. .

    කලින් ට්‍රැකින්ග් ලිස්ට් එකේ ඩ්‍රයිවර්ගේ නම පෙන්නුවා. ඩ්‍රයිවර් දැන් හයර් 45ක් දුවලා. . (50 සම්පුර්න වුනාම 7500ක් දෙනවා කියලා උන් කිව්වේ)

    දැන් මන් නිකමට බැලුවා ට්‍රැකින්ග් ලිස්ට් එක, ඒකේ ඩ්‍රයිවර්ව පෙන්නන්නේ නෑ. උබර් එකට කෝල් එකක් අරන් පාරිබොගික සේවා නියෝජිතයෙක්ව සම්බන්ද කරගත්තා. .

    ඌ කියනවා ඩ්‍රයිවර්ස්ලා හදුන්වාදීම් සම්බන්දව බලන්න උන්ට ඇක්සස් නෑ කියලා, ඔෆිස් එකට ගිහින් බලන්නලු. .

    ඔන්න ඔහොමයි පින්වතුනි උබර් එක මගේ 7500ට ඇරියේ. .


    .

    .

    .



    දැන් මන් උබර් දුවන්නේ නෑ. . උබර් කතන්දරේ වෙන ත්‍රේඩ් එකකින් දාන්නම්. . ඩ්‍රයිවර්ස්ලටත් / රයිඩර්ස්ලටත් දෙගොල්ලන්ටම වැදගත් වෙන්න. .

    තේරුනේ නෑ. ලොකු ප්‍රශ්නයක් වගෙ පේන්නෙ:sorry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    දාලා දුන්න කියන්නේ? උබ වහනයක් driver කෙනෙක් එක්ක uber දැම්මා කියලාද කියන්නේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තේරුනේ නෑ. ලොකු ප්‍රශ්නයක් වගෙ පේන්නෙ:sorry:


    ලොකු ප්‍රශ්නයක් නෙමේ. . උබර් එකට ඩ්‍රිවර් කෙනෙක්ව හදුන්වා දුන්නම 7500ක් දෙන කතාව බොරු කියලා තේරුම් ගත්තනම් ඇති. . :yes:




    දාලා දුන්න කියන්නේ? උබ වහනයක් driver කෙනෙක් එක්ක uber දැම්මා කියලාද කියන්නේ


    නෑ බන් උබර් එකට ඩ්‍රයිවර් කෙනෙක්ව (වාහනය+ඩ්‍රයිවර්) හදුන්වලා දෙනවනම් 7500ක් දෙනවා. .
    හදුන්වල දුන්න ගමන්ම උන් 7500 දෙන්නේ නෑ ඒ ඩ්‍රයිවර් හයර්ස් 50ක් සම්පුර්න කරාම 7500 දෙන්නේ. .
    දැන් මට වුනේ මන් හදුන්වලා දීපු ඩ්‍රයිවර් ට්‍රිප්ස් 50ට(45) කිට්ටු නිසා මගේ හදුන්වා දීපු ලිස්ට් එකේ පෙන්නන්නේ නැති එක. .

    බලහන් ඉන්ටර්නැශන කම්පැනි කරන පෙට්ටි කඩ වත් නොකරන වැඩ. .





    office ekata gihin kotapan ekekta

    office ekata gihin katha karala balapan salli aparade



    ඔය උත්තට ගියාම ලේ කෝපවෙනෙ එක විතරයි වෙන්නේ. . මන් යන් නෑ බන්. .
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ටැක්සි ගැන කියලා වැඩක් නැහැ ඔක්කෝම අත්මාර්ථකාමී හොරු